වයර් තුනක් එනවා බන් ෆෑන් එකට, 12 වෝල්ට් එකක් ඒක ෆෑන් එකට ආයෙ ග්රවුන්ඩ් එක, ආයෙ 5 වෝල්ට් එකක් ලයිට් වලට. ඒක කැපුවනම් හරි. ආයෙ සල්ලි වියදම් කරල මාරු කරන්න ඕන නෑCasing එකට අපු fan බන් Cooling නිසා තියාගෙන ඉන්නේ මාරු කරන්න ඕනේ

45k wenwa neda .. mata keyboard ekak hoyaa ganna ona oya wage flat keys thiyena .. oka nam price wadi .. keys sadda naha neda oke

eka nam sure na.. gear lever nam wenama gatyebreak, clutch set eka wenama ganna tihyenwada ban ?
ඇලිස් කටුවක් මොකටැයි බන්
SCREW EKAK,MOKAK HARI WADAKAA GATHTHE MATHAKA NAඇලිස් කටුවක් මොකටැයි බන්
Lankavda me?View attachment 178648
Me and wife maaruwen maaruwata working from home.. Wife hitagenada wada karanne ahanna epa, podi eka putuwa aran gihin![]()
ROOM EKA NAM PATTA BAN.ASA HITUNAView attachment 178648
Me and wife maaruwen maaruwata working from home.. Wife hitagenada wada karanne ahanna epa, podi eka putuwa aran gihin![]()
උන් මැරෙනවද බන් මේකට?මෙන්න නියම විසදුම. මේක අරං මේසේ කකුල් හතරෙ රවුම් හතරක් ඇදහං. තව උන් එන පාරවල් කවර් කරලා ඇදපන්. මෙහෙම සතියකට විතර සැරයක් දෙපාරක් තුන්පාරක් කලාම ආයි උන් ගොඩ කාලෙකට එන්නෙ නෑ. මේක හාඩ්වෙයාර්වල තියෙනවා.
![]()