උබලා කන නිසා මටත් කන්න හිතුනා

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මට අහම්බෙන් වගේ හම්බුනා🤣

    නාරං බික් විතරක් නෙමෙයි, අයිසිං මල් තියෙන ජෙම් බිස්කටුයි, බුල්ටොයි, මී බෙටියි, තල කැරලියි.
    මගේ ඇස් අදහගන්න බැරි වුනා🤣
    බුල්ටෝ නම් තියෙනවා.
    ඒවා ඒ උනාට ඉස්සර වගේ රස නෑ බන්.
    ඉස්සර වගේ කටේ ඇලෙන්නෙත් නෑ එච්චර.
    ඉස්සර බුල්ටෝ එකක් හැපුවම හකු දෙක පූට්ටු වෙනවා ගලවගන්නත් බෑ :rofl:

    ඕකෙ ඔරිජිනල් එක නම් නියමයි.. :)
    made in korea නන් තමයි.
    ------ Post added on Jan 27, 2023 at 5:23 PM

    සීනි වැඩිවෙලාද මංද අද ටිකක් හරි නෑ ඇගට :sorry:
    උබට ශුගර් තියෙනවද?
    යකෝ එහෙනම් එක්සර්සයිස් එහෙම කරලා ඉදපන්.
    මමත් චොකලට් කනවා වැඩි නිසා හොදට එක්සර්සයිස් එහෙම කරලා තමා ඉන්නේ නිතරම.
    ඩේලි පැයක් කරනවමයි.
    රෙගුලලි සේරම් චෙක් කරනවා
    ------ Post added on Jan 27, 2023 at 5:25 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුල්ටෝ නම් තියෙනවා.
    ඒවා ඒ උනාට ඉස්සර වගේ රස නෑ බන්.
    ඉස්සර වගේ කටේ ඇලෙන්නෙත් නෑ එච්චර.
    ඉස්සර බුල්ටෝ එකක් හැපුවම හකු දෙක පූට්ටු වෙනවා ගලවගන්නත් බෑ :rofl:
    ඔව්, රසේ වෙනස නං දැනුන. එක කෑමකවත් ඉස්සර රසතිබුනේ නෑ. ඒත් ඉතින් ඇහැට දැක්කත් සතුටුයි.

    ඇඹුල් කෙසෙල් ටිකක් කන්න හරි ආසයි කාලෙකින් සෙට්වුනේ නෑ😔
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අද බූංදි 250g ක් අරන් කෑව. :cool:
    මට චොකලට් වගේ ඒවා ගොඩක් කෑවට බූන්දි පැනිවලලු වගේ අයිටම් ගොඩක් කන්න බෑ බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔව්, රසේ වෙනස නං දැනුන. එක කෑමකවත් ඉස්සර රසතිබුනේ නෑ. ඒත් ඉතින් ඇහැට දැක්කත් සතුටුයි.

    ඇඹුල් කෙසෙල් ටිකක් කන්න හරි ආසයි කාලෙකින් සෙට්වුනේ නෑ😔
    ආ උබ රට කිව්වා නේ ඉන්නේ.
    මම නම් කන්නෙ සීනි කෙසෙල්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ උබ රට කිව්වා නේ ඉන්නේ.
    මම නම් කන්නෙ සීනි කෙසෙල්
    ඇතිවෙලා බං එකම ජාතියේ කෙසෙල් කාල.🤮. කැනේ ඉදුන ඇඹුල් කෙසෙල් වල රසට ගහන්න එකක් නෑ😍

    මට නම් ඉතින් මස්කට් තමයි😍
    හම්මේ
    මස්කට් වල තෙල් රස වැඩියි. කලුදොදොල් පට්ට🤣

    මේ මගුල හරියන්නේ නෑ, වෙලා තිබුනොත් හෙට හදන් කනවා.
    කඩේ ඒව සීනි රහයි🤮
    ------ Post added on Jan 27, 2023 at 5:32 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇතිවෙලා බං එකම ජාතියේ කෙසෙල් කාල.🤮. කැනේ ඉදුන ඇඹුල් කෙසෙල් වල රසට ගහන්න එකක් නෑ😍
    මගේ නම් ගේ පිටිපස්සේ ඉඩමේ කෙසෙල්, අඹ, රඹුටන්, අන්නාසි, බට් ඇඹරාල්ලා, ජම්බු ඒ විතරක් නෙමෙයි තඩි අලිගැට පේර ගහකුත් තියෙනවා.
    අම්ම හිටෝපුව සේරම.
    ඒ නිසා එක එක පලතුරු වාර එනකොට මටනම් ඒවා අඩුවක් නෑ.
    😍
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කන්න සල්ලි නෑ.. :(
    ඔව් දැන් කෙලවෙලා තියෙන්නේ.
    දවල්ට නූඩ්ල්ස් එකක් තම්බන් කන්න වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Geshi95