උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    dumak dnn enwd :rolleyes:
    0644E1E4-85CB-4F23-B62F-4F1149511990.jpeg
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මාතරට හවස ඉඳන් වහිනවා. දැන් පොඩ්ඩ ක් අඩුයි
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    අද දවසම වැස්ස
    දැනුත් වහිනව
    එලි වෙනකං වහියි වගේ
    සැපට නිදා ගත්තැකි
    මොන සැපද

    Southern Expressway ekata siri wenna wassa ‼️

    වාහන බඩගානවා ඇති
    ------ Post added on Oct 10, 2024 at 10:05 PM
     
    • Sad
    Reactions: Amarican.Ekek