~~ උබලා උදේට කන්නේ මොනවද ? ~~

Funny_stuff

Member
Nov 7, 2018
16
3
0
~~ උබලා උදේට කන්නේ මොනවද ? ~~

ගයිස් මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවේ මිනිස්සු උදේට කන්නේ මොනවද කියලා. ඔයාලා උදේට කන කෑම මොනවද කියලා කියමුද ?