අද බූංදි 250g ක් අරන් කෑව.![]()
මට අහම්බෙන් වගේ හම්බුනා
නාරං බික් විතරක් නෙමෙයි, අයිසිං මල් තියෙන ජෙම් බිස්කටුයි, බුල්ටොයි, මී බෙටියි, තල කැරලියි.
මගේ ඇස් අදහගන්න බැරි වුනා![]()
Matath bath one. Nathnam raata badagini wela ninda yanne ne
@tupac97ඔව්, රසේ වෙනස නං දැනුන. එක කෑමකවත් ඉස්සර රසතිබුනේ නෑ. ඒත් ඉතින් ඇහැට දැක්කත් සතුටුයි.
ඇඹුල් කෙසෙල් ටිකක් කන්න හරි ආසයි කාලෙකින් සෙට්වුනේ නෑ![]()
Korea inna kollekta ewanna kiwanam ewai machan hoda qulity ewwa tikakමට නම් බත් ඕනේ බන් කලාතුරකින් මේ වගේ මගුල් කන්නේ
මට වැඩිය සෙට් නෑ බන් මේ කෑම.@tupac97
Korea inna kollekta ewanna kiwanam ewai machan hoda qulity ewwa tikak
------ Post added on Jan 27, 2023 at 9:52 PM
Colombo kohe hari shop ekak tyelu korean item tyena mata hariyata mataka ne youtube hari kohe hari net eke dakke
------ Post added on Jan 27, 2023 at 9:52 PM
Eta hapan ninda yanneth ne banමටත් ඔහොමයි බත් ඇරෙන්න වෙන මොනවා කෑවත් හරියට බඩගින්න නිවෙන්නෙ නෑ.

මේකත එහෙම රහක් නෑ බන් 1500 උනාටOne galle face eke tyena kaden 2500k dila ramen ekk kewa melo rahak ne bn. Noodle eka boil krla isso tikakui, leeks kola tkakui kapala dala tibbe![]()
ඔයානන් ඉතින් මැනික් බිස්නස්නෙ කරන්නෙ සල්ලි අව්ලක් නෑනෙ ඒ හින්දඋබ රටද ඉන්නේ?
මෙහේ කෑම බීම ගිණි ගණන් බන් දැන් කන්න බොන්න බෑ
නොමැරී ඉන්න ඕන නිසා යන්තන් මොනාහරි ගිලිනවා![]()
මටනම් ඉතින් එච්චරම අවුලක් නෑඔයානන් ඉතින් මැනික් බිස්නස්නෙ කරන්නෙ සල්ලි අව්ලක් නෑනෙ ඒ හින්ද
ඔබට ලූසියස් දෙවි පිහිටයි, වොල්ඩමෝට් දෙවි ආරක්ශාවයිඔබට ස්පැගටි දෙවි පිහිටයි, රාමේන් දෙවි ආරක්ෂාවයි![]()