උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Downsouth Villa එහෙක ROI and investment (atleast building cost) recovery time එක ගැන idea එකක් තියෙනවා ද?

    මාත් ඕක කරන්න මාස දෙක තුනක් හික්කඩුව පැත්තේ ඉඩම් හොය හොය කරක් ගැහුව්වා. මට දැනට තේරිච්ච දේ තමයි, ඔය වැඩේට යන investment එකේ හැටියට return එක මදි කියලා සහ recovery time එක සෑහෙන්න වැඩියි.

    හික්කඩු කිව්වට බද්දේගම පාරේ 2 km විතර ඇතුළේ, ඊටවඩා beach එකට කිට්ටුව lands overpriced වගේ. ගොඩක් අය කියන්නේ උන් මාස දෙක තුන සුද්දන්ට දෙනවා කියලා per month 1 - 2 lakhs. ඒකත් booking අවොත් season එකේ මාස 4-5ට. ඉතිං පොඩි හරි land එකක් තියේනං කොළඹ අවට ඒකේ build එකක් කරලා rent කරත් ඔයිට ලාභයි නේ. කොහොමත් build cost එකයි නේ. සුද්දන්ගෙන් හොඳ attraction එකක් එන ගාණට build කරන්නත් අඩුම 10 million විතර යනවා.

    අනික Airbnb බැලුවත් මාර look තියෙන ratings තියෙන villas පවා මාස ගාණකට book වෙලා නෑ. වෙන වෙන මාර්ගවලින් book වෙලා තියේද දන්නේ නෑ. ඒත්, Airbnb වල මුකුත් නෑ. අනික quality tourist ලා ඉන්නේ Airbnb කියලා කිව්වා ඕවා කරන අය.

    Villa අයිතිකාරයෙක් 13 million වලට එකක් විකුණනවා කිය්ලා බලන්න ගියා මැයි මුල, අන්තිමට guest කෙනෙක් හිටියේ පෙබරවාරි වල කිව්වා. ඒකත් මාසෙට 1.2 lakhs ලූ rent කරේ.

    එහෙ ඉන්න මිනිස්සු තමන්ගෙ ගෙයක ඉඩමක ශේප් එකේ කරාට, කොළඹ ඉඳලා ගිහිං ඕකටම ඉඩමක් අරං construction මුල ඉඳලා කරලා වෙන කෙනෙක් දාලා run කරන එක පාඩුයි වගේ. එහෙම villa එකක් හදන එකේ මාර satisfying ගතියක් තියෙනවා, ඒත් financially flop එකක්.

    තව එකක්, land value එකට කියලා ගත්තට විකුණන්න ගියාම තමයි තේරෙන්නේ, ඉඩමේ වටිනාකම ගැන කිය කිය ඉන්න පුලුවන්. ඒත් liquidity බින්දුවයි. මං ඔය බලන්න ගිහිපු ඒවත් විකුණගන්න බැරුව call කර කර පස්සෙන් එනවා. ඒ පැත්තේ ගෙයක් හදං පදිංචි වෙන්න කවුරුත් ඔය ගණන් දීලා ගන්නේ නෑනේ. එච්චර ගණන් දීලා ගන්නෙම tourism වලට. ඉතිං ඒ පැත්තෙ ඔය sector එක saturate වෙලා සහ ඔය උඩ කියපු issues නිසා කවුරුත් ඔය වගේ investments වලට අත තියන්නේ නෑ. ඉඩමේ value එක කිය කිය ඉන්න විතරයි පුලුවන් satisfaction එකට.

    PS: හික්කඩුව පැත්තේ බැලුවේ එහෙ අපිට විශ්වාසවන්ත කට්ටිය ඉන්නවා වැඩේ බලලා කරන්න කියලා සෙට්කරන්න. හැබැයි, මිරිස්ස, මිදිගම, වැලිගම වගේ නං මීට වඩා හොඳයිලු.

    ow uba kiyana kathawa hari mula idanma idea karala land aran invest karana ekekta nam tikak risky wadi
    man karanna hithan inne wife lage land ekaka weligama side eke beach front nemei but beach eka pena dura mata land cost eka yanne na buld cost eka thama 12million wage thama mageth idea eka investment ekata eka parama nemei, anika man hadala monthly long term denna thama idea karanna inne,
    godak airnb wage ewagen dan booking waten na privert group thiye ewage contact walin thama godakma set wenne, anika suddo ma dan villa hotel room wage ewa gannawa aran un re rent kranwa awlak na apita gana enwa nam hariyatama,
     
    • Like
    Reactions: CohenLenstra

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Tax benefits ganna hodai. Nethinam therumak ne

    ehtkota haddisiye hosptital admit weddi privert wage yana puluwan neh ban eka watin nadda gov ewage patta chater kanna wenwa nattam
    salli deela privert innwata wada laba ndda life insurence dala inna eka
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,893
    18,755
    113
    ehtkota haddisiye hosptital admit weddi privert wage yana puluwan neh ban eka watin nadda gov ewage patta chater kanna wenwa nattam
    salli deela privert innwata wada laba ndda life insurence dala inna eka
    Oya kiyana eka hari. Eth @analytics kiyanne e salli oya hanndle kala nam oita wada return ekak ganna puluwan kiyana eka.

    Insurance kiyanne risk mitigate karana ekatane. Eka wenama deyak.
     
    • Like
    Reactions: LPMAC

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,690
    897
    113
    lankawata godak kalekta enne nattam ? ubata lankawe kaurth mukth karala denna support ekak wage nattam GOLD / Gem aran dapan long term investment

    gem gana dana ganna oni nam kiyapn support ekak dennam
    thanks machan gem gana nam melo deyak danne naha oya gem karanwada ? dan nam eka trending ne.
     
    • Like
    Reactions: LPMAC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    කුකුල් පාලනය කරන කවුරුත් නැද්ද
    පාලනය නැතත් ගෙදර කුකුලෙක් කිකිලියෝ 2 වගේ හදපල්ලා බිත්තර නේ .
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    උබලා කරල තියෙන plan කරන Investment / Passive Income වගේ දේවල් මොනවද ?

    ආතල් එකට ගන්න එපා තව එකෙක්ට හරි idea එකක් ගන්න පුළුවන් නේ එකයි දැම්මේ,

    මගේ නම් -

    1. House For Rent - 25000/= per month
    2.Solar 6KW - Bill eka save wela podi ganak wage enwa thawa ekak gahanna idea karan inne balamu.
    3.villa project - thama plan karnawa downsouth near beach side land ekak tiye eke bali type villa ekak hadanna. ( suddo ta rent kranna )
    4.softlogic life health and investment - masekta 15 gane danawa masa 3 danna une na dan poddak hira wela continue karanna oni. age 60 salli ganna puluwan,
    5.Natural Gem stone collection ekak hadaganna plan karanwa,
    me solar wade math hoyala baluwa. transformer eka laga indan distance tikak wadi. e nisa extra investment ekak karanna onelu. e para hold kara wade. oya inna area eka mokadda? kalutara paththe wade success na kiyanne athtada