යකෝ ත්‍රෙඩ් එක දැම්ම ගමන් මගේ comment එකක්ද දාල ත්‍රෙඩ් එක ලයික් කරල ත්‍රෙඩ් එක උඩට ගෙන්න ඕන හින්ද නේ. උබ ඔය රචනාව කියවන එකාගේ නෑයෙක්ද දන්නේ නෑ ..උබ නිකන් මේකේ කාටවත් මුකුත් කියන්නනේ නැති එකා වගේ නේ කියවන්නේ. මම ඌට අපහස කරේ නෑ , මට හිතුන දේ කිව්වේ. උබ උබට හිතෙන දේ කියපන්..දෙයක් කරන උන්ට අඩු පාඩු හොයල අපහාස කරන්න ඵපා..උඹ කැමති නැත්නම් අහන්නෙ නැතුව හිටපං.none of us are perfect.

