උබලා කන්නේ බත්ද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපිට කුඹුරු නැති නිසා කඩෙන් තමා හාල් ගෙන්නේ

    හාල් ගණන් ගියාම අපිට වියදම වැඩි වෙනවා

    අපේ මාමා කෙනෙක් අක්කර 1.5 විතර කුඹුරු කරනවා නමුත් කන්න වී ටික ලැබෙන එකට අමතරව විකුණලා ලොකු ගානක් එයාලට ලැබෙන්නෙත් නැහැ

    තව මම දන්නා කෙනෙක් පොතුවිල් වල ඉන්නවා සිංහල උනාට දෙමළ තමා කතා කරන්නේ ළමයින්ටත් සිංහල වැඩිය බැහැ කුඹුරු අක්කර 400 කරනවා ලොකු මැෂින් එහෙම දාලා වැඩ කරන්නේ අන්න මිනිහට නම් ලොකු ගානක් අතට එනවා ලාභ විදියට වී විකුනපුවාම

    ඒ වගේම පොඩි වී මෝලක් කරන කෙනෙක් ඉන්නවා පොලොන්නරුව පැත්තෙන් වී ගෙනත් එයත් යම් පමණක දියුණුවක් ලබා තියෙනවා

    දේශපාලනේ නැතුව කාට හරි පේනවද මේවාට උත්තර

    හාල් අඩුවට දෙන්න නම් ආනයනය කරොත් පුළුවන් නමුත් ඒකෙන් ගොවියාගේ වී වලට ලැබෙන මිල අඩුවෙනවා වගාව අදර්යමත් වෙලා වගාව කරන අය අඩු වෙලා පිටරටවල් මතම යැපෙන්න වෙනවා හැබැයි සහල් අඩුවට පාරිභෝගිකයන්ට ලැබෙනවා

    ගොවියාට සහන මිලට පොහොර හා උපදේශකත්වය හා නව ප්‍රභේද රෝග ගැන පර්යේෂණ කරලා ඒ දැනුම නොමිලේ දෙන්න රටේ මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඒ ඒ ආයතන හා ඒවායේ වැඩ කරන අය වෙනුවෙන් රජයන් විසින් වියදම් කරත් ගොවීන් අන්තිමේ රජයේ මිලට වී දෙන්න කැමති නැහැ ඔවුන් වැඩි මුදලක් ලබා ගන්න තමා බලන්නේ නමුත් ඒකෙන් වෙළඳපොළ හාල් මිල ඉහළ යන එක වෙන්නේ
    අනික් අතට ගොවීන් වෙනුවෙන් කෙරෙන දේවල් වලට වක්‍රව සහයෝගය දෙන රටේ අනෙකුත් ජනතාවගේ බත් පතේ මිල වැඩිවීමයි ඒකෙන් වෙන්නේ

    මේ පැරඩොක්ස් එකෙන් එලියට යන විදිය ඔබට හිතෙන විදියට කොහොමද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    goviyagen 1kg miladi ganna one awama milakui sillara 1kg wikunana uparima milakui dammoth?
    or atharamadiyata thiyanna puluwan 30% wage percentage ekak dammoth?
     
    • Haha
    Reactions: TNHM and Amos

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    සාධාරණ වෙළඳ තරඟයක් තියෙන්න ඕන. එතකොට සාධාරණ මිල එයි ඉබේම. දේශපාලකයො එක එක බිස්නස්කාරයට වාසි වෙන විදියෙ දේවල් කරලා කවදාවත් ඒක හැදෙන්නෙ නෑ. දැන් ඩඩ්ලිලාට, සිරිපාල ගම්ලත් ලට එහෙම ඒකාධිකාර ගොඩනැඟිල තියෙන්නෙ අන්න ඒ සාධාරණ තරඟෙ ඇතිවෙන්න දුන්නෙ නැති නිසා.

    ඒකට රටේ හමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන හරිහමන් කාර්යක්ෂම නීති පද්ධතියක් තියෙන්න ඕන. දේශපාලකයන්ගෙන් මිනිස්සු බලපොරොත්තු වෙන්න ඕන ඒක. පාර්ලිමේන්තු මන්ත්‍රීල යවන්නෙ ඒකට. නැතුව සහනාධාර දෙන්නයි, බඩු මලු බෙදනකොට ඒක තමන්ගෙ ආසනේට ගන්නයි නෙවෙයි. අවාසනාවට ලංකාවෙ ඉන්න මෝඩ, නූගත්, පසුගාමී හරක් ටික රැවුලයි, ළමයි ගානයි බලල තමයි චන්දෙ දෙන්නෙ. පස්සෙ අහනව මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ගමෙන් හාල් හම්බෙන නිසා ලොකු අවුලක් නම් නෑ. මේ වගේ කාල වලදි තමයි "ගමේ කොල්ලෙක්" උන එක ගැන සතුටු හිතෙන්නේ.
     
    • Like
    Reactions: johnyh and TNHM

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සාධාරණ වෙළඳ තරඟයක් තියෙන්න ඕන. එතකොට සාධාරණ මිල එයි ඉබේම. දේශපාලකයො එක එක බිස්නස්කාරයට වාසි වෙන විදියෙ දේවල් කරලා කවදාවත් ඒක හැදෙන්නෙ නෑ. දැන් ඩඩ්ලිලාට, සිරිපාල ගම්ලත් ලට එහෙම ඒකාධිකාර ගොඩනැඟිල තියෙන්නෙ අන්න ඒ සාධාරණ තරඟෙ ඇතිවෙන්න දුන්නෙ නැති නිසා.

    ඒකට රටේ හමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන හරිහමන් කාර්යක්ෂම නීති පද්ධතියක් තියෙන්න ඕන. දේශපාලකයන්ගෙන් මිනිස්සු බලපොරොත්තු වෙන්න ඕන ඒක. අවාසනාවට ලංකාවෙ ඉන්න මෝඩ, නූගත්, පසුගාමී හරක් ටික රැවුලයි, ළමයි ගානයි බලල තමයි චන්දෙ දෙන්නෙ. පස්සෙ අහනව මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා.
    පියවර ටිකක් කොටන් යමුද ?

    අපි රජයක පාලකයින්ගේ කොටසක් නොවේවි කවදාවත් නමුත් මේ paradox එකෙන් එලියට යන විදිය දැන ගන්න ආසයි භාගවිට කෙනෙක්ට හොඳ අදහසක් තියෙන්න පුළුවන්

    e damme uparima sillara mila neda bn?
    උපරිම සිල්ලර මිලයි හාල් ගන්න පුළුවන් අවම මිලයි ලොකු මොල් කට්ටිය එක්ක කතා කරලා රජය දැම්මා නමුත් මහා පරිමාණ මෝල් හිමියෝ ඒ එකගතාව කැඩුවා
    ------ Post added on Sep 29, 2021 at 1:43 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    e damme uparima sillara mila neda bn?
    Ow e wagema Goviyagen ganna awama milakuth damma. Mol karayo karanne rajayen niyama karapu awama milata wada ganak deela wee gannawa goviyagen. Ethakota rajaye mol walata wee enne na. Ita passe Wee Mol karayo unta kamathi gankata wikunanawa.

    Okata karanna thiyenne dan indanma Wenath podi Mol karayonta sahana denna one. Ethakota un hadila eddi tharangayak athi wenawa. Anith eka Goviyo unath Loku mol karayonta arenna wena unta denna bayayi anith unge stability ekak nathi nisa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    පියවර ටිකක් කොටන් යමුද ?

    අපි රජයක පාලකයින්ගේ කොටසක් නොවේවි කවදාවත් නමුත් මේ paradox එකෙන් එලියට යන විදිය දැන ගන්න ආසයි භාගවිට කෙනෙක්ට හොඳ අදහසක් තියෙන්න පුළුවන්

    උපරිම සිල්ලර මිලයි හාල් ගන්න පුළුවන් අවම මිලයි ලොකු මොල් කට්ටිය එක්ක කතා කරලා රජය දැම්මා නමුත් මහා පරිමාණ මෝල් හිමියෝ ඒ එකගතාව කැඩුවා
    ------ Post added on Sep 29, 2021 at 1:43 PM

    ඕක හාල් වලට විතරක් මොනවහරි කරල හරියන්නෙ නෑ බන්. නීතිය හරියට හදන්න, නීතිය හරියට කරන්න කියල බල කරන්න ඕන ඒකයි. ඕක හාල් වල විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. දැක්කනෙ සීනි වලට කරපු දේ. ඒ වගේ ඕක හැම එකටම එන ප්‍රශ්නයක්. සාධාරණ වෙළඳ තරඟයක් තියෙන්නෙ හරි නීතියක් තිබුනොත් විතරයි.

    උන් කවදාවත් ඒක හදන්නෙ නෑ මහජනතාවගෙ බලකිරීමක් නැතුව. පට්ට ගොබ්බ මෝඩයො ටික අන්දගෙන ඉන්න එක විතරයි කරන්නෙ. අන්න ඒක මුලින් තේරුම් අරන් මිනිස්සු වෙනස් වෙන්නෙ ඕන.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දේශපාලකයෝ ඇතාරාලා දාන්න උන්ට මෝලේ තිබ්බානම් මේ රට මේ ගානට වැටෙන්නේ නැහැනේ

    කාබනික පොහොර වගේ අනාගන්න වැඩ කරා උනත් රජය මේ වැඩේට කරපු දේ හරි නොගියට උන් මෙන්න මේ පියවර ගත්තා

    "උපරිම සිල්ලර මිලයි හාල් ගන්න පුළුවන් අවම මිලයි ලොකු මොල් කට්ටිය එක්ක කතා කරලා රජය දැම්මා නමුත් මහා පරිමාණ මෝල් හිමියෝ ඒ එකගතාව කැඩුවා"

    මේක කරපු ගමන් වෙළඳපොලේ හාල් හැංගුණා

    ow uba kan ne monawada?
    බත් කන කෙනෙක්ට නොතේරෙන්න විදියක් නැහැ මං කියලා තියෙන දේ
    ------ Post added on Sep 29, 2021 at 1:57 PM
     
    • Like
    Reactions: Amos and TNHM

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    කුඹුරු අක්කර 6 ක් තියනවා ගිය කන්නේ ඉතිරි කරගත්තු වී ටිකක් තියනවා.....
    මහ කන්නේ වැඩ පටන් ගෙන තියෙන්නේ එත් මේපාර අස්වැන්න ගැන ෂුවර් එකක් නැ
     
    • Sad
    Reactions: bravehearts

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    වී වෙනුවට රෝස වගා කරන්න ඕන කියල P.B ජයසුන්දර කියල තියෙන්නෙ ඕක තමයි.

    නිකන් පෝර ටිකත් දීල, සහනාධාර දීල ලංකාවෙ 90% විතර විතර තුන් වේලම කන වී වගා කරල අන්තිමට උන්ට අතින් කාල හරක් බලන්නයි වෙන්නෙ
     
    • Like
    Reactions: johnyh and icepack

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    කුඹුරු අක්කර 6 ක් තියනවා ගිය කන්නේ ඉතිරි කරගත්තු වී ටිකක් තියනවා.....
    මහ කන්නේ වැඩ පටන් ගෙන තියෙන්නේ එත් මේපාර අස්වැන්න ගැන ෂුවර් එකක් නැ
    Akkarekin athida bun awuruddak wage kanna pawulakata?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බැංකු ණය දුන්නේ කාට ද ?

    බොල් ණය කපා හැරියේ කාගෙද ?

    ඔය උත්තරේ දන්නවා නම් , පැහැදිලිව කියන්නේ ඔය 225 සහ අනෙකුත් සියළුම දේශපාලන ආගමික නායකයන්ට ඕනේ කමක් නෑ.....මිනිස්සුන්ට අඩුවට කන්න දෙන්න.
     
    • Like
    Reactions: shenat

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dudley la karana wade anit wee mol karana ayata karanna beri mokada?
    Mokakda tiyena barrier eka?

    I mean fields walata gihila vee tika ganna beri mokada?
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    දෙයියන්ගෙ හාල්. එකනෙ අවුරුදු ගානක් හාල් මාකට් එක මැනිපියුලේට් කරල ගොවියොයි පාරිබෝගිකයොයි දෙගොල්ලොන්ගෙන්ම හූරගෙන කන එකාව වීරයා කරල තියෙන්නෙ. හාල් නොකා බඩගින්නෙ හිටියත් කමක් නෑ ඩඩ්ලි ස'ට කෙලිනව නම් එච්චරයි.

    සාධාරණ වෙළඳ තරඟයක් තියෙන්න ඕන. එතකොට සාධාරණ මිල එයි ඉබේම. දේශපාලකයො එක එක බිස්නස්කාරයට වාසි වෙන විදියෙ දේවල් කරලා කවදාවත් ඒක හැදෙන්නෙ නෑ. දැන් ඩඩ්ලිලාට, සිරිපාල ගම්ලත් ලට එහෙම ඒකාධිකාර ගොඩනැඟිල තියෙන්නෙ අන්න ඒ සාධාරණ තරඟෙ ඇතිවෙන්න දුන්නෙ නැති නිසා.

    ඒකට රටේ හමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන හරිහමන් කාර්යක්ෂම නීති පද්ධතියක් තියෙන්න ඕන. දේශපාලකයන්ගෙන් මිනිස්සු බලපොරොත්තු වෙන්න ඕන ඒක. පාර්ලිමේන්තු මන්ත්‍රීල යවන්නෙ ඒකට. නැතුව සහනාධාර දෙන්නයි, බඩු මලු බෙදනකොට ඒක තමන්ගෙ ආසනේට ගන්නයි නෙවෙයි. අවාසනාවට ලංකාවෙ ඉන්න මෝඩ, නූගත්, පසුගාමී හරක් ටික රැවුලයි, ළමයි ගානයි බලල තමයි චන්දෙ දෙන්නෙ. පස්සෙ අහනව මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා.
    ඕක හාල් වලට විතරක් මොනවහරි කරල හරියන්නෙ නෑ බන්. නීතිය හරියට හදන්න, නීතිය හරියට කරන්න කියල බල කරන්න ඕන ඒකයි. ඕක හාල් වල විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. දැක්කනෙ සීනි වලට කරපු දේ. ඒ වගේ ඕක හැම එකටම එන ප්‍රශ්නයක්. සාධාරණ වෙළඳ තරඟයක් තියෙන්නෙ හරි නීතියක් තිබුනොත් විතරයි.

    උන් කවදාවත් ඒක හදන්නෙ නෑ මහජනතාවගෙ බලකිරීමක් නැතුව. පට්ට ගොබ්බ මෝඩයො ටික අන්දගෙන ඉන්න එක විතරයි කරන්නෙ. අන්න ඒක මුලින් තේරුම් අරන් මිනිස්සු වෙනස් වෙන්නෙ ඕන.

    මිනිස්සු තේරුම් අරන් වෙනස් වෙලා නීති හදනකන් මොකද කරන්නෙ? කලින් හිටපු ආණ්ඩු කරපු වැරදි හින්ද අද හැදිලා තියෙන එකාදිකාරයට එතකන් දෙන මොකද්ද විසදුම?

    Ow e wagema Goviyagen ganna awama milakuth damma. Mol karayo karanne rajayen niyama karapu awama milata wada ganak deela wee gannawa goviyagen. Ethakota rajaye mol walata wee enne na. Ita passe Wee Mol karayo unta kamathi gankata wikunanawa.

    Okata karanna thiyenne dan indanma Wenath podi Mol karayonta sahana denna one. Ethakota un hadila eddi tharangayak athi wenawa. Anith eka Goviyo unath Loku mol karayonta arenna wena unta denna bayayi anith unge stability ekak nathi nisa.

    ඔය පොඩි මෝල් කාරයොත් සහන ටික අරගෙන වැඩ ටික කරගත්තට පස්සෙ ආණ්ඩුවටයි මිනිස්සුන්ටයි අරින එක තමයි ආයි වෙන්නෙ. පේන්නේ නැද්ද ගොවියො ටික.
     
    • Like
    Reactions: erozan