උබලත් ඉතින් වෙන රෙද්දවල් නේ බලන්නේවැල්ලේ හිටියට ඇගට ලේ වඩන්න මාළු කෑල්ලක් වත් කන්නේ නෑ වගේ , පව් පොඩි එකා..![]()
sirama kathawa..Sinhala Rap sucks from 2013
neh , since 2003Sinhala Rap sucks from 2013
වැල්ලේ හිටියට ඇගට ලේ වඩන්න මාළු කෑල්ලක් වත් කන්නේ නෑ වගේ , පව් පොඩි එකා..
කවි rap කියන්නේ දෙකක් බන්.. ලංකාවේ සිංහල රැප් නම් Drill Team හොදයි මට නම්...
නැත්නම් english ඒවා අහපන්.
උඹට ඵහෙමවත් දෙයක් කරන්න බැහැනේ..කට විතරයි බං උඹලගෙ..රැප් කියන්නෙ කටින් අැඟෙන් නෙමෙයි....![]()
තුනවසර උන් ටිකකට කියපන්, ඔය වගේ රැප් ඕනෑතරම් උබට අහ අහ ඉන්න හදල දෙයි.ඒක තමයි යකෝ කිව්වේ මට ඒක කිසි බිට් එකක් නැති , තේරුමක් නැති කවියක් වගේ කියලා.. ඔය මගුල මම කලින් දැකල තියනවා, අඩුම ගානේ ඔකේ වචනයක්වත් මතක හිටින්නේ නෑ හම්බන්තොට කියලා කොහේ හරි කියනවා.. ඕව උබට ඕන නම් කරපං, මට වෙලා නෑ ඔය වගේ ගොන් වැඩ කරන්න..තුනවසර උන් ටිකකට කියපන්, ඔය වගේ රැප් ඕනෑතරම් උබට අහ අහ ඉන්න හදල දෙයි.