උබලා ඕමි ගහන්න දන්නවද?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඒ මොකක්ද 😕
    වංචාව කියන්නේ තනිකර බොරුවෙන්ම යන ආතල් ගේමක් :lol:
    ඉස්සර බෝඩිමේ කට්ටිය ගොඩක් ඉන්නවනම් පැක් දෙක තුන දාලත් ගහනව.. හොදටම බොරුව කරන එකා දිනුම්
     
    • Haha
    Reactions: AmuPissek

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Dannawa.
    habai ita wada supiri “Texas Hold’em Poker”
    Screenshot_20220113-221538.jpg
     
    • Wow
    Reactions: Yeezus

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    බුරු කියන්නේ කෙලින්ම මතකෙන් ගහන්න ඕනේ ගේමක්
    බුරු ගහන්න දෙන්නයි ඕනේ. කොළ කුට්ටමේ මයිනයි වැල්ඩිනුයි අයින් කරලා ඉතුරු ටික ගන්නවා
    දැන් උබ කුට්ටම අනලා අනිකට කපන්න දෙනවා. දැන් ඌ කොලයක් කියනවා. උදා: හාරත 10
    කපපු කුට්ටමේ උඩ කොළ දෙක අයින් කරනවා. මුලින් එක උට බෙදන්න ඕනේ ෆේස් අප් . දෙවෙනි එක උබට
    එහෙම එහෙම ඌ කිව්වා කොලේ එනකන් බෙදනවා. උට අවොත් උ දිනුම් ඊලග ඇත උ අනන්නේ
    උබට අවොත් උබ දිනුම්.

    දැන් මේකෙදි ඌ බැට් එකක් දානවා උ දින්නනවා කියල. එක රුපියල් 100 ඉදලා මිලියනෙත් යන වෙලාවල් තියෙනවා.
    උබ බෙට් දාන්නේ නැ මොකද උබ අනන එකා නිසා අරුගේ බෙට් එකට හා හෝ ගැන අඩු කරන්න තියෙන්නේ. උ දැම්මොත් උබ උගේ බෙට් එකේ අනික් පැත්ත ඔටෝ එනවා .

    දැන් වටේ බලන් ඉන්න උන් අල්ල්ලන්නේ අග දිනුම් මුල දිනුම් කියල බෙට්. එකත් 100 ඉදන් ඕනේ ගණන් වලට යනවා
    මුල කියන්නේ කුට්ටම අනන එක්ක. අග කියන්නේ ඉල්ලන එකා

    මේකේ හොර ටික ඕනේ නම් අහපන් කියල දෙන්නම්
    Ado cupiri
    Ance withrac newethee bn illanne
    Maina weladin cyanne jocker la da
    Hora ticath cypnco
     
    • Like
    Reactions: AmuPissek

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Omi Basics tika danagattama ati bn.. Digatama gahaddi angata enwa mona koleda daanna oni kiyala.. (Mula indan yana ath tika mataka tiyan hitiyot gemak naha, Anit unge athe tyna kola mnada kiyala kiyannat puluwan magak yaddi)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Omi kiyanne pissuwakne bn api 4 k set unoth aniwa omi gahanawamai... anthimata 3 denek ekka ekathu wela gahanna omi ekakuth api hadagaththa (eka api hadagaththa ekak ekek adu unama gahanna) eka omi walatath wada aathal ekekta ekek nathi nisa...

    Poker gahanna purudu wenna oni poker pattai kiyanawa omi walata wada...
    omi kiyanne wihiluwak kiyala umbata hithei poker gahuwoth. Anna game. Wade kiyanne poker chips one nene gahanna. Ekata mona hari hoyaganna wenawa

    Dawasak omi gahanna kattiya madi nisa kello dennekta omi gahana hati kiyala denna haduwa. Un card pack1 kola tikawath danne na. Kiyana magulak oluwata yannema na 😅 mata epa una ban.
    ------ Post added on May 22, 2022 at 11:00 AM

    Zynga poker thama man gahanne. Aye WSOP ekath hondai
    ------ Post added on May 22, 2022 at 11:01 AM
     
    • Like
    Reactions: AmuPissek

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    omi kiyanne wihiluwak kiyala umbata hithei poker gahuwoth. Anna game. Wade kiyanne poker chips one nene gahanna. Ekata mona hari hoyaganna wenawa

    Dawasak omi gahanna kattiya madi nisa kello dennekta omi gahana hati kiyala denna haduwa. Un card pack1 kola tikawath danne na. Kiyana magulak oluwata yannema na 😅 mata epa una ban.
    ------ Post added on May 22, 2022 at 11:00 AM


    Zynga poker thama man gahanne. Aye WSOP ekath hondai
    ------ Post added on May 22, 2022 at 11:01 AM
    Mama real money play karannm ban, uba fake money da play karanne???
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බූරු පොලක හොර කරන්න ගිහින් චාටර් උනොත් පුප left කියයි 🥴:lol:
    කාඩ් කව්න්ට් කියන්නේ ඔය බ්ලැක් ජැක් වල වගේ හොර උනාට බුරු පොලේ ඉතින් ලොකු අව්ලක් නැ . එක තියෙන්නේ ඒ වෙලේ ගේමක්
     

    HmNRazor

    Well-known member
  • කාඩ් කව්න්ට් කියන්නේ ඔය බ්ලැක් ජැක් වල වගේ හොර උනාට බුරු පොලේ ඉතින් ලොකු අව්ලක් නැ . එක තියෙන්නේ ඒ වෙලේ ගේමක්
    බූරු මරුවෙක් detected!! කාරි නෑ කාරි නෑ වෙලේ නේ එහෙනම් ඈ, කොරගෙන යන්ට 🥴
     
    • Haha
    Reactions: AmuPissek and HAneo

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අඩෝ මාත් නෑ, දන්නෙ නැති නිසා අනන්තවත් චොර වෙලා තියෙනවා :(
     
    • Sad
    Reactions: AmuPissek

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොළ අත බෙදුවට පස්සෙ හොරෙන් කොල අත ගනින්. කොල අත දිහා ටිකක් වෙලා බලන් හිටහන්. ඒ වැඩේ ඉවර වෙනකම් කරහන්. අනිත් උන් මේසෙ උඩට කොල දාන්න ගනී. උඹේ වාරෙ ආවම කැමති කොලයක් අරන් මේසෙ උඩට ගහන්.