උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kadawatha.

    Raining The Shawshank Redemption GIF
     
    • Like
    Reactions: Gal_banisa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    හංවැල්ල යට උනා බල්ලො. තව ටිකකින් ගෙදරටහ් වතුර දායි. සතියකින් විතර හමුවෙමු.

     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,147
    34,739
    113
    වැස්සට බනින්නෙපා මහත්වරුනි. කරවෙන්න පායලා පහුගිය ටිකේ කරවෙලා ගිය අයුරු මතක් කරගන්න