ඔය දෙකේ වෙනස මොකක්දKellog's - rolled oats
Oateo - instant oats
ThanksQUAKER
Carbohydrates නෑනෙOats වලට බඩ ෆ්ලැට් වෙනවද?
දන්න තරමින් rolled oats තමයි හොද. Instant එක අරක තරම්ම හොද නෑ. පොඩ්ඩක් ගූගල් කරල බලපන්ඔය දෙකේ වෙනස මොකක්ද
Thanks
Carbohydrates නෑනෙ
අඩු වෙනවා බඩ
Plank exercise කරලා ප්ලට් කරන්න පුලුවන් එතකොට
ගාන අඩු Roller Oats බ්රෑන්ඩ් මොනවද ලංකාවෙ තියන.
බඩ ප්ලැට් කරගෙන අත් ලොකු කරගන්ඩෝන.
meka patta labaith ekkaView attachment 232179
Oats mixed Granola
නොදනී. යව දෙන්නේ අස්සයන්ට නේ. Oats දෙන්නෙත් අස්සයන්ට නේඕට් කියන්නෙ යව නේද
peanut butter, plums dammama rahai, mul tikenam amarui masayak wage giyama huru wenawakanna puluwnd bn owa melo rahak na ne