උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    nipun.jpg
    උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද?
    රනිල්, අනුර, සජිත් වගේවයසක නායකයෝ එක්ක හැප්පෙන්න තරුණ නායකයෙක් ඇවිත්. උබලාඉල්ලපු තරුණ නායකත්වය ලැබිලා තියෙන්නෙ. ගිහින් නාමල් ස'ට ඡන්දේ දීපන්. ;)



    https://web.facebook.com/share/v/P4UqUea887kXE7b4/
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    පල් හොරෙක් ඉල්ලුවෙ නෑනෙ බයිසන් කවුරුවත්.

    පුදුම වෙන්න දෙයක් නෑ බයියන්ට එක පාර මේ වගේ පොඩි දේවල් දෙකක් ප්‍රොසෙස් කරගන්න තරං බුද්ධියක් නැති බව දන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    රජතුමා ගේ තේජස දියවෙලා .
    නාකි බල්ලෙක් වගේ දැන්



    කාලකන්නි ලමයි සෙට් එකක් හැදුවාම ඕක තමා බන් වෙන්නේ. මැරෙනකන් උන්ගෙ ජීවිතේ හදන්න වැඩ කරන්න එපැයි. මූ යකෝ සිංහයා වගේ හිටියේ යුද්ද කාලේ. උගෙ ඉස්සර aura එක බලපන්. ඒක next level. ඕක තමා කියන්නෙ 👇

    Quit while you are ahead