උබලා කන yogurt එක මොකද්ද ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් නම් ආසම අඹේවල .. ඇයි මේකේ උන් අඹේවල කැමති නැත්තේ .. ඊලගට හයිලන්ඩ් ...

    නිව්ඩෙල් නම් කන්නෙම නෑ
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    එළකිරි.
    මචං original ග්‍රීක්{GREEK} යෝගට් හදන්නේ එළුකිරිවලින් ඒකයි මං හැදුවේ ලංකාවේ එකත් එහෙමද කියලා
     
    • Like
    Reactions: Gaash