උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මහර ගම ඉදන් කඩුවෙල අවා...දිගටම තද වැස්ස
    කුරුණෑගල ඉදන් මාවනැල්ලට එනකං තෙමුනා. එකම ගානට වැස්ස. ආපුගමන් හොද කිරි කෝපි එකක් බීවා උණුවට.