උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    කාලකන්නි ලමයි සෙට් එකක් හැදුවාම ඕක තමා බන් වෙන්නේ. මැරෙනකන් උන්ගෙ ජීවිතේ හදන්න වැඩ කරන්න එපැයි. මූ යකෝ සිංහයා වගේ හිටියේ යුද්ද කාලේ. උගෙ ඉස්සර aura එක බලපන්. ඒක next level. ඕක තමා කියන්නෙ 👇

    Quit while you are ahead
    සුදු පුංචා එකේ ගම මහත්තයා වගේ දැන් :rofl:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මුට වැටෙන ජන්ද ගානෙන් දැනගන්න පුලුවන් ලංකාවේ වැඩිම මෝඩයෝ ඉන්න පැත්ත
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    View attachment 234268උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද?
    රනිල්, අනුර, සජිත් වගේවයසක නායකයෝ එක්ක හැප්පෙන්න තරුණ නායකයෙක් ඇවිත්. උබලාඉල්ලපු තරුණ නායකත්වය ලැබිලා තියෙන්නෙ. ගිහින් නාමල් ස'ට ඡන්දේ දීපන්. ;)



    https://web.facebook.com/share/v/P4UqUea887kXE7b4/

    කොයි කාලෙද බන් මූ එංගලන්තෙ ගිහින් උපාධියක් ගත්තෙ?
    Season 9 Lol GIF by The Office
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    නාමල් ස ජනපති කරමු ඊට පස්සේ නිර්වාන් බේබිව ජනපති කරමු.වෙන එකෙක්ට වත් ජනපති වෙන්න බෑ තොපි හැමදාම නාමල් බේබිලාගේ වහල්ලු තමා
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නාමල් තමයි නීති විද්‍යාලේ ඉහලින්ම පාස් වෙච්ච තරුණම lawyer. දැන් එයා තමයි තරුණම ජනධිපති අපේක්ෂක!

    යෝශිත තමයි navy school එකේ British schol එකක් ගත්ත තරුණම navy officer

    රෝහිත තමයි rocket එකක් යැවූ තරුණම space systems engineer

    ඇරුන දර්ශන වගේ හුරිජ්ජ කොල්ලන්ට හෑලි ලිව්වට මේ වගේ පට්ට වැඩ්ඩො ගැන හෑලි ලියන්න කවරුත් නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    හිත හොද මිනිස්සු...
    🖤



    51fLftg.png
    එලකිරිය දන් නැති අඩුකුලේ පොන්නයෙක් වගේ. මේකේ EK9INCHCLUB එකේ කාට හරි කිව්වා නම් ලංකාවෙදිම බෙහෙත් ගන්න තිබ්බා :lol:
     
    • Haha
    Reactions: Xi Jinping