උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    FB_IMG_1658208590458.jpg
    20220719_120533.jpg
    1.jpg


    ගේම් ගහන්නෙ desktop එකෙන්. අනික එක office lap එක.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Ethakota eka computer eken wada dekak karanna puluwanda bun? Man hithan hitiye computes dekak one kiyala moniters dekata.

    Dan meke widihata eka browser ekakin elakiri ena athare wena browser ekaka thawa wadak karanna puluwan. Ehema ne?
    පූළුවන්. 2ට වැඩිය උනත්
    ඔව්.

    අපි දුප්පත් නෙ☹️ ඔන්න දැම්මා ඒත්

    IBM_PC_AT.jpg

    ------ Post added on Jul 19, 2022 at 12:50 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    Monitor එක ASUS TUF GAMING VG27AQL1A 2K
    https://www.nanotek.lk/product/1019

    keyboard එක නම් නිකන් armaggeddon normal එකක් බන්.
    mouse එක නම් Logitech G502.
    😍 wow.
    පිංවතුනි කොන්දට කෙල වෙලා යහන්ගත වෙලා ඉන්නෙ මේ ටිකේ.

    කෙලවීමට හේතුව නම් වසර කීපයකට පෙර අසීමිත මනුස්සකමේ නාමයෙන් බර ඉසිලීමක් තමයි.

    දැන් බේත් කරමින් පවතී. හොද වූවාට පසු ඉරියවි නිසි ලෙස පවත්වාගනු වස් හොද ආසනයක් රෙකම්න්ඩ් කරන ලෙස ඉල්ලා සිටිමි.

    වෙන නූලක් දැමීම වස් අපරාදයක් සේ හැගූනු බැවින් කෝලම් මහතාගේ නූලෙහිම පල කරන ලදී.

    කෝලම් මහතාට තුති
    damro wagenam unge adu ganan mesh chair arenna ganna epa thawa tikak kondata kela wei. salli thiyenawanm steelcase, herman miller, haworth wage brand ekakin ganna.
     
    • Love
    Reactions: sachith19920726

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Oya yata tiyena Kakul Massage krana eka ettatma hodaida bn? Mokdda oken wenne

    කකුල් මසාජ් කරනවා නම් හොදයි මචන්. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මම ඒ වැඩේටම වෙලාව වෙන් කරගෙන කරපු නැති එක. :lol:

    ඩ්‍රොප්සිපින් ද ..🤔

    අනේ නෑ බං. මම පොඩි ඩිජිටල් මාකටින් ඒජන්සි එකක් කරනවා.

    උන් මැරෙනවද බන් මේකට?

    පව්ඩර් එක ඇගේ වදින උන් මැරෙනවා බං. තව උබ ඕකෙන් රවුමක් ඇන්දොත්, ඒ රවුමෙ ඉන්න උන්ටත් ඒකෙන් එළියට යන්න බැරුව මැරෙනවා.


    කම්පියුටර්ස් එක්ක අලුත් ෆොටෝ එකක් දාපන්.


    NASA? :lol:


    ෆොටෝ එක පේන්නෙ නෑ බං.

    Monitors 6i PC 3 and Laptop ekai :rolleyes:

    ෆොටෝ එකක් දාපන්.

    පිංවතුනි කොන්දට කෙල වෙලා යහන්ගත වෙලා ඉන්නෙ මේ ටිකේ.

    කෙලවීමට හේතුව නම් වසර කීපයකට පෙර අසීමිත මනුස්සකමේ නාමයෙන් බර ඉසිලීමක් තමයි.

    දැන් බේත් කරමින් පවතී. හොද වූවාට පසු ඉරියවි නිසි ලෙස පවත්වාගනු වස් හොද ආසනයක් රෙකම්න්ඩ් කරන ලෙස ඉල්ලා සිටිමි.

    වෙන නූලක් දැමීම වස් අපරාදයක් සේ හැගූනු බැවින් කෝලම් මහතාගේ නූලෙහිම පල කරන ලදී.

    කෝලම් මහතාට තුති

    ඉක්මන් සුව පතනවා මචන්.

    Get Better Soon GIF by sendwishonline.com
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    කම්පියුටර්ස් එක්ක අලුත් ෆොටෝ එකක් දාපන්.
    දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?

    ලැප්ටොප් එක
    කී බෝඩ් එක, මවුස් එක
    බ්ලූටූත් ස්පීකරේ
    සබ් වූෆරේ
    මිටිය, අඬුව, ශිෆ්ටරය
    ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
    ලැප්ටොප් බෑග් එක
    කවකටු, විහිත චතුරස්‍ර
    Cr පොත්
    ෆයිල් කීපයක්
    ඩයරි
    ඩ්‍රෝවිං ශීට්
    ටේබල් කැලැන්ඩර්
    පෑන්, පැන්සල්
    එන්ජින් පැකින් සෙට් එකක්
    බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
    ඉයර් ෆෝන් එක
    තුවාය
    වතුර බෝතලය
    පැනඩෝල් කාඩ් එකක්
    නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    බොරු කියන්නේ ඕන නැහැනේ. මේ වගේ ලස්සන මේස නැහැ මටනම්.
    ඔෆිස් එක වැඩ වලට දීලා තියෙනවා Lenovo T 480 එකක්. මගේ ගෙදර පාවිච්චියට Acer TravelMate එකක් තියෙනවා.
    ඇදෙන්, සාලෙට. සාලෙන් ඇදට. ඉතින් මේසයක් ඕන නැහැ. උදේ 8.30 ඉදන් හවස 4.30 වෙනකන් කන්තෝරුවේ නේ.

    ලස්සන පින්තුර. හරිම සන්තෝසයි කිරියේ කොල්ලෝ ගැන. (y) :love:😍🥰