සුදු පුංචා එකේ ගම මහත්තයා වගේ දැන්කාලකන්නි ලමයි සෙට් එකක් හැදුවාම ඕක තමා බන් වෙන්නේ. මැරෙනකන් උන්ගෙ ජීවිතේ හදන්න වැඩ කරන්න එපැයි. මූ යකෝ සිංහයා වගේ හිටියේ යුද්ද කාලේ. උගෙ ඉස්සර aura එක බලපන්. ඒක next level. ඕක තමා කියන්නෙ
Quit while you are ahead

hitler vibesරැව්ල එක්ක ලස්සනයි

සෝ ගෙරැව්ල එක්ක ලස්සනයි
View attachment 234268උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද?
රනිල්, අනුර, සජිත් වගේවයසක නායකයෝ එක්ක හැප්පෙන්න තරුණ නායකයෙක් ඇවිත්. උබලාඉල්ලපු තරුණ නායකත්වය ලැබිලා තියෙන්නෙ. ගිහින් නාමල් ස'ට ඡන්දේ දීපන්.
https://web.facebook.com/share/v/P4UqUea887kXE7b4/
ලක්ෂ 5-10 ගනී. හම්බන්තොටින් විතරක් ලක්ෂ 3ක් වැටෙයි.මුට වැටෙන ජන්ද ගානෙන් දැනගන්න පුලුවන් ලංකාවේ වැඩිම මෝඩයෝ ඉන්න පැත්ත
එලකිරිය දන් නැති අඩුකුලේ පොන්නයෙක් වගේ. මේකේ EK9INCHCLUB එකේ කාට හරි කිව්වා නම් ලංකාවෙදිම බෙහෙත් ගන්න තිබ්බාහිත හොද මිනිස්සු...![]()
![]()