උබලා කොලබ නුවර පාරේ යද්දි..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    උදේට දවල්ට වගේ කෑම කන්න අල්ලන සුපිරම ස්පොට් මොනද බන්😋😋
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    නිට්ටඹුව සමාධිය ලග පොල්අතු බත් කඩේ ඌරු මස් කරියයි ගෝවා මැල්ලුමටයි ගහන්න එකක් නැහැ
    තෙල් කෑලි කන එවුන්ට 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    අඹේ පුස්ස හන්දියේ පාලම ගාව, කුරුණෑගල ට හැරෙන්න කලින් ඉඳි ආප්ප, ලෑලි කඩයක් තිබ්බා ඉස්සර. තිබ්බටු මැල්ලුමත් එක්ක සුපිරි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Colombo Kandy Rd yaddi nm Nihal's.

    dn yawenne Colombo->Katunayaka->Mirigama->Kurunegala. Kurunegala Colombo road exit eke idala yaddi Hangout kiala ekak tianawa Kandy road exit eka laga Pizza hut, P&S, PG or P&G kiala tianawa. aya Kandy Colombo route eke Sasha eken Minuwangoda
     
    • Like
    Reactions: lgayyamp

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    වාහල්කඩ එක හොඳයි,ජිනදාස තලගුලි එක කිට්ටුව
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    නුවර නෙල්ලිගල පැත්තෙ දිවා ආහරයට හොඳ තැනක් නිර්දේශ කරන්න ඔය ගමන්ම.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Letona yakkala
    alakamandawa (stage cafe) kirillawala
    banana leaf kadawatha
    melissa kalagedihena
    nihal's nitabbuwa
    wahalkada ambepussa
    thanayama ambepussa

    pasyala mirigama rd highway entrance
    gimnara mirigama
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Pasyala -> Mirigama pare wam atha side eke Mr. Pizza eka nam issara hodai. Dan kohomada danne na.
    Dannam eka digatama gedarama yanawa hugak welawata. Maga nawaththanne na.

    Podi badaginnak awoth Kurunegalin eliyata dala P&S eken podi deyak kanawa
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    Letona yakkala
    alakamandawa (stage cafe) kirillawala
    banana leaf kadawatha
    melissa kalagedihena
    nihal's nitabbuwa
    wahalkada ambepussa
    thanayama ambepussa

    pasyala mirigama rd highway entrance
    gimnara mirigama
    ඔයාට ගෙදරින් කෑම හදල දෙන්නේම නැද්ද ෆ්‍රෙන්ඩ්ස් ?? :rofl: