උබලා කොච්චර කල් ඉන්න හිතන් ඉන්නව ද

උබලා කොච්චර කල් &#3465

  • Total voters
    57

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තීරණය වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාවය මත. කවදහරි දවසක මම දුර්වල වෙලා මගේ වැඩ මට කරගන්න බැරි නං, මට ඇවිදලා කරලා ඉන්න බැරිනං, ලෙඩින් අපහසුවෙන් ඉන්න වෙනවනම් හෝ මට හරියට සිහිකල්පනාවක් නැත්තං වගේම ඒ තත්වෙන් මට ඉක්මනින් රිකවර් වෙන්න බැරිනම් ඉන් එහාට එක දවසක් වත් ජීවත් වෙලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: saja
    මොනවද ආය සෙන්චරිය ගහන්න තමා හිතන් ඉන්නේ :P
    කටුස්සො එච්චර කල් ඉන්නේ නෑ :no::no:
    එච්චර කල් ඉන්න බෑ පුටේ
    Wayasa maximum 65 k athi mata. Eth heta cup eka gahaida kiyanna be.
    ලෙඩ්ඩු දැක්කම උබට එපා වෙන්නේ නැද්ද බන්
    become immortal among puny little mortals :cool:
    never ever
    ඒක තීරණය වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාවය මත. කවදහරි දවසක මම දුර්වල වෙලා මගේ වැඩ මට කරගන්න බැරි නං, මට ඇවිදලා කරලා ඉන්න බැරිනං, ලෙඩින් අපහසුවෙන් ඉන්න වෙනවනම් හෝ මට හරියට සිහිකල්පනාවක් නැත්තං වගේම ඒ තත්වෙන් මට ඉක්මනින් රිකවර් වෙන්න බැරිනම් ඉන් එහාට එක දවසක් වත් ජීවත් වෙලා වැඩක් නෑ.

    හ්ම්ම්
    fate will decide it.

    hmm

    :dull::dull::dull::dull:

    Ela
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22204619 said:
    කටුස්සො එච්චර කල් ඉන්නේ නෑ :no::no:

    2100දී එලකිරියට ඇවිත් මේක කෝට් කරලා ත්‍රෙඩ් එකක් දාපුවම ගොඩාක් රිදෙයි හොඳේ :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22204619 said:
    කටුස්සො එච්චර කල් ඉන්නේ නෑ :no::no:

    එච්චර කල් ඉන්න බෑ පුටේ

    ලෙඩ්ඩු දැක්කම උබට එපා වෙන්නේ නැද්ද බන්

    never ever

    හ්ම්ම්

    hmm

    :dull::dull::dull::dull:

    Ela

    Eka tamai sinhalayo 65 k morethan enough kiwwe.
     
    2100දී එලකිරියට ඇවිත් මේක කෝට් කරලා ත්‍රෙඩ් එකක් දාපුවම ගොඩාක් රිදෙයි හොඳේ :no:

    සි.නි.ක
    Eka tamai sinhalayo 65 k morethan enough kiwwe.

    හ්ම්ම්
    <60 years
    kiyanna baha ithin

    hmm
    මගෙ නම් 40 යි. දැන් 75% ඉවරයි

    :( :(
    උබ ඉතින් තට්ටයා නේ
    වලතරයාට අහු වුනොත් ඉවරයි තෝ
    80ක් වත් ඕනේ.
    ඒත් එච්චර බැරි වෙයි.
    60ක් 65ක් වෙද්දී සෙත්තපෝච්චි තමයි

    :( :( 80ක් ඉදලා මොනවා කරන්න ද බන්
    දුක තමයි
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒක තීරණය වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාවය මත. කවදහරි දවසක මම දුර්වල වෙලා මගේ වැඩ මට කරගන්න බැරි නං, මට ඇවිදලා කරලා ඉන්න බැරිනං, ලෙඩින් අපහසුවෙන් ඉන්න වෙනවනම් හෝ මට හරියට සිහිකල්පනාවක් නැත්තං වගේම ඒ තත්වෙන් මට ඉක්මනින් රිකවර් වෙන්න බැරිනම් ඉන් එහාට එක දවසක් වත් ජීවත් වෙලා වැඩක් නෑ.

    කොහොමත් ලංකාවේ 99% කට ඉස්සරහදි ලෙඩ රෝග එක්ක වාත වේවි ගෙවන ජිවිතයක් තමා හිමිවෙන්නේ මේ කන වස ප්‍රමාණය එක්ක බලද්දී. පුළුවන් තරම් තමන්ම දෙයක් වවාගෙන කන එවුන්ට නම් ඔන්න ශේප් එකේ ටිකක් ලෙඩ අඩු ජිවිතයක් ලබා ගන්න පුළුවන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Podi Silva - පොඩි සිල්වා;22204815 said:
    සි.නි.ක

    :( :( 80ක් ඉදලා මොනවා කරන්න ද බන්
    දුක තමයි

    කරන්නද බොල දේවල් නැත්තේ,
    ඇයි යකෝ බලපංකො අර වික්ටර් කාරයට හරි ගියේ වයස කීයෙන්ද?
    :rolleyes::rolleyes: