සංගීතාගෙ එක පට්ට. මොකද එ‍්ක සෑහෙන natural. හැබැයි ඔයිට වඩා හොඳ එ‍්වා මීට අවුරුදු කීපයකට කලින් අාව music video වල ඕන තරම් තියෙනවා. නිළියොම නෙවෙයි, මොඩල් කෑලි. දැන් එ‍් මැජික් එක ගිහින්. Pre shoot එකක වුණත් දැන් lip kiss එකක් අනිවාර්යයෙන්ම තියෙනවානෙ.
වෙන එකක් තියා වර්තමාන ජනාධිපති, එ‍් කාලෙ අගමැතිතුමා පූජාටත් පට්ට කිස් එකක් දුන්නා.