uba kamathida ube kellath athal ekata pita yanawata? na ne! whats goes around comes around putha.....

උඹ මාතලේ නේද? ඇත්ත කියපං උඹ ගමේ පොල්වත්ත අත ඇරලා නේද කොළඹට ආවේ ඇත්ත කියපං ඇත්තඋඹ ගමේදි ටිකට් විකුණපු වයසක අංකල් කෙනේක්ගේ රුපියල් 1000 ට විද්දා නේද?
මාත් මාතලේ...
පව් ඔයි කෙල්ල...
මේ බොලා මාතලේ නං අදුරනවද නුවන් චතුරංග වර්ණකුළසූරියව පොල්වත්තක් එහෙම තියන පොරක්. fb15 කාර් එකකින් යන සෝබන කුක්කෙක්. පොඩි සීන් එකකට අල්ලගන්න ඕනේ.
. මාතලේ කොයි පැත්තේද...නැ බන් දන්නැ. මාතලේ කොයි පැත්තේද...
මොකෝ සීන් එක..
කමක් නෑ බං. වැඩි විස්තරයක් දන්නෙ නෑ. මේකේ කොල්ලොන්ට හොර සීඩී එකක් හදලා විකුණන්න ගිහින් අතේ මාට්ටු උනා.
http://www.elakiri.com/forum/showthread.php?t=1835057

.. ස්මිත් මාතලේ කියල දැනගත්තෙත් ඒ ත්රෙඅඩ් එකෙන්
...මම මාතලේ. කෙල්ලත් මාතලේ. එකී මට හොදටම ආදරෙයි. මම දන්නා විදියට එකී මට කිසිම වරදක් කරන්නේ නෑ.
මම වැඩ කරන්නේ Colombo... කරන්නේ ටිකක් හොද Job එකක් (Engineer). ඉතින් මෙහෙ Bus වල, Food City වල කෙල්ලෝ, Office එකේ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නවා පොඩි Try එකක් දුන්නොත් පොඩි සැපක් ගන්න පුළුවන්.
එත් එහෙම කරන එක දැන් ඉන්න කෙල්ලට කරන වරදක් වගේ... හැබෙයි මගේ හුගක් යාලුවෝ නම් මට පිස්සු කියන්නේ එහෙම කියද්දී
අනිත් එක මට බයයි එහම කරන්න ගිහිල්ල කෙල්ලට මාට්ටු වෙයි කියලත්.... එහෙම නැතත් ඒක වරදක් වගේ....
උබලගේ මේ ගැන අදහස? උබලට ඒ වගේ දේවල් කරන්නෙම නැත්ද?
මම වැඩ කරන්නේ Colombo... කරන්නේ ටිකක් හොද Job එකක් (Engineer). ඉතින් මෙහෙ Bus වල, Food City වල කෙල්ලෝ, Office එකේ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නවා පොඩි Try එකක් දුන්නොත් පොඩි සැපක් ගන්න පුළුවන්.
අපි කරන දේවල් වලට අපි ආස්‍රය කරන මිනිස්සුන්ගෙ ලොකු බලපෑමක් තියනව. උඹ ඉන්ජෙක් කියල කියපු නිසා මම එහෙම හිතල මේ කියන්නෙ. මතක් කරල බලපං උඹ උපාදිය ගත්තු ඉන්ස්ටිට්යුට් එකේ උඹ හිටියෙ වැඩ කරන සෙට් එකකනම් වැඩ කරන්න ඇති. වල බහින සෙට් එකකනම් වල බහින්න ඇති නොසෑහෙන්න. බොන සෙට් එකක උන්නනම් බොන එක හෙන පොරත්වයක්. බොන්නෙ නැති සෙට් එකක නොබොන එක හෙන බුද්දිමත් ක්‍රියාවක් වගේ සලකනව. උඹ ඔය වගේ දේවල් දැකල ඇති කියල හිතනව.
අන්න ඒවගේ අපි ඉන්න වටපිටාව ගොඩාක් බලපානව අපේ තීරන වලට. ඒත් අනිත් අය කියන එව්ව අහල උඹ වෙන ගෑනු එක්ක බුදියගන්න යන්න එපා. උඹ සිරා කරන එකට අවංක වෙයන්. නැත්නම් උඹට හිතෙන්න ගන්නව ගෑනිත් උඹට හොරෙන් පිට යනව කියල. ඕක මල වදයක් වෙනව ඉස්සරහට
අනික් කාරනය මොන පොර උනත් හෘද සාක්ශියක් කියල දෙයක් තියනව. ඒක එලියට ආපු වෙලාවට ගොඩක් අමාරුයි හිතට.
අවසාන වශයෙන් මේ සිද්දිය කියන්නම්. මගෙ යාලුවෙක්ගෙ අයියෙක් ඉන්නව. බුවා රට ගිහින් ආපු එකෙක්. කෙල්ල මෙහෙ තියල ගිහින් ඌ එහෙ හොඳ හොඳ සෙල්ලම් දැම්ම. ආපහු ඇවිල්ල බැන්ද. පස්සෙ මූ දවසක් මාත් එක්ක කියනව, මම එහෙට වෙලා මාරම ආතල් ගත්ත බං, කලිසම ඇඳන් උන්නට වඩා නැතුව තමයි හිටියෙ. ඒත් අර අහින්සක කෙල්ල මගුල් පෝරුවෙදි අත්දෙක එකතු කරල වැන්දාම මට මුලු ඇඟම හිරිවැටුන බං කියල....
අනෙක් උං කියන බයිල නෙමෙයි උඹ හිතපං මොකද්ද වෙන්න ඕනෙ කියල. උඹට හරි වැරැද්ද තේරෙනවනෙ....

වයස ??මාතලේ කොහෙදමම මාතලේ. කෙල්ලත් මාතලේ. එකී මට හොදටම ආදරෙයි. මම දන්නා විදියට එකී මට කිසිම වරදක් කරන්නේ නෑ.

වයස ??මාතලේ කොහෙද![]()
Onna awa cheeththe. Ara Smith pons uth Mathale.

ස්මිත් කවුද ?උබ දන්නේ ඒවගේ උන්මනේ 