උබලා අහන Rap සින්දු මොනව ද

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    දෙයක් කරන උන්ට අඩු පාඩු හොයල අපහාස කරන්න ඵපා..උඹ කැමති නැත්නම් අහන්නෙ නැතුව හිටපං.none of us are perfect.
    යකෝ ත්‍රෙඩ් එක දැම්ම ගමන් මගේ comment එකක්ද දාල ත්‍රෙඩ් එක ලයික් කරල ත්‍රෙඩ් එක උඩට ගෙන්න ඕන හින්ද නේ. උබ ඔය රචනාව කියවන එකාගේ නෑයෙක්ද දන්නේ නෑ ..උබ නිකන් මේකේ කාටවත් මුකුත් කියන්නනේ නැති එකා වගේ නේ කියවන්නේ. මම ඌට අපහස කරේ නෑ , මට හිතුන දේ කිව්වේ. උබ උබට හිතෙන දේ කියපන්..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක තමයි යකෝ කිව්වේ මට ඒක කිසි බිට් එකක් නැති , තේරුමක් නැති කවියක් වගේ කියලා.. ඔය මගුල මම කලින් දැකල තියනවා, අඩුම ගානේ ඔකේ වචනයක්වත් මතක හිටින්නේ නෑ හම්බන්තොට කියලා කොහේ හරි කියනවා.. ඕව උබට ඕන නම් කරපං, මට වෙලා නෑ ඔය වගේ ගොන් වැඩ කරන්න..:lol: තුනවසර උන් ටිකකට කියපන්, ඔය වගේ රැප් ඕනෑතරම් උබට අහ අහ ඉන්න හදල දෙයි.

    තෝ දන්න පකක් නැහැ යකෝ රැප් වල..නිකන් දන්නෙ නැති හුත්තවල් කියවන්න ඵපා..වචන මතක තියාගන්න අහපිය ගුණදාස කපුගේගෙ සිංදු.බූට් සිංදු අහන මෝඩ පක්කු.:lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    තෝ දන්න පකක් නැහැ යකෝ රැප් වල..නිකන් දන්නෙ නැති හුත්තවල් කියවන්න ඵපා..වචන මතක තියාගන්න අහපිය ගුණදාස කපුගේගෙ සිංදු.බූට් සිංදු අහන මෝඩ පක්කු.:lol:
    හරි උබ ඔය වගේ ඒවාට නේ රැප් කියන්නේ ?? දිගටම අහපන් :lol: :lol: ඕව යකෝ නිකන් ඉද්දි කටට එන වචන දාල හදන්න පුලුවන් ඒවා නේ. යකෝ වචන මතක හිටින්නේ නෑ කිව්වේ ඔකේ නිකන් සිගිති බීට් එකක් තියෙන්නේ.. උබ ඕවා අහපන් එල.. :lol:
     
    • Like
    Reactions: ExamHe

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    rap1.jpg