උබලා ඕමි ගහන්න දන්නවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    uba kuttame kola tika wath dannawada ban? :p :p
    idapan ekak daannam

    anna eka thama puthaa gema
    habayi real players la ekka gahanna one. ehema unama thama unge Expression ehema ekka yanne
    but e level ekath hodayi patta practice ekak enawa
    ------ Post added on May 21, 2022 at 11:06 PM

    ඕමි ගහන්න දන්නව බං​

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඕමි ගහන්න දන්නව බං​

    උබලට බුරු ගහන්න කියල දීල උබලගේ ජිවිතේ නාස්ති වෙන එකට මට වග කියන්න වෙයිද දන්නේ නැ . :( :( :yes:
    එකෙක්ට බොන්න පුරුදු කළා වගේ නෙමේ බුරු ගැහිල්ල. කුල්ල කුජිත වෙලා සත පහට හිදිලා යන්නේ :(:(
    හොද ඉවසීමක් තියෙන්න ඕනේ වැඩේට . නැත්නම් ගෙදර එකෙක් එක්ක ගහපන් බුරු පොට් වල නම් ගහන්න එපා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    උබලට බුරු ගහන්න කියල දීල උබලගේ ජිවිතේ නාස්ති වෙන එකට මට වග කියන්න වෙයිද දන්නේ නැ . :( :( :yes:
    එකෙක්ට බොන්න පුරුදු කළා වගේ නෙමේ බුරු ගැහිල්ල. කුල්ල කුජිත වෙලා සත පහට හිදිලා යන්නේ :(:(
    හොද ඉවසීමක් තියෙන්න ඕනේ වැඩේට . නැත්නම් ගෙදර එකෙක් එක්ක ගහපන් බුරු පොට් වල නම් ගහන්න එපා
    Igena ganna ban ahanne. Nathuwa ottu allanna neme. Me kaale kaath ekkada ban buru gahanne? Thel polime indan thama gahanna wenne 🤪

    @HAneo ehena thread1k dala mawa mention karapan
    ------ Post added on May 21, 2022 at 11:14 PM

    @SHEHAN_GIWANTHA umba dapan poker gahana hati gana
    ------ Post added on May 21, 2022 at 11:14 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Igena ganna ban ahanne. Nathuwa ottu allanna neme. Me kaale kaath ekkada ban buru gahanne? Thel polime indan thama gahanna wenne 🤪
    උබ ඔහොම කිව්වට හිතපන් එතනදී සෙට් උනා. ගහන්න ගත්ත. මුලින් 100 ට කපන්නේ. ඒ කියන්නේ අඩුම බෙට් එකේ. ඊට පස්සේ රහ දැනුනම ඕක 1000 ට යනවා. එහෙම එහෙම ගිහින් අන්තිමට වහානේ දාල තමා ගහන්නේ. පැට්‍රොල් ගහන්න ගිය එකා පයින් ගෙදර එන්න වෙන්නේ. :p :p :p ඔය රියල් බුරු පොට් වල බයික් එකේ යතුර දාල ගහන්නේ. ඒ ගානට හිදෙනවා. මම ඉතින් දැකලා තියන නිසා කිව්වේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    @saja boruwata dislike danna epa ban mage ratings adu wenawa

    උබ ඔහොම කිව්වට හිතපන් එතනදී සෙට් උනා. ගහන්න ගත්ත. මුලින් 100 ට කපන්නේ. ඒ කියන්නේ අඩුම බෙට් එකේ. ඊට පස්සේ රහ දැනුනම ඕක 1000 ට යනවා. එහෙම එහෙම ගිහින් අන්තිමට වහානේ දාල තමා ගහන්නේ. පැට්‍රොල් ගහන්න ගිය එකා පයින් ගෙදර එන්න වෙන්නේ. :p :p :p ඔය රියල් බුරු පොට් වල බයික් එකේ යතුර දාල ගහන්නේ. ඒ ගානට හිදෙනවා. මම ඉතින් දැකලා තියන නිසා කිව්වේ
    Ammapa man oya sudu kelina ekek neme ban. Lankawe ipadilath buruwa gahanna danne na kiyanna lajja nisai ahanne
    ------ Post added on May 21, 2022 at 11:17 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @saja boruwata dislike danna epa ban mage ratings adu wenawa

    Ammapa man oya sudu kelina ekek neme ban. Lankawe ipadilath buruwa hahanna danne na kiyanna lajja nisai ahanne
    ------ Post added on May 21, 2022 at 11:17 PM
    ඉදපන් ටයිම් තියන විදිහට දාන්නම්. :p :p
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බුරු කියන්නේ කෙලින්ම මතකෙන් ගහන්න ඕනේ ගේමක්
    බුරු ගහන්න දෙන්නයි ඕනේ. කොළ කුට්ටමේ මයිනයි වැල්ඩිනුයි අයින් කරලා ඉතුරු ටික ගන්නවා
    දැන් උබ කුට්ටම අනලා අනිකට කපන්න දෙනවා. දැන් ඌ කොලයක් කියනවා. උදා: හාරත 10
    කපපු කුට්ටමේ උඩ කොළ දෙක අයින් කරනවා. මුලින් එක උට බෙදන්න ඕනේ ෆේස් අප් . දෙවෙනි එක උබට
    එහෙම එහෙම ඌ කිව්වා කොලේ එනකන් බෙදනවා. උට අවොත් උ දිනුම් ඊලග ඇත උ අනන්නේ
    උබට අවොත් උබ දිනුම්.

    දැන් මේකෙදි ඌ බැට් එකක් දානවා උ දින්නනවා කියල. එක රුපියල් 100 ඉදලා මිලියනෙත් යන වෙලාවල් තියෙනවා.
    උබ බෙට් දාන්නේ නැ මොකද උබ අනන එකා නිසා අරුගේ බෙට් එකට හා හෝ ගැන අඩු කරන්න තියෙන්නේ. උ දැම්මොත් උබ උගේ බෙට් එකේ අනික් පැත්ත ඔටෝ එනවා .

    දැන් වටේ බලන් ඉන්න උන් අල්ල්ලන්නේ අග දිනුම් මුල දිනුම් කියල බෙට්. එකත් 100 ඉදන් ඕනේ ගණන් වලට යනවා
    මුල කියන්නේ කුට්ටම අනන එක්ක. අග කියන්නේ ඉල්ලන එකා

    මේකේ හොර ටික ඕනේ නම් අහපන් කියල දෙන්නම්

    teach me, master 😁

    දික්වැල්ලෙ අපෙ නෑයො වගයක් ඉන්නවා
    හෙනම කාලකන්නි, බූරු කප්පිත්තො

    එකෙක් උගෙ මාලු බෝට්ට්ටුව ඔට්ටු තියල පැරදුනා කියහන්කො අවුරුදු දවසක බූරු ගහන්න ගිහිල්ල, බහු දින බෝට්ටුවක්
    කෝටි 1.5ක් විතරලු ඒක

    හෙනම කාලකන්නි ගෙම් එකක්
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @saja omi athak gahamuthe?
    ඔන්න විස්තරේ දැම්මා . ඕක කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙනවා. කියල දැම්මේ හොදේ

    teach me, master 😁

    දික්වැල්ලෙ අපෙ නෑයො වගයක් ඉන්නවා
    හෙනම කාලකන්නි, බූරු කප්පිත්තො

    එකෙක් උගෙ මාලු බෝට්ට්ටුව ඔට්ටු තියල පැරදුනා කියහන්කො අවුරුදු දවසක බූරු ගහන්න ගිහිල්ල, බහු දින බෝට්ටුවක්
    කෝටි 1.5ක් විතරලු ඒක

    හෙනම කාලකන්නි ගෙම් එකක්
    මාත් ලොකුවට අරගෙන තියනවා ඉතින්. එකෙන්ම තමා හොරෙ අල්ලා ගත්තේ. ඊට පස්සේ ගැහුවා රිදෙන්න. බුරු සල්ලි යා දෙන්නේ නැ. ඒ නිසා අතෑරියා
    ------ Post added on May 22, 2022 at 2:14 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ටිකක් දන්නවා
    මොලේ කල්පනා කරලා ගහන්න දන්නේ නෑ
    හොඳ වැඩ්ඩො ටිකක් එක්ක මළගෙදරක ඕමි ගහන්න ගිහින් තව ටිකෙන් මිනී දෙකක් වෙන්න තිබුණා.
    නොදන්නම උන් ටිකක් සෙට් කරගත්තා නම් ලේසියි
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    බුරු කියන්නේ කෙලින්ම මතකෙන් ගහන්න ඕනේ ගේමක්
    බුරු ගහන්න දෙන්නයි ඕනේ. කොළ කුට්ටමේ මයිනයි වැල්ඩිනුයි අයින් කරලා ඉතුරු ටික ගන්නවා
    දැන් උබ කුට්ටම අනලා අනිකට කපන්න දෙනවා. දැන් ඌ කොලයක් කියනවා. උදා: හාරත 10
    කපපු කුට්ටමේ උඩ කොළ දෙක අයින් කරනවා. මුලින් එක උට බෙදන්න ඕනේ ෆේස් අප් . දෙවෙනි එක උබට
    එහෙම එහෙම ඌ කිව්වා කොලේ එනකන් බෙදනවා. උට අවොත් උ දිනුම් ඊලග ඇත උ අනන්නේ
    උබට අවොත් උබ දිනුම්.

    දැන් මේකෙදි ඌ බැට් එකක් දානවා උ දින්නනවා කියල. එක රුපියල් 100 ඉදලා මිලියනෙත් යන වෙලාවල් තියෙනවා.
    උබ බෙට් දාන්නේ නැ මොකද උබ අනන එකා නිසා අරුගේ බෙට් එකට හා හෝ ගැන අඩු කරන්න තියෙන්නේ. උ දැම්මොත් උබ උගේ බෙට් එකේ අනික් පැත්ත ඔටෝ එනවා .

    දැන් වටේ බලන් ඉන්න උන් අල්ල්ලන්නේ අග දිනුම් මුල දිනුම් කියල බෙට්. එකත් 100 ඉදන් ඕනේ ගණන් වලට යනවා
    මුල කියන්නේ කුට්ටම අනන එක්ක. අග කියන්නේ ඉල්ලන එකා

    මේකේ හොර ටික ඕනේ නම් අහපන් කියල දෙන්නම්
    මෙහේ බූරු මරනෝ

    uba kuttame kola tika wath dannawada ban? :p :p
    idapan ekak daannam

    anna eka thama puthaa gema
    habayi real players la ekka gahanna one. ehema unama thama unge Expression ehema ekka yanne
    but e level ekath hodayi patta practice ekak enawa
    ------ Post added on May 21, 2022 at 11:06 PM
    මුල ඉදන් ත්‍රෙඩ් එකක් ඕනේ
    ------ Post added on May 22, 2022 at 8:39 AM
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Omi kiyanne pissuwakne bn api 4 k set unoth aniwa omi gahanawamai... anthimata 3 denek ekka ekathu wela gahanna omi ekakuth api hadagaththa (eka api hadagaththa ekak ekek adu unama gahanna) eka omi walatath wada aathal ekekta ekek nathi nisa...

    Poker gahanna purudu wenna oni poker pattai kiyanawa omi walata wada...
     
    • Like
    Reactions: KalanIND

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    බලන් ඉදලම දැන් ටිකක් පුලුවන් .වැඩේ කියන්නෙ දැන් ඕමි ගහන්න හතර දෙනෙක් හොයාගන්න එකයි අමාරු 😂
     
    • Like
    Reactions: DaraGarege