උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර මේසෙ යට තියෙන ගැජට් එක කොහෙන්ද ගත්තෙ?
    කොටුවේ පලවෙනි හරස් විදියේ තිබ්බ. Titus එක ලඟ. මම ලඟදි ආපහු එකක් ගන්න යද්දී දැන් import ban එක නිසා China වලින් එන්නේ නෑ කීවා. 😂 😂 😂
     
    • Like
    Reactions: Kolama and AVES

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොටුවේ පලවෙනි හරස් විදියේ තිබ්බ. Titus එක ලඟ. මම ලඟදි ආපහු එකක් ගන්න යද්දී දැන් import ban එක නිසා China වලින් එන්නේ නෑ කීවා. 😂 😂 😂
    daraz eke tibba
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    jfklfds.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa

    ලැපේ HDMI port එක කඩාගන්න එපා උස්සලා... :dull:

    patta ban desk eka. aluth logi mx mechanical keyboard ekath ganna.

    desk එක නම් පරන පොඩි ලඩ්ඩක්.. :baffled::baffled: දැන් ඉඩත් මදි... ඒ කාලෙ දිග එකක් හදාගනන උවමනාවක් තබ්බා එත් වැඩේ පස්ස ගැහුනා..දැන් ගනන් වල හැටියට නම් මේක හොදයි කියල හිතෙනවා.. :(

    මේ keyboard eka mata gift ekak widihata hamba wechcha ekak bn.. wadiya use karanne na.. office wada karaddi ehema lape keyboard eka thama use wenne.. eth reta personal dewal baladdi karaddi thama poddak use karanne..
    ------ Post added on Jul 19, 2022 at 1:01 AM
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    desk එක නම් පරන පොඩි ලඩ්ඩක්.. :baffled::baffled: දැන් ඉඩත් මදි... ඒ කාලෙ දිග එකක් හදාගනන උවමනාවක් තබ්බා එත් වැඩේ පස්ස ගැහුනා..දැන් ගනන් වල හැටියට නම් මේක හොදයි කියල හිතෙනවා.. :(

    මේ keyboard eka mata gift ekak widihata hamba wechcha ekak bn.. wadiya use karanne na.. office wada karaddi ehema lape keyboard eka thama use wenne.. eth reta personal dewal baladdi karaddi thama poddak use karanne..
    ------ Post added on Jul 19, 2022 at 1:01 AM
    matath wena desk ekak hadaganna ona. dan gana thamai prashne. :yes:
    ehenam awulak naha okath hodatama athi.
     
    • Like
    Reactions: හෙනයා

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    මොනිටරයක් නෑ බං. Dream desk එක fuck වෙලා තියෙන්නේ දැන් කාලෙක ඉඳලා 😓 පුළුවන් එකෙක් හොඳ එකක් set කරලා දියන්