උබලා කෙල්ලට වැරදි දේවල් කරන්නෙම නැත්ද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    උඹ මාතලේ නේද? ඇත්ත කියපං උඹ ගමේ පොල්වත්ත අත ඇරලා නේද කොළඹට ආවේ ඇත්ත කියපං ඇත්ත :rofl: උඹ ගමේදි ටිකට් විකුණපු වයසක අංකල් කෙනේක්ගේ රුපියල් 1000 ට විද්දා නේද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹ මාතලේ නේද? ඇත්ත කියපං උඹ ගමේ පොල්වත්ත අත ඇරලා නේද කොළඹට ආවේ ඇත්ත කියපං ඇත්ත :rofl: උඹ ගමේදි ටිකට් විකුණපු වයසක අංකල් කෙනේක්ගේ රුපියල් 1000 ට විද්දා නේද?

    :rolleyes: :lol: :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    මාත් මාතලේ...:eek:
    පව් ඔයි කෙල්ල...

    මේ බොලා මාතලේ නං අදුරනවද නුවන් චතුරංග වර්ණකුළසූරියව පොල්වත්තක් එහෙම තියන පොරක්. fb15 කාර් එකකින් යන සෝබන කුක්කෙක්. පොඩි සීන් එකකට අල්ලගන්න ඕනේ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    නැ බන් දන්නැ:no:. මාතලේ කොයි පැත්තේද...
    මොකෝ සීන් එක..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    නැ බන් දන්නැ:no:. මාතලේ කොයි පැත්තේද...
    මොකෝ සීන් එක..

    කමක් නෑ බං. වැඩි විස්තරයක් දන්නෙ නෑ. මේකේ කොල්ලොන්ට හොර සීඩී එකක් හදලා විකුණන්න ගිහින් අතේ මාට්ටු උනා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1835057
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පව් බං කෙල්ල.
    උබ කවදාවත් කැමති වෙන්නෙ නැ නෙ උබෙ කෙල්ල ඔය වගෙ දෙයක් උබට කරනවට. උබ එහෙම හිතන්නෙත් නැ. එක නිසා තමාම උපමාකොට වැරදි කරන්නෙ නැතුව හිටපං.

    අනිත් එක උබ මැරෙන දවසට උබට ඔකෙන් නිදහස් වෙන්නත් බැ නෙ බං . මං වැරැද්දක් කරා කියල පසු තැවෙන්න වෙයි.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කමක් නෑ බං. වැඩි විස්තරයක් දන්නෙ නෑ. මේකේ කොල්ලොන්ට හොර සීඩී එකක් හදලා විකුණන්න ගිහින් අතේ මාට්ටු උනා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1835057

    හප්පා.. ස්මිත් නාල නේද හොද නෑමක්:):).. ස්මිත් මාතලේ කියල දැනගත්තෙත් ඒ ත්රෙඅඩ් එකෙන්:yes:...
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    waradi wadima thamai bang.. wena ung ewwa hari kiyanawa nan uba paapa mitrayonta ahuwela inne.. return ekath labei ithin owwa kera wageema kawada hari.. karma is a bitch.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මම මාතලේ. කෙල්ලත් මාතලේ. එකී මට හොදටම ආදරෙයි. මම දන්නා විදියට එකී මට කිසිම වරදක් කරන්නේ නෑ.

    මම වැඩ කරන්නේ Colombo... කරන්නේ ටිකක් හොද Job එකක් (Engineer). ඉතින් මෙහෙ Bus වල, Food City වල කෙල්ලෝ, Office එකේ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නවා පොඩි Try එකක් දුන්නොත් පොඩි සැපක් ගන්න පුළුවන්.

    එත් එහෙම කරන එක දැන් ඉන්න කෙල්ලට කරන වරදක් වගේ... හැබෙයි මගේ හුගක් යාලුවෝ නම් මට පිස්සු කියන්නේ එහෙම කියද්දී :-D

    අනිත් එක මට බයයි එහම කරන්න ගිහිල්ල කෙල්ලට මාට්ටු වෙයි කියලත්.... එහෙම නැතත් ඒක වරදක් වගේ....

    උබලගේ මේ ගැන අදහස? උබලට ඒ වගේ දේවල් කරන්නෙම නැත්ද?

    අපි කරන දේවල් වලට අපි ආස්‍රය කරන මිනිස්සුන්ගෙ ලොකු බලපෑමක් තියනව. උඹ ඉන්ජෙක් කියල කියපු නිසා මම එහෙම හිතල මේ කියන්නෙ. මතක් කරල බලපං උඹ උපාදිය ගත්තු ඉන්ස්ටිට්යුට් එකේ උඹ හිටියෙ වැඩ කරන සෙට් එකකනම් වැඩ කරන්න ඇති. වල බහින සෙට් එකකනම් වල බහින්න ඇති නොසෑහෙන්න. බොන සෙට් එකක උන්නනම් බොන එක හෙන පොරත්වයක්. බොන්නෙ නැති සෙට් එකක නොබොන එක හෙන බුද්දිමත් ක්‍රියාවක් වගේ සලකනව. උඹ ඔය වගේ දේවල් දැකල ඇති කියල හිතනව.

    අන්න ඒවගේ අපි ඉන්න වටපිටාව ගොඩාක් බලපානව අපේ තීරන වලට. ඒත් අනිත් අය කියන එව්ව අහල උඹ වෙන ගෑනු එක්ක බුදියගන්න යන්න එපා. උඹ සිරා කරන එකට අවංක වෙයන්. නැත්නම් උඹට හිතෙන්න ගන්නව ගෑනිත් උඹට හොරෙන් පිට යනව කියල. ඕක මල වදයක් වෙනව ඉස්සරහට

    අනික් කාරනය මොන පොර උනත් හෘද සාක්ශියක් කියල දෙයක් තියනව. ඒක එලියට ආපු වෙලාවට ගොඩක් අමාරුයි හිතට.

    අවසාන වශයෙන් මේ සිද්දිය කියන්නම්. මගෙ යාලුවෙක්ගෙ අයියෙක් ඉන්නව. බුවා රට ගිහින් ආපු එකෙක්. කෙල්ල මෙහෙ තියල ගිහින් ඌ එහෙ හොඳ හොඳ සෙල්ලම් දැම්ම. ආපහු ඇවිල්ල බැන්ද. පස්සෙ මූ දවසක් මාත් එක්ක කියනව, මම එහෙට වෙලා මාරම ආතල් ගත්ත බං, කලිසම ඇඳන් උන්නට වඩා නැතුව තමයි හිටියෙ. ඒත් අර අහින්සක කෙල්ල මගුල් පෝරුවෙදි අත්දෙක එකතු කරල වැන්දාම මට මුලු ඇඟම හිරිවැටුන බං කියල....

    අනෙක් උං කියන බයිල නෙමෙයි උඹ හිතපං මොකද්ද වෙන්න ඕනෙ කියල. උඹට හරි වැරැද්ද තේරෙනවනෙ....
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    මම වැඩ කරන්නේ Colombo... කරන්නේ ටිකක් හොද Job එකක් (Engineer). ඉතින් මෙහෙ Bus වල, Food City වල කෙල්ලෝ, Office එකේ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නවා පොඩි Try එකක් දුන්නොත් පොඩි සැපක් ගන්න පුළුවන්.

    EWWWWW women who work at Food City are fugly low class trash.
    If you really want to fuck them the only form of engineering you're probably involved in is kottu engineering
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි කරන දේවල් වලට අපි ආස්‍රය කරන මිනිස්සුන්ගෙ ලොකු බලපෑමක් තියනව. උඹ ඉන්ජෙක් කියල කියපු නිසා මම එහෙම හිතල මේ කියන්නෙ. මතක් කරල බලපං උඹ උපාදිය ගත්තු ඉන්ස්ටිට්යුට් එකේ උඹ හිටියෙ වැඩ කරන සෙට් එකකනම් වැඩ කරන්න ඇති. වල බහින සෙට් එකකනම් වල බහින්න ඇති නොසෑහෙන්න. බොන සෙට් එකක උන්නනම් බොන එක හෙන පොරත්වයක්. බොන්නෙ නැති සෙට් එකක නොබොන එක හෙන බුද්දිමත් ක්‍රියාවක් වගේ සලකනව. උඹ ඔය වගේ දේවල් දැකල ඇති කියල හිතනව.

    අන්න ඒවගේ අපි ඉන්න වටපිටාව ගොඩාක් බලපානව අපේ තීරන වලට. ඒත් අනිත් අය කියන එව්ව අහල උඹ වෙන ගෑනු එක්ක බුදියගන්න යන්න එපා. උඹ සිරා කරන එකට අවංක වෙයන්. නැත්නම් උඹට හිතෙන්න ගන්නව ගෑනිත් උඹට හොරෙන් පිට යනව කියල. ඕක මල වදයක් වෙනව ඉස්සරහට

    අනික් කාරනය මොන පොර උනත් හෘද සාක්ශියක් කියල දෙයක් තියනව. ඒක එලියට ආපු වෙලාවට ගොඩක් අමාරුයි හිතට.

    අවසාන වශයෙන් මේ සිද්දිය කියන්නම්. මගෙ යාලුවෙක්ගෙ අයියෙක් ඉන්නව. බුවා රට ගිහින් ආපු එකෙක්. කෙල්ල මෙහෙ තියල ගිහින් ඌ එහෙ හොඳ හොඳ සෙල්ලම් දැම්ම. ආපහු ඇවිල්ල බැන්ද. පස්සෙ මූ දවසක් මාත් එක්ක කියනව, මම එහෙට වෙලා මාරම ආතල් ගත්ත බං, කලිසම ඇඳන් උන්නට වඩා නැතුව තමයි හිටියෙ. ඒත් අර අහින්සක කෙල්ල මගුල් පෝරුවෙදි අත්දෙක එකතු කරල වැන්දාම මට මුලු ඇඟම හිරිවැටුන බං කියල....

    අනෙක් උං කියන බයිල නෙමෙයි උඹ හිතපං මොකද්ද වෙන්න ඕනෙ කියල. උඹට හරි වැරැද්ද තේරෙනවනෙ....
    :love::love:

    රේප් දෙන්න වටිනා කමෙන්ට් එකක් :love:

    +15
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Rep denna watina comment ekak machan. Habai ube sahena rep kapei mekata.

    Meke innawa badu gasiima hena saadaaranii karanaya karana Kalisama asse budsiya thiyena un tikak. Unta ridena comment ekak ne meka.
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73

    :yes::love: