ඔයාලාගෙන් ගමේ පොඩි එවූන් උදව් ඉල්ලනවා ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    32,600
    1
    75,208
    113
    31
    Kalutara
    මගෙන් නම් උදව් ඉල්ලන් ඉන්නෙ පුන්චි පුන්චි මල් වගේ කෙල්ලො. 😍

    ඒකත් ෆෝන් එක හදාගන්න වගේ එව්වට.
     
    • Like
    Reactions: Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    26,232
    1
    39,659
    113
    කොහෙද බන් උඹල ඉන්නෙ. නලලිං බට අදින ගමක් කියන්නෙ හෙන ඈත ගමක වෙන්න ඕනෙ.

    පුලුවන්නම් ටවුම පැත්ත වරෙන්. ඔය ගම් අස්සෙ ඉන්න එක හෙන වාතයක්.

    ඕකට උදව් කරන්න ගිහින් නාගන්න වෙනවා. ඕකව කොහොමහරි මගෑරපන්. උඹ බිසී කියල බේසික් ටික ඉගෙනගෙන එන්න කියල අර උඩ තියන සයිට් එක දුන්නනම් හරි.
     
    • Like
    Reactions: Nadun26

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,925
    3,494
    113
    හොද එකෙක් නෙවේ කියල දන්නවනම් මොන හුත්තටද බං අපෙන් අහන්නෙ...වැඩ වැඩී කියල නිකං ඉදපන්....ඕය රස්තියාදුකාර හුත්තිගෙ පුතා තරහ උනා කියල උඹට පාඩු වෙනවද
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,992
    4,408
    113
    Mind Palace
    උබලා මොකද හිතන්නේ ඌට උදව් කරන්න ගිහින් මට නාගන්න වෙයිද ?
    අනිවාරෙන්ම,මම නම් තරහා උනත් කමක් නෑ කියලා කියනවා මල්ලි youtube කියලා එකක් තියේ ඒකෙ සල්ලි හොයන විදිහවල් ගැන ඕනතරම් වීඩියෝ තියන්වා ඔයා ඔයාට ගැලපෙන ඔයා කැමති විදිහෙ එකක් හොයාගන්න කියලා
     
    • Like
    Reactions: Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,595
    2
    40,494
    113
    Phone එකට youtube tutorial ලින්ක් දෙක තුනක් යවල බලල ඉගෙනගන්න කියහන් ඉවරනෙ
     
    • Like
    Reactions: Nadun26

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,633
    12,103
    113
    හැමිනේශන්
    පොඩි පොඩි උන් එනව බන් ඔන්ලයින් පන්ති යන phone එක කැඩුනම හදාගන්න වගේ දේවල් වලට. ඉතින් අනිවා හදල දෙනව.. පොඩි උන්ගෙන්නම් කරදරයක් නෑ.. තව සෙට් එකක් ඉන්නව booking.com/tripadvisor listing දාගෙන ගම කාගත්තු උන්... ඒ හුත්තලට කියල දෙන දේ තේරෙන්නෙත් නෑ..මොකක් හරි කරල ගොඩ දාල දුන්න ගමන් එදා ඉදන් සතිය පුරාම එනව දුවගෙන... බැරිම තැන ගෙදර නෑ කියල බේරිලා ඉන්නේ..
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,158
    5,655
    113
    අනේ මන්ද බන් එක්කෝ උබ අපෙන් ආතල් ගන්නවා නැත්තම් උබට තියෙන්නෙ හෙන අමුතුම ප්‍රශ්න
    උදව් කරන්න ගිහින් බොහෝ විට කඩයක් වෙයි වගේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,211
    7,125
    113
    35
    Anuradhapura
    ela
    ඊලගට ත්රේඩ් එකක් දාපන් අරූ තොගෙ ලට්ට ලොට්ට හොරකම් කරා කියලා. තෝනම් අඩුමාසෙන් ඉපදුන එකෙක්ද මන්දා, කවදාවත් පරිනත වෙන්නෙ නෑ
    ගෙටන්ම් ගන්නේ හිතං හිටියේ නෑ කොහොමත් එකයි Internet එකෙන් වරෙන් කිව්වේ.
    මට හිතෙන්නේ නම් නාගන්න වෙයි කියලා ඌට test එකක් දෙන්න ජීවිතේට හිතාගන්න බැරි. ඒක හරියට කළොත් උගන්නනම් කියන්න lol
    එචර ඕනේ නැහැ මම කියන්න හිතං ඉන්නේ වෙබ් වැඩ ඔයාට තෙරෙනේ නැති වෙයි කියලා. ඔයාගේ test කතාවෙන් මට දෙයක් තේරුණා 2005 විතර මම පරිගණක ඉගෙන ගන්න ආසාවක් ආපු වෙලාවේ මම ගියේ මගේ මාමා කෙනක් ලගට පොර මට ඔය වගේ test එකක් දුන්නා එය මම උගේ ලගට ගියේ නැහැ ඌ මට කරේ ඔය වගේ වැඩක් ඒ වෙලාවේ එන එක එපා වෙලා කරපු වැඩක් කියලා තේරුණා ඔයාගේ කතාවෙන් තවත් පැහැදිලි. මම ඊට පස්සේ computer class එකකට ගියා ඒ කාලේ අනේ ඌ උගන්නපු දෙයක් නැහැ MS Word උගන්වපු එක කරේ ඊට පස්සේ 2007 මන්ම පරිගණකයක් අරගෙන තමා අතපත ගාලා ඔකොම ඉගෙන ගත්තේ.
    උඹ ඇඟ බේරගෙන හිටපන් ඕව දන්නෙ නෑ කියල.
    ඔව් අම්මා කියනවා Internet එකේ අයට ඔහොම කියන්න කියලා මට ඔලුවේ අමාරුවක් තියෙනවා බන් ඌ හිතයි කියල මට මොනවත් බෑ කියලා අන්න ඒ ලෙඩේ නිසා එහෙම කියන්න හිතෙන්නේ නැහැ ඉතින් නාගන්නවා. මේ කොල්ලා මම room එකේ ඉන්න වෙලාවේ අපේ ගෙදර ඇවිල්ලා අම්මා හරවලා යවලා තිබ්බා මම දන්නේ පස්සේ අය ආවත් යවනවා කිව්වා
    උබ ඇයි අර 3 වෙනි ඡේදෙ ලිව්වේ… ඒක කියවන්න ගිහිල්ල මට උබේ ප්‍රශ්නෙ අමතක උනා..
    නිකන් උගේ විදිය කියල දෙන්න.
    නල ලිදේ බටේ අදින්නේ නැහැනේ බං කූරනේ ⁣අදින්නේ
    යට මොකක් හරි කැඩෙනවා උන් එතකොට බටේ ගන්නවා බන් උඩට අරන් තම හදන්නේ හතරපාරක් ගත්තා එහෙම උන්.
    අයින් කරල දාපං
    එල
    Yati badatama anala giya dawasata thread ekak dapan
    :D
    ඌට උදව් කරන්න ගිහින් මට නාගන්න වෙයිද ?

    Ya, definitely
    එල මචෝ
    යකෝ ප්‍රශ්න උබව හොයන් එන්නෙ නෑ උබ තමා ප්‍රශ්න පටලවගන්නෙ. කෙල උනාම අම්මව ඉස්සරහට දාන්නෙ නැතුව කෙල වෙන්න කලින් ඒ මනුස්සය කියන එක අහපන් පොඩ්ඩක්. එතකොට ඕක හරියන්න පටන් ගනී.
    ඇහුවා මචෝ මගේ හිතේ දුකක් තිබ්බා ඌට උදව් නොකර මග හරින්න ඉතින් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. දැන් තීරණය කළා උදව් කරන්නේ නෑ කියලා උබලගේ Reply නිසා
    ඔව්
    එල
    උබේ personality less කොන්ෆිඩන් නැති වයිබ් එක ඌට තේරිලා උබව අල්ලෙ නටවන්න වගේ එන්නෙ 😒 ඕක නවතින්නෙ නෑ තෝ බෙහෙත් ටිකක් අරං හරි උබේ issue එක හදාගත්තෙ නැත්තං. උබට එහෙම කරන්න ආව පලවෙනි එකාවත් අවසාන එකාවත් ඔය කොල්ලා නෙවෙයි. උබ උබේ අවුල හදාගන්නකන් ලූප් එකක් වගේ ඕක එනවා උබට සැනසීමෙන් ඉන්න වෙන්නෑ. ඒහින්දා හොද psychiatrist කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනින්. එක්කෝ මේ විදිහට බෙහෙත් කරලා අවුල හොද කරගෙන මිනිහෙක් වගේ ජීවත් වෙයන් නැත්තං අර අනුරාධ පොන්ස් වගේ කිරියෙ උන් දෙන ඔක්කොම උපදෙස් ඉග්නෝර් කරලා ෆොරෙව ලූසර් වගේ විදව විදව ජීවත් වෙයන්. Choice is yours
    ලෙඩක් නැහැ මචෝ දුකක් ආවා හිතට උදව් කරන්න බෑ කියන්න මම අමාරුවෙන් මුල් කාලේ මේවා ඉගෙන ගත්ත නිසා කෙනක් උදව් ඉල්ලුවාම මගේ ඉස්සර මතක් වෙනවා මට තීරණක් ගන්න බැරි නිසා උබලගෙන් ඇහුවේ දැන් කොහොමත් උදව් කරන්නේ නැහැ ඌට
    karana udawakk distance eka thiyagena karapan
    oya wage dewal kiyala denna nam gedarata enna kohomath awashya naha ne
    PC ekak nathtahn web design wage dewal practise karanne kohomada
    no point
    හ්ම්ම්
    uba e kollata udaw kaloth apita meke thread series ekak balihaki.
    uba e kollawa ignore kaloth thawa thread deka thunakin e chapter eka close wei.

    aththatama ubata mnwa kiyala reply karannada therenne na
    උදව් කරන්නේ නෑ බන්
    w3schools.com
    එල ,
    Ube history eken padamak igena gaththa nam uba oya prashne ahanne na. Aniwa uba okenuth nanawa.
    උදව් කරන්නේ නැහැ බන් , පව් කියලා හිතුණා උබලා අම්මා කියන දේම කියන නිසා උදව් කරන්නේ නෑ කියලා හිතුවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,211
    7,125
    113
    35
    Anuradhapura
    උඹ නම් ඇත්තටම හැදෙන එකෙක් නෙවේ. 😒😒
    ඌ පව් කියලා හිතුනා බන් එත් දැන් කියලා දෙන්නේ නැහැ
    මගෙන් නම් උදව් ඉල්ලන් ඉන්නෙ පුන්චි පුන්චි මල් වගේ කෙල්ලො. 😍

    ඒකත් ෆෝන් එක හදාගන්න වගේ එව්වට.
    මගෙන් උදව් ඉල්ලන් එනවා බන් Internet එකේ එත් මම උන්ට කරන්නේ නැහැ දන්නේ නැහැ කියල යවනවා අන්තිමට වාත වෙනවා උන්
    කොහෙද බන් උඹල ඉන්නෙ. නලලිං බට අදින ගමක් කියන්නෙ හෙන ඈත ගමක වෙන්න ඕනෙ.

    පුලුවන්නම් ටවුම පැත්ත වරෙන්. ඔය ගම් අස්සෙ ඉන්න එක හෙන වාතයක්.

    ඕකට උදව් කරන්න ගිහින් නාගන්න වෙනවා. ඕකව කොහොමහරි මගෑරපන්. උඹ බිසී කියල බේසික් ටික ඉගෙනගෙන එන්න කියල අර උඩ තියන සයිට් එක දුන්නනම් හරි.
    අනුරාධපුරේ ගමක බන් දකුණු පලාතට යන්න Plan කරලා තියෙන්නේ අම්මා කියනවා හැමදම, මේ ගමේ තියලා මැරෙන්න බෑ කියලා අම්මා ගේ ගමට යන් කියලා, ටැප් ලයින් එකක් දැන් තියෙනවා අපේ ගෙදරට නැහැ කුලියට ඉන්න. අපි ගෙදර ලිද Use කරන්නේ එකේ වතුර නැති වෙනවා අගෝස්තු වෙනකොට එතකොට නළ ලිං තමා. නළ සීන් එක උනේ 2017 වගේ ඒ කාලේ අතේ සතේ තිබ්බේ නැහැ මේ බිස්නස් එක එහෙම තිබ්බේ නැහැ පට්ට අසරණ කාලයක් දැන් එහෙම උණානම් යනවා ගෙයක් අරගෙන.

    මම කිව්වා Youtube එකෙන් බලලා ඉගෙන ගනින් කියලා ඌ කියනවා ඌට ඒවා බලන්න වෙලාවක් නැහැ කියලා හෙට අවොත් බැනලා යවන්න ඉන්නේ වෙන කරන්න දෙයක් නැහැ හිතේ දුකක් තිබ්බ එහෙම කරන්න එත් උබලා කියන විදියට එහෙම ඉදලා මටමයි වදේ වෙන්නේ.


    හොද එකෙක් නෙවේ කියල දන්නවනම් මොන හුත්තටද බං අපෙන් අහන්නෙ...වැඩ වැඩී කියල නිකං ඉදපන්....ඕය රස්තියාදුකාර හුත්තිගෙ පුතා තරහ උනා කියල උඹට පාඩු වෙනවද
    හිතට දුකක් තියෙනවා කෙනක් ට බෑ කියන්න හැම කෙනක් ටම උදව් කරනවා එත් කරලා නාන්න වෙයි කියල හිතෙනවා ඒ නිසා ඇහුවේ දැන් කොහොමත් කරන්නේ නැහැ ඔව් රස්තියාදුකාරයෙක් තමා ලොරි එලවනවා ලයිසන් නැතුව ඉගෙනීමක් නම් ඇත්තේම නෑ ඌට කොල්ලා ඕක අහලා ගිහින් දවසයි උගේ අම්මා හරකත් අරන් ඇවිල්ලා බදිනවා අපේ වත්තේ අමුතු හිනාවක් දාදා කියලා අම්මා කිව්වා අම්මට තදම වෙලා ඉන්නේ ඒ කොල්ල එක්ක අම්මා කියනවා උගේ අම්මා එක්ක සෙට් වෙන්න මම කොල්ලට උදව් කරා කියලා පදයක් හදයි කියලා ඒ නිසා උදව් කරන්න එප කියලා
    dont do that man....
    ok machan
    අනිවාරෙන්ම,මම නම් තරහා උනත් කමක් නෑ කියලා කියනවා මල්ලි youtube කියලා එකක් තියේ ඒකෙ සල්ලි හොයන විදිහවල් ගැන ඕනතරම් වීඩියෝ තියන්වා ඔයා ඔයාට ගැලපෙන ඔයා කැමති විදිහෙ එකක් හොයාගන්න කියලා
    කිව්වා ඌ කියනවා ඌට වෙලාවක් නෑ කියල ඒවා හොයන්න කියල දෙන්න කියල , මම හිතුවේ අපේ අම්මා වැරදි කියලා මම හිතන විදියට හිතනවා ඇත්තේ කියලා ඔයාලා එල මචන් මුනටම කියලා දානවා හිතලා ඉන්නේ අය අවොත්




    Phone එකට youtube tutorial ලින්ක් දෙක තුනක් යවල බලල ඉගෙනගන්න කියහන් ඉවරනෙ
    වෙලාවක් නැහැලු ගගා මෙහෙ දුවන් එනවා , බැනලා යවන්න හිතං ඉන්නේ දැන් නම් වෙසිගේ පුතාට.
    පොඩි පොඩි උන් එනව බන් ඔන්ලයින් පන්ති යන phone එක කැඩුනම හදාගන්න වගේ දේවල් වලට. ඉතින් අනිවා හදල දෙනව.. පොඩි උන්ගෙන්නම් කරදරයක් නෑ.. තව සෙට් එකක් ඉන්නව booking.com/tripadvisor listing දාගෙන ගම කාගත්තු උන්... ඒ හුත්තලට කියල දෙන දේ තේරෙන්නෙත් නෑ..මොකක් හරි කරල ගොඩ දාල දුන්න ගමන් එදා ඉදන් සතිය පුරාම එනව දුවගෙන... බැරිම තැන ගෙදර නෑ කියල බේරිලා ඉන්නේ..
    හ්ම්ම්
    uta udaw kalath natath uba nagannawa
    කරේ නැත්තම් නාගන්නේ ඇයි ?

    අනේ මන්ද බන් එක්කෝ උබ අපෙන් ආතල් ගන්නවා නැත්තම් උබට තියෙන්නෙ හෙන අමුතුම ප්‍රශ්න
    උදව් කරන්න ගිහින් බොහෝ විට කඩයක් වෙයි වගේ
    ආතල් ගන්නේ නැහැ බන්
    ------ Post added on Nov 14, 2022 at 1:42 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    15,530
    1
    27,508
    113
    ජාලේ...
    sorry.com
    අම්මා කියනවා උගේ අම්මා එක්ක සෙට් වෙන්න මම කොල්ලට උදව් කරා කියලා පදයක් හදයි කියලා ඒ නිසා උදව් කරන්න එප කියලා
    Dude 🙄🙄
    දකුණු පලාතට යන්න Plan කරලා තියෙන්නේ
    waren waren mehe hodai. Ubata aye yanna hithena ekak na
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,065
    3,364
    113
    Loading...
    මටත් සෙට් වුණා ඔය වගේ ආතල් එකක්. දුප්පත් පවුලක් ඉන්නව අපේ ගෙවල් ළඟ. වැඩි ආශ්‍රයක් නැහැ. උන්ගෙ desktop එක වැඩ කරන්නෙ නැහැ කොල්ලා මොනවහරි ඔබලා කියලා මට කිව්ව පොඩ්ඩක් බලලා දෙන්න කියලා. මගෙ යාලුවෙක් තමයි මට කියලා බලාගන්න කියලා තියෙන්නෙ. ඔය ගෙදර පොඩි එකා 5 වසරෙ වගේ එතකොට. දුප්පත් මිනිස්සු නිසා, කඩේකට ගෙනිච්චොත් ගාණක් ගනීනෙ කියලා පුලුවන් දෙයක් නම් කරලා දෙන්න බලාගෙන මමත් ගියා බලන්න.

    Windows xp. Boot වෙනකොට errors ගොඩයි. Pen ගහලා වයිරස් ලෝකයක්. ගෙදර අංකලයා කියනවා පොඩි එකා තමයි එක එක ඒවා දාන්නෙ ඔබන්නෙ. ඌට තමයි මේක ඕනි. පන්ති යනවා අනං මනං. මන් ඉතින් ඉගෙන ගන්න දේකට නිසා, වැඩි හොඳට කිව්වා, මට මේ ⁣ලොකු පෙට්ටිය ගෙදරට ගෙනත් දෙන්න, ඔක්කොම අයින් කරලා අලුතෙන් දාන්න වෙනව කියලා. ඔන්න ඉතින් ගෙනත් දීලා ගිහාම අලුතෙන් දාළ, virus guard දාළා, admin account එක වෙනම කඩලා, පොඩි එකාට පාවිච්චි කරන්න local account එකකුත් හදලා, විස්තරෙත් පැහැදිළි කරලා දීලා පිටත් කළා.

    අරගෙන ගිහින් සති දෙකක් වගේ යනකොට දවසක් ආපහු පාරෙදි හම්බවෙලා කිව්වා, පොඩ්ඩක් එන්න පුලුවන්ද බලන්න කියලා. මට ඉතින් එදා මේක පට්ට වාතයක් වෙනව කියලා තේරුනා. බලනකොට පොඩි එකා ගේම් ගහන්න cd දානවා, install කරනවා ඔබනවා. දැනගෙන දෙයක් කරන්නෙ නැහැ. තේරුමක් ඇතුව දෙයක් කරන්නෙ නැහැ. තාත්තා ඒකෙන් වැල බලනවා. තාත්තගෙ යාලුවො පෙන් ගෙනත් ගහනවා. ඕකයි ඇත්තට වෙලා තියෙන්නෙ. මගෙන් අහනවා වීඩියෝ එහෙම නැද්ද කියලා. මල පැන්න පාර ඔය හු### බලලා මොනව කරන්නද බන්. කඩේකට අරගෙන ගිහින් හදාගනින් කියලා ආවා එන්න.

    ඊට පස්සෙ පොඩි එකා එනවා මාව හොයන්න උදේටයි දවල්ටයි හවසටයි. බලනකොට ඌත් හෙනම ඇම්ඩෙක්. පණ්ඩිතම එකෙක්. පට්ටම වාතයක්. උගෙ තාත්තම කියනවා මූ ඔයාට වාතයක් වෙනවනෙ. ගිහින් කරදර කරන්න එපා කිව්වට මූ අහන්නෙ නැහැ කියලා. අපේ ගෙදරිනුත් කිව්වා ඉගෙන ගන්න පොඩි එකෙක් නිසා උදව් කරන්න කියලා. දිගටම එන්න ගත්තා. ගෙදරටත් තේරුණා මූ වාතයි, ඇම්ඩන් කියලා. පස්සෙ ආරංචි වුණා දන්න දන්න අය⁣ගෙ කැඩිච්ච ඒවා හදන්න හදනවා කියලා මේ පොඩි එකා.

    ටික කාලෙකින් උගෙ යාලුවෙක්ගෙ හොඳ Lenovo laptop එකක් උස්සගෙන ආවා කියන්නෙත් නැතුව එක පාරටම ON කරන්න බැහැ කියලා. බලනකොට bios password එකක් දාළා. මන් ඇහුවා කවුද මේක දැම්මෙ කියලා. ගෙවල් ළඟ එකා වටේ යනව. බොරු කියනවා. ඇත්ත කිව්වෙ නැත්නම් හදන්න වෙන්නෙ නැහැ කියලා සැර කරහම, ඔන්න අර අනිත් එකා කිව්වා මූ තමයි අයියෙ දැම්මෙ කියලා. උන් දෙන්නා රන්ඩු වෙනවා මන් කිව්වා උඹට ඕක දාන්න එපා කියලා. දාපු එක ඌට මතකත් නැහැ. වැඩේ ඇනුනහම මගෙ ළඟට ගෙනත්. මට bios flash කරලා password අයින් කරලා හදන්න තිබුණා. ඊට පස්සෙ ඕකුන් පාඩමක් ඉගෙන ගන්නෙත් නැති නිසා, මන් කිව්වා මේක හදන්න බැහැ. නොදන්න රෙද්දවල් කරලා, අපරාදෙ හොඳ ලැප්ටොප් එක කියලා, ගෙවල් ළඟ එකාට හොඳටම බැනලා, අනිත් එකාටත් කියලා මූට අපහු දන්න එකෙක්ගෙ එකක්වත් දෙන්න එපා අල්ලන්නවත්, මූ හෙන පණ්ඩිතයා කියලා බැනලා බැනලා පැන්නුවා. එදයින් පස්සෙ පැත්තටවත් ආවෙ නැහැ. දැන් ඌ ⁣ලොකුයි. දස ඇම්ඩන්. මූණවත් බලන්නෙ නැහැ දැන්. පාඩුවෙ හිටපන්. ඕවා කියලා දෙන්න යන්න එපා ඕවගේ උන්ට.
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,992
    4,408
    113
    Mind Palace
    කිව්වා ඌ කියනවා ඌට වෙලාවක් නෑ කියල ඒවා හොයන්න කියල දෙන්න කියල
    උට හොයන්න වෙලාවක් නැත්නම් කොහොමද ඌ ඒවා කරන්න වෙලාවක් හදාගන්නෙ
     
    • Like
    Reactions: Any.key