කටුස්සො එච්චර කල් ඉන්නේ නෑමොනවද ආය සෙන්චරිය ගහන්න තමා හිතන් ඉන්නේ![]()

එච්චර කල් ඉන්න බෑ පුටේ
ලෙඩ්ඩු දැක්කම උබට එපා වෙන්නේ නැද්ද බන්Wayasa maximum 65 k athi mata. Eth heta cup eka gahaida kiyanna be.
never everbecome immortal among puny little mortals![]()
ඒක තීරණය වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාවය මත. කවදහරි දවසක මම දුර්වල වෙලා මගේ වැඩ මට කරගන්න බැරි නං, මට ඇවිදලා කරලා ඉන්න බැරිනං, ලෙඩින් අපහසුවෙන් ඉන්න වෙනවනම් හෝ මට හරියට සිහිකල්පනාවක් නැත්තං වගේම ඒ තත්වෙන් මට ඉක්මනින් රිකවර් වෙන්න බැරිනම් ඉන් එහාට එක දවසක් වත් ජීවත් වෙලා වැඩක් නෑ.
fate will decide it.



bump
Podi Silva - පොඩි සිල්වා;22204619 said:කටුස්සො එච්චර කල් ඉන්නේ නෑ![]()
Podi Silva - පොඩි සිල්වා;22204619 said:කටුස්සො එච්චර කල් ඉන්නේ නෑ![]()
එච්චර කල් ඉන්න බෑ පුටේ
ලෙඩ්ඩු දැක්කම උබට එපා වෙන්නේ නැද්ද බන්
never ever
හ්ම්ම්
hmm
![]()
Ela
2100දී එලකිරියට ඇවිත් මේක කෝට් කරලා ත්‍රෙඩ් එකක් දාපුවම ගොඩාක් රිදෙයි හොඳේ![]()
Eka tamai sinhalayo 65 k morethan enough kiwwe.
<60 years
kiyanna baha ithin
මගෙ නම් 40 යි. දැන් 75% ඉවරයි
80ක් වත් ඕනේ.
ඒත් එච්චර බැරි වෙයි.
60ක් 65ක් වෙද්දී සෙත්තපෝච්චි තමයි
80ක් ඉදලා මොනවා කරන්න ද බන් ඒක තීරණය වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාවය මත. කවදහරි දවසක මම දුර්වල වෙලා මගේ වැඩ මට කරගන්න බැරි නං, මට ඇවිදලා කරලා ඉන්න බැරිනං, ලෙඩින් අපහසුවෙන් ඉන්න වෙනවනම් හෝ මට හරියට සිහිකල්පනාවක් නැත්තං වගේම ඒ තත්වෙන් මට ඉක්මනින් රිකවර් වෙන්න බැරිනම් ඉන් එහාට එක දවසක් වත් ජීවත් වෙලා වැඩක් නෑ.
Podi Silva - පොඩි සිල්වා;22204815 said:සි.නි.ක
![]()
80ක් ඉදලා මොනවා කරන්න ද බන්
දුක තමයි

