උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Rent property
    Stocks & Unit trust
    FD - denn nam FD daana eka teruma ne wage.
    Solar - solar nam 5KW gahana eka terumak ne podi bill ekak nam enne. Investment ekak widihata karanawa adu gaane 10KW walin udawath try karapalla.

    Wate inna un idama allanne nadda, kuddo awith oke kudu gahanne nadda.. kudu hangala mattu unoth umba usawi yanna ona..
    balanna yanna bari pathi wala idam aran daana eka hena risk ekak...
    idamak gannawa nam issellema wateta thappayak gahanna one. netnam winaasai😅😅
     
    Last edited:
    • Like
    Reactions: Dissa rox and jennt

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,908
    113
    kandy
    Solar 5kw gahanna kiyak yanawada bn
    මට ලක්ෂ 11 ගියා .. එත් දැන් ඊට වඩා අඩුවෙන් කරගන්න පුළුවන් ..
    මන් ගැහුව කාලේ rate එක 37 යි ..
    දැන් නම් ගොඩක් අඩුයි ..

    හැම මාසෙම 15-16 account එකට වැටෙනවා .. බිල් එකත් 0යි .
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,198
    4,893
    113
    Abyss
    Investing in myself these days. next month going to redirect my salary to unit trust. then buy gold.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    villa ma oni na ban town area kittu nam room per day denna wage haduwath shape
    tikak decent danna oni ithin
    ow bn villa or guest house thma idea eka.. asa cozy type ekt hadala rent krnna.. awula thyne tourist city ekaka town ekaka ehem idamak gnna tharmwath thma establish nha mma:(
     
    • Sad
    Reactions: LPMAC

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාකටින් ඒජන්සි එකෙන් එන ආදායම සහ ඩොලර් අකවුන් එක තමා සිංහලු.

    ඉන්න තමන්ගෙම කියලා ගෙයක් තියෙනවා සහ වාහනේ තියෙනවා. ලෝන් මොනවත් නෑ.

    අනන් මනන් ගොඩක් දේවල් කරන්න හිතක් නෑ. :(