oken ekak set karan badapnko ban.මගෙන් නම් උදව් ඉල්ලන් ඉන්නෙ පුන්චි පුන්චි මල් වගේ කෙල්ලො.
ඒකත් ෆෝන් එක හදාගන්න වගේ එව්වට.
මේ පහ වසරේ පොඩි උන් එන්නේoken ekak set karan badapnko ban.
අනිවාරෙන්ම,මම නම් තරහා උනත් කමක් නෑ කියලා කියනවා මල්ලි youtube කියලා එකක් තියේ ඒකෙ සල්ලි හොයන විදිහවල් ගැන ඕනතරම් වීඩියෝ තියන්වා ඔයා ඔයාට ගැලපෙන ඔයා කැමති විදිහෙ එකක් හොයාගන්න කියලාඋබලා මොකද හිතන්නේ ඌට උදව් කරන්න ගිහින් මට නාගන්න වෙයිද ?
elaBump
ගෙටන්ම් ගන්නේ හිතං හිටියේ නෑ කොහොමත් එකයි Internet එකෙන් වරෙන් කිව්වේ.ඊලගට ත්රේඩ් එකක් දාපන් අරූ තොගෙ ලට්ට ලොට්ට හොරකම් කරා කියලා. තෝනම් අඩුමාසෙන් ඉපදුන එකෙක්ද මන්දා, කවදාවත් පරිනත වෙන්නෙ නෑ
එචර ඕනේ නැහැ මම කියන්න හිතං ඉන්නේ වෙබ් වැඩ ඔයාට තෙරෙනේ නැති වෙයි කියලා. ඔයාගේ test කතාවෙන් මට දෙයක් තේරුණා 2005 විතර මම පරිගණක ඉගෙන ගන්න ආසාවක් ආපු වෙලාවේ මම ගියේ මගේ මාමා කෙනක් ලගට පොර මට ඔය වගේ test එකක් දුන්නා එය මම උගේ ලගට ගියේ නැහැ ඌ මට කරේ ඔය වගේ වැඩක් ඒ වෙලාවේ එන එක එපා වෙලා කරපු වැඩක් කියලා තේරුණා ඔයාගේ කතාවෙන් තවත් පැහැදිලි. මම ඊට පස්සේ computer class එකකට ගියා ඒ කාලේ අනේ ඌ උගන්නපු දෙයක් නැහැ MS Word උගන්වපු එක කරේ ඊට පස්සේ 2007 මන්ම පරිගණකයක් අරගෙන තමා අතපත ගාලා ඔකොම ඉගෙන ගත්තේ.මට හිතෙන්නේ නම් නාගන්න වෙයි කියලා ඌට test එකක් දෙන්න ජීවිතේට හිතාගන්න බැරි. ඒක හරියට කළොත් උගන්නනම් කියන්න lol
ඔව් අම්මා කියනවා Internet එකේ අයට ඔහොම කියන්න කියලා මට ඔලුවේ අමාරුවක් තියෙනවා බන් ඌ හිතයි කියල මට මොනවත් බෑ කියලා අන්න ඒ ලෙඩේ නිසා එහෙම කියන්න හිතෙන්නේ නැහැ ඉතින් නාගන්නවා. මේ කොල්ලා මම room එකේ ඉන්න වෙලාවේ අපේ ගෙදර ඇවිල්ලා අම්මා හරවලා යවලා තිබ්බා මම දන්නේ පස්සේ අය ආවත් යවනවා කිව්වාඋඹ ඇඟ බේරගෙන හිටපන් ඕව දන්නෙ නෑ කියල.
නිකන් උගේ විදිය කියල දෙන්න.උබ ඇයි අර 3 වෙනි ඡේදෙ ලිව්වේ… ඒක කියවන්න ගිහිල්ල මට උබේ ප්‍රශ්නෙ අමතක උනා..
යට මොකක් හරි කැඩෙනවා උන් එතකොට බටේ ගන්නවා බන් උඩට අරන් තම හදන්නේ හතරපාරක් ගත්තා එහෙම උන්.නල ලිදේ බටේ අදින්නේ නැහැනේ බං කූරනේ අදින්නේ
එලඅයින් කරල දාපං
Yati badatama anala giya dawasata thread ekak dapan
එල මචෝඌට උදව් කරන්න ගිහින් මට නාගන්න වෙයිද ?
Ya, definitely
ඇහුවා මචෝ මගේ හිතේ දුකක් තිබ්බා ඌට උදව් නොකර මග හරින්න ඉතින් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. දැන් තීරණය කළා උදව් කරන්නේ නෑ කියලා උබලගේ Reply නිසායකෝ ප්‍රශ්න උබව හොයන් එන්නෙ නෑ උබ තමා ප්‍රශ්න පටලවගන්නෙ. කෙල උනාම අම්මව ඉස්සරහට දාන්නෙ නැතුව කෙල වෙන්න කලින් ඒ මනුස්සය කියන එක අහපන් පොඩ්ඩක්. එතකොට ඕක හරියන්න පටන් ගනී.
එල
ලෙඩක් නැහැ මචෝ දුකක් ආවා හිතට උදව් කරන්න බෑ කියන්න මම අමාරුවෙන් මුල් කාලේ මේවා ඉගෙන ගත්ත නිසා කෙනක් උදව් ඉල්ලුවාම මගේ ඉස්සර මතක් වෙනවා මට තීරණක් ගන්න බැරි නිසා උබලගෙන් ඇහුවේ දැන් කොහොමත් උදව් කරන්නේ නැහැ ඌටඋබේ personality less කොන්ෆිඩන් නැති වයිබ් එක ඌට තේරිලා උබව අල්ලෙ නටවන්න වගේ එන්නෙඕක නවතින්නෙ නෑ තෝ බෙහෙත් ටිකක් අරං හරි උබේ issue එක හදාගත්තෙ නැත්තං. උබට එහෙම කරන්න ආව පලවෙනි එකාවත් අවසාන එකාවත් ඔය කොල්ලා නෙවෙයි. උබ උබේ අවුල හදාගන්නකන් ලූප් එකක් වගේ ඕක එනවා උබට සැනසීමෙන් ඉන්න වෙන්නෑ. ඒහින්දා හොද psychiatrist කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනින්. එක්කෝ මේ විදිහට බෙහෙත් කරලා අවුල හොද කරගෙන මිනිහෙක් වගේ ජීවත් වෙයන් නැත්තං අර අනුරාධ පොන්ස් වගේ කිරියෙ උන් දෙන ඔක්කොම උපදෙස් ඉග්නෝර් කරලා ෆොරෙව ලූසර් වගේ විදව විදව ජීවත් වෙයන්. Choice is yours
හ්ම්ම්karana udawakk distance eka thiyagena karapan
oya wage dewal kiyala denna nam gedarata enna kohomath awashya naha ne
PC ekak nathtahn web design wage dewal practise karanne kohomada
no point
උදව් කරන්නේ නෑ බන්uba e kollata udaw kaloth apita meke thread series ekak balihaki.
uba e kollawa ignore kaloth thawa thread deka thunakin e chapter eka close wei.
aththatama ubata mnwa kiyala reply karannada therenne na
එල ,w3schools.com
උදව් කරන්නේ නැහැ බන් , පව් කියලා හිතුණා උබලා අම්මා කියන දේම කියන නිසා උදව් කරන්නේ නෑ කියලා හිතුවාUbe history eken padamak igena gaththa nam uba oya prashne ahanne na. Aniwa uba okenuth nanawa.
ඌ පව් කියලා හිතුනා බන් එත් දැන් කියලා දෙන්නේ නැහැඋඹ නම් ඇත්තටම හැදෙන එකෙක් නෙවේ.![]()
මගෙන් උදව් ඉල්ලන් එනවා බන් Internet එකේ එත් මම උන්ට කරන්නේ නැහැ දන්නේ නැහැ කියල යවනවා අන්තිමට වාත වෙනවා උන්මගෙන් නම් උදව් ඉල්ලන් ඉන්නෙ පුන්චි පුන්චි මල් වගේ කෙල්ලො.
ඒකත් ෆෝන් එක හදාගන්න වගේ එව්වට.
අනුරාධපුරේ ගමක බන් දකුණු පලාතට යන්න Plan කරලා තියෙන්නේ අම්මා කියනවා හැමදම, මේ ගමේ තියලා මැරෙන්න බෑ කියලා අම්මා ගේ ගමට යන් කියලා, ටැප් ලයින් එකක් දැන් තියෙනවා අපේ ගෙදරට නැහැ කුලියට ඉන්න. අපි ගෙදර ලිද Use කරන්නේ එකේ වතුර නැති වෙනවා අගෝස්තු වෙනකොට එතකොට නළ ලිං තමා. නළ සීන් එක උනේ 2017 වගේ ඒ කාලේ අතේ සතේ තිබ්බේ නැහැ මේ බිස්නස් එක එහෙම තිබ්බේ නැහැ පට්ට අසරණ කාලයක් දැන් එහෙම උණානම් යනවා ගෙයක් අරගෙන.කොහෙද බන් උඹල ඉන්නෙ. නලලිං බට අදින ගමක් කියන්නෙ හෙන ඈත ගමක වෙන්න ඕනෙ.
පුලුවන්නම් ටවුම පැත්ත වරෙන්. ඔය ගම් අස්සෙ ඉන්න එක හෙන වාතයක්.
ඕකට උදව් කරන්න ගිහින් නාගන්න වෙනවා. ඕකව කොහොමහරි මගෑරපන්. උඹ බිසී කියල බේසික් ටික ඉගෙනගෙන එන්න කියල අර උඩ තියන සයිට් එක දුන්නනම් හරි.
හිතට දුකක් තියෙනවා කෙනක් ට බෑ කියන්න හැම කෙනක් ටම උදව් කරනවා එත් කරලා නාන්න වෙයි කියල හිතෙනවා ඒ නිසා ඇහුවේ දැන් කොහොමත් කරන්නේ නැහැ ඔව් රස්තියාදුකාරයෙක් තමා ලොරි එලවනවා ලයිසන් නැතුව ඉගෙනීමක් නම් ඇත්තේම නෑ ඌට කොල්ලා ඕක අහලා ගිහින් දවසයි උගේ අම්මා හරකත් අරන් ඇවිල්ලා බදිනවා අපේ වත්තේ අමුතු හිනාවක් දාදා කියලා අම්මා කිව්වා අම්මට තදම වෙලා ඉන්නේ ඒ කොල්ල එක්ක අම්මා කියනවා උගේ අම්මා එක්ක සෙට් වෙන්න මම කොල්ලට උදව් කරා කියලා පදයක් හදයි කියලා ඒ නිසා උදව් කරන්න එප කියලාහොද එකෙක් නෙවේ කියල දන්නවනම් මොන හුත්තටද බං අපෙන් අහන්නෙ...වැඩ වැඩී කියල නිකං ඉදපන්....ඕය රස්තියාදුකාර හුත්තිගෙ පුතා තරහ උනා කියල උඹට පාඩු වෙනවද
ok machandont do that man....
කිව්වා ඌ කියනවා ඌට වෙලාවක් නෑ කියල ඒවා හොයන්න කියල දෙන්න කියල , මම හිතුවේ අපේ අම්මා වැරදි කියලා මම හිතන විදියට හිතනවා ඇත්තේ කියලා ඔයාලා එල මචන් මුනටම කියලා දානවා හිතලා ඉන්නේ අය අවොත්අනිවාරෙන්ම,මම නම් තරහා උනත් කමක් නෑ කියලා කියනවා මල්ලි youtube කියලා එකක් තියේ ඒකෙ සල්ලි හොයන විදිහවල් ගැන ඕනතරම් වීඩියෝ තියන්වා ඔයා ඔයාට ගැලපෙන ඔයා කැමති විදිහෙ එකක් හොයාගන්න කියලා
වෙලාවක් නැහැලු ගගා මෙහෙ දුවන් එනවා , බැනලා යවන්න හිතං ඉන්නේ දැන් නම් වෙසිගේ පුතාට.Phone එකට youtube tutorial ලින්ක් දෙක තුනක් යවල බලල ඉගෙනගන්න කියහන් ඉවරනෙ
හ්ම්ම්පොඩි පොඩි උන් එනව බන් ඔන්ලයින් පන්ති යන phone එක කැඩුනම හදාගන්න වගේ දේවල් වලට. ඉතින් අනිවා හදල දෙනව.. පොඩි උන්ගෙන්නම් කරදරයක් නෑ.. තව සෙට් එකක් ඉන්නව booking.com/tripadvisor listing දාගෙන ගම කාගත්තු උන්... ඒ හුත්තලට කියල දෙන දේ තේරෙන්නෙත් නෑ..මොකක් හරි කරල ගොඩ දාල දුන්න ගමන් එදා ඉදන් සතිය පුරාම එනව දුවගෙන... බැරිම තැන ගෙදර නෑ කියල බේරිලා ඉන්නේ..
කරේ නැත්තම් නාගන්නේ ඇයි ?uta udaw kalath natath uba nagannawa
ආතල් ගන්නේ නැහැ බන්අනේ මන්ද බන් එක්කෝ උබ අපෙන් ආතල් ගන්නවා නැත්තම් උබට තියෙන්නෙ හෙන අමුතුම ප්‍රශ්න
උදව් කරන්න ගිහින් බොහෝ විට කඩයක් වෙයි වගේ
Dudeඅම්මා කියනවා උගේ අම්මා එක්ක සෙට් වෙන්න මම කොල්ලට උදව් කරා කියලා පදයක් හදයි කියලා ඒ නිසා උදව් කරන්න එප කියලා
waren waren mehe hodai. Ubata aye yanna hithena ekak naදකුණු පලාතට යන්න Plan කරලා තියෙන්නේ
උට හොයන්න වෙලාවක් නැත්නම් කොහොමද ඌ ඒවා කරන්න වෙලාවක් හදාගන්නෙකිව්වා ඌ කියනවා ඌට වෙලාවක් නෑ කියල ඒවා හොයන්න කියල දෙන්න කියල