මහර ගම ඉදන් කඩුවෙල අවා...දිගටම තද වැස්ස කුරුණෑගල ඉදන් මාවනැල්ලට එනකං තෙමුනා. එකම ගානට වැස්ස. ආපුගමන් හොද කිරි කෝපි එකක් බීවා උණුවට.