උබලා අද කන්නේ නැකතට ද ?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    ඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උදේ 8ට නැගිට්ට..9.30ට චිකනුයි පොල්සම්බෝලයි කන්කුන් ඩෙවල් ඒකයි පරිප්පුයි එක්ක බත් කෑව.. දැන් පැය බාගෙකට සැරයක් අම්මා හදපු කොකිස් ගෙඩිය ගානේ කකා ඉන්නවා.. තව ටිකකින් තේ බීලා හවස නැකතට කනවා දවල්ටයි රෑට යි දෙකටම set වෙන්න..:yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,802
    113
    Home Sweet Home
    සුභ අලුත් අවුරුද්දක් නදුන්. හොද රිවිව් හම්බෙන වසරක් වේවා!

    උබලා අද කන්නේ නැකතට ද ? Na

    මමනම් අද වෙනදා වගේ තමා දැන් කාලා ඉවර උනේ same same

    උබලා අද කන්නේ නැකතට ද ?

    මමනම් අද වෙනදා වගේ තමා දැන් කාලා ඉවර උනේ මම මගේ වැඩ කරගත්තා කෙහෙමල් අවුරුද්ද ඔළුව උඩ තියාගත්තේ නැහැ.

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලට .!
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එතකොට මේක ඇත්තද? බොරුද?

    නක්ඛත්තං පටිමා නෙත්තං
    අ‍ෙත්‍ථාබාලං උපච්ඡගා
    අ‍ත්ථො අත්ථස්ස නක්ඛත්තං
    කිං කරිස්සති තාරකා

    නක්ඛත්තං පටිමා නෙත්තං = නැකත් බලමින් කටයුතු පසුකරන,
    අ‍ෙත්‍ථා බාලං උපච්ඡගා = බාලයා හෙවත් මෝඩයා තම දියුණුව ඇතිකර නොගනියි.
    අ‍ෙත්‍ථා අත්ථස්ස නක්ඛත්තං = තමාගේ යහපත සාදාගන්නාට නැකත එයම වේ.
    කිං කරිස්සති තාරකා = තාරකාවලට කුමක් කළ හැකි ද?
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උදේ 8ට නැගිට්ට..9.30ට චිකනුයි පොල්සම්බෝලයි කන්කුන් ඩෙවල් ඒකයි පරිප්පුයි එක්ක බත් කෑව.. දැන් පැය බාගෙකට සැරයක් අම්මා හදපු කොකිස් ගෙඩිය ගානේ කකා ඉන්නවා.. තව ටිකකින් තේ බීලා හවස නැකතට කනවා දවල්ටයි රෑට යි දෙකටම set වෙන්න..:yes:
    Photo gatte nadda?
     
    • Like
    Reactions: Nadun26

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
    මොකක්ද බං ඕකෙන් දෙන ආදර්ශය?

    උදේ 8ට නැගිට්ට..9.30ට චිකනුයි පොල්සම්බෝලයි කන්කුන් ඩෙවල් ඒකයි පරිප්පුයි එක්ක බත් කෑව.. දැන් පැය බාගෙකට සැරයක් අම්මා හදපු කොකිස් ගෙඩිය ගානේ කකා ඉන්නවා.. තව ටිකකින් තේ බීලා හවස නැකතට කනවා දවල්ටයි රෑට යි දෙකටම set වෙන්න..:yes:
    බලාගෙන ඉඳපන් උඹට අවුරුද්දම සුබ වෙයි! :ROFLMAO: අවුරුදු කුමාරයාගේ ශාපය එසේ මෙසේ එකක් නෙමෙයි බොල!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අමෝ අමෝ ලංකාවේ නැකත්. ලෝකේන්ම වැඩිම බංකොලොත් රටවල් වලින් උඩින් තියෙන රටක්. හැබැයි නැකතකට තමා කන්නේ වැඩ අල්ලන්නේ. :rofl: :rofl:
    Bankoloth ratawal 5k nam karanna balanna.
     
    • Like
    Reactions: Nadun26

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ඔව්, ඒවා විශ්වාස කරලම නෙමේ නමුත් කරන්න පුළුවන් දේවල් කරනවා ළමයින්ට ආදර්ශයක් වෙන්න.
    Podi ewun wath winaasa karapan. At least tell them that these are just traditions to make you feel good.
     
    • Like
    Reactions: Nadun26

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Yes, brother, I'm an atheist and don't believe in any religion or the horoscope. But I like the cultural values of the Avurudu festival. So I will follow every condition according to the almanac.

    Wish you a very happy new year!!!
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    Lamainta wadak thiyeda
    සංස්කෘතිය කියන්නෙ ඒක තමයි.

    මොකක්ද බං ඕකෙන් දෙන ආදර්ශය?

    බලාගෙන ඉඳපන් උඹට අවුරුද්දම සුබ වෙයි! :ROFLMAO: අවුරුදු කුමාරයාගේ ශාපය එසේ මෙසේ එකක් නෙමෙයි බොල!
    සංස්කෘතිය ඉදිරියට ගෙනයෑමට දෙන ආදර්ශයයක්
    ------ Post added on Apr 14, 2023 at 4:08 PM
     
    • Like
    Reactions: Nadun26

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Ow. Ude 8.35 ta kalin Kiribathui, Chickenui, Katasambalui kawa. Dan 4.09 wathurawath biwwe ne 8.35 n passe. Gemak ne. Office eke godak weleta wada ekka dawalta kawenne nathi nisaa gaanakwath ne.
     
    • Like
    Reactions: Nadun26