
උබලා අද කන්නේ නැකතට ද ?
මමනම් අද වෙනදා වගේ තමා දැන් කාලා ඉවර උනේ මම මගේ වැඩ කරගත්තා කෙහෙමල් අවුරුද්ද ඔළුව උඩ තියාගත්තේ නැහැ.
සුභ අලුත් අවුරුද්දක් ඔයාලට .!
Lamainta wadak thiyedaඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
Photo gatte nadda?උදේ 8ට නැගිට්ට..9.30ට චිකනුයි පොල්සම්බෝලයි කන්කුන් ඩෙවල් ඒකයි පරිප්පුයි එක්ක බත් කෑව.. දැන් පැය බාගෙකට සැරයක් අම්මා හදපු කොකිස් ගෙඩිය ගානේ කකා ඉන්නවා.. තව ටිකකින් තේ බීලා හවස නැකතට කනවා දවල්ටයි රෑට යි දෙකටම set වෙන්න..![]()
මොකක්ද බං ඕකෙන් දෙන ආදර්ශය?ඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
බලාගෙන ඉඳපන් උඹට අවුරුද්දම සුබ වෙයි!උදේ 8ට නැගිට්ට..9.30ට චිකනුයි පොල්සම්බෝලයි කන්කුන් ඩෙවල් ඒකයි පරිප්පුයි එක්ක බත් කෑව.. දැන් පැය බාගෙකට සැරයක් අම්මා හදපු කොකිස් ගෙඩිය ගානේ කකා ඉන්නවා.. තව ටිකකින් තේ බීලා හවස නැකතට කනවා දවල්ටයි රෑට යි දෙකටම set වෙන්න..![]()
Bankoloth ratawal 5k nam karanna balanna.අමෝ අමෝ ලංකාවේ නැකත්. ලෝකේන්ම වැඩිම බංකොලොත් රටවල් වලින් උඩින් තියෙන රටක්. හැබැයි නැකතකට තමා කන්නේ වැඩ අල්ලන්නේ.![]()
![]()
Podi ewun wath winaasa karapan. At least tell them that these are just traditions to make you feel good.ඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
සංස්කෘතිය කියන්නෙ ඒක තමයි.Lamainta wadak thiyeda
සංස්කෘතිය ඉදිරියට ගෙනයෑමට දෙන ආදර්ශයයක්මොකක්ද බං ඕකෙන් දෙන ආදර්ශය?
බලාගෙන ඉඳපන් උඹට අවුරුද්දම සුබ වෙයි!අවුරුදු කුමාරයාගේ ශාපය එසේ මෙසේ එකක් නෙමෙයි බොල!
They know what I believe and what I don't, however they should recognize our cultural traits.Podi ewun wath winaasa karapan. At least tell them that these are just traditions to make you feel good.