අඩෝ මම කැවා, 2300$. Upset ඔඊඊ....... Aye bull runuth නැත්ද කොහේදෝ.. මේවා ආයේ recover කරන්න පුළුවන් වෙයිද මන්දා
Futures da ban..... Itin yako hitha hadaganne kohomda, upset nadda15000 usdt
Ow. Profits walin eka trade ekak neme . Last year.Futures da ban..... Itin yako hitha hadaganne kohomda, upset nadda
Sira. Mata wune eka coin ekak allagena hitiya... Okkoma down wuna... Anemanda monawa karada kiyla..3000$+
ඔය ටෙක්නිකල් ඇනලිසිස් එහෙම ඉගෙන ගත්තාම වෙලාවකට හෙන කන්ෆිඩන්ස් එකක් ඇවිල්ල ට්රේඩ් ඔපන් කරනව. ලොස් වෙනකොට නවත්තන්න හිතෙන්නෙත් නෑ.
ක්රිප්ටෝ වලින් දිනන්න ඕනෙ නන් එකම ක්රමය බිට්කොයින් අඩුවෙනකොට සැරින් සැරේ අරන් දාල තමන්ගෙ ප්රයිවෙට් වොලට් එකක තියන එක. කවදාවත් Future trading කරන්න නරකයි.
මොනාද coin එක? Doge?Sira. Mata wune eka coin ekak allagena hitiya... Okkoma down wuna... Anemanda monawa karada kiyla..
ube danna tharama thama,ෆොරෙක්ස්, ක්රිප්ටො වගේ trading මොක කරත් හැමදාම ප්රොෆිට් කරලා ඒකෙන්ම ගොඩ යන්න බෑ බං. කොයි වෙලේ හරි කෙලවෙලාම යනවා මොන ටැලන්ටඩ් trader කෙනෙක් උනත්. ඒ හින්දා වෙන fixed ආදායම් මාර්ගයක් තියාගෙන, පොඩි පොඩි ගනන් දාගෙන ෆන් එකට වගේ කරලා ගානක් හොයාගෙන, හොයාගත්ත ගාන ආය withdraw කරගෙන වගේ ඉන්නවා ඇරෙන්න trading ම කරලා ඒකෙන් ප්රොෆිට් කරලා දියුණු වෙලා වාහන අරං, ගෙවල් හදලා, කෝටිපතියො වෙච්ච එකම එකෙක්වත් මමනං දැන්නෑ මේ ලංකාවෙ. ( ෆොරෙක්ස්, ක්රිප්ටෝ කෝස් කරලා ගංකබර අනාත පොඩිඋන් අන්දලා කෝටිපතියො උන කෝස් කාරයො නම් ඕනතරං දන්නවා හැබැයි)
ඕනතරම් ඉන්නවා බන් එකත් %5-6k වගේ .ෆොරෙක්ස්, ක්රිප්ටො වගේ trading මොක කරත් හැමදාම ප්රොෆිට් කරලා ඒකෙන්ම ගොඩ යන්න බෑ බං. කොයි වෙලේ හරි කෙලවෙලාම යනවා මොන ටැලන්ටඩ් trader කෙනෙක් උනත්. ඒ හින්දා වෙන fixed ආදායම් මාර්ගයක් තියාගෙන, පොඩි පොඩි ගනන් දාගෙන ෆන් එකට වගේ කරලා ගානක් හොයාගෙන, හොයාගත්ත ගාන ආය withdraw කරගෙන වගේ ඉන්නවා ඇරෙන්න trading ම කරලා ඒකෙන් ප්රොෆිට් කරලා දියුණු වෙලා වාහන අරං, ගෙවල් හදලා, කෝටිපතියො වෙච්ච එකම එකෙක්වත් මමනං දැන්නෑ මේ ලංකාවෙ. ( ෆොරෙක්ස්, ක්රිප්ටෝ කෝස් කරලා ගංකබර අනාත පොඩිඋන් අන්දලා කෝටිපතියො උන කෝස් කාරයො නම් ඕනතරං දන්නවා හැබැයි)
spot ekedaඅඩෝ මම කැවා, 2300$. Upset ඔඊඊ....... Aye bull runuth නැත්ද කොහේදෝ.. මේවා ආයේ recover කරන්න පුළුවන් වෙයිද මන්දා