Podi Silva - පොඩි සිල්වා;21910608 said:මොකද්ද බන් ජොබ
මොකද්ද ජොබ
IT Executive
පඩි වැඩිවීමක් ලග තියෙද්දී තමා අයින් වුනේ
Podi Silva - පොඩි සිල්වා;21910608 said:මොකද්ද බන් ජොබ
මොකද්ද ජොබ
IT Executive
පඩි වැඩිවීමක් ලග තියෙද්දී තමා අයින් වුනේ



පොඩි කාලේ ඉදන්ම අතේ #හන්න පුරුදු උන එක
Podi Silva - පොඩි සිල්වා:21912472 said:පොඩි කාලේ ඉදන්ම අතේ #හන්න පුරුදු උන එක
ඇයි මහත් වෙන්නෙ නැද්ද

නෑ නෙ බං..![]()
තව ගොඩක් දේවල් තියෙනව.. ඕක මමත් ගත්ත මෝඩ තීරණයක්![]()

නුගේගොඩ සැසිප් එකේ ලැට් එකේ වතුර තිබේදැයි නොබලා බොක දැමීම
Physics පොතේ නෝට් වලින් බාගයක් ඉවරයි පුක පිහලම![]()
අල්ලපු ගෙදර වැලේ තිබුණු ජන්ගියක් උස්සල කරුවලේම ඒ වෙලාවේම ඉඹල බැලීම (වැල දිගේ පොන්න නය් කුඹි වගයක් ඒකට ඇවිත් මුන පුරාම කෑවා ජන්ගියත් එතනම දාල එන්න උනේ )
මසාජ් එකකට ගිහින් වැඩේට කලින් කෙල්ලට සල්ලි දීම



Mona projext da. Mona company ekeda awrudu 5k illannejanuary weida danna sathi 2k wahuwane
දෙකම නොකරන්න හේතු ගොඩක් තියනව බං මං තේරිලා තියෙන්නෙ හෙන අස්සක තියන කැම්පස් එකකට අනික තේරිච්ච කෝස් එක ඇප්ලයිඩ් සයන්ස් මම ආස IT ෆීල්ඩ් එකට.... ආස/පුලුවන් දෙයක් නැතුව නොමිලේ හම්බුනා කියලා ආස නැති ඩිමාන්ඩ් එකකුත් නැති බැරි මගුලක් ඉගෙනගෙන වැඩක් නෑනෙ බං??දැන් ප්රයිවට් කරන්නෙත් SLIIT එකේ IT degree එක..මම ආස කරන ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න ඕන IT degree එකක් විතරයි SLIIT degree එක UGC approved හින්දා SLIIT degree එක කරලා UCSC/Mora වලින් වගේ Msc එකක් කරන්න උනත් අවුලක් නෑ ඉස්සරහට යන්න පාත් එකත් පැහැදිලියි... අනික ස්ලිට් එකේ නියම කොල්ලො කෙල්ලො සෙට් එකකුත් සෙට් උනා රැග් නෑ අන්තරයක් නෑ ගොන් ආතල් නෑ පිකට් නෑ අපි ඇකඩමික් වැඩත් හොදට කරනවා ආතලුත් ගන්නවා......
එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං අන්තරේ පොන්නයොන්ගෙන් රැග් කන්නයි පිකට් වල චාටර් වෙන්නයි අනික මගෙ ඉස්සර ඉදලම තියෙන්නෙත් අන්තරේ විරෝධී ආකල්ප (මගෙ මතය සයිටම් ජනසතු කරන්නත් ඕන නෑ කියන එක) අනික මගෙ ඉවසීමත් අන්තිම නරකයි මොකෙක් හරි මගෙ ලිමිට් පැන්නුවොත් අතපය ඔටෝම ඉස්සෙනවා තැන සහ පුද්ගලයා මොකා උනත් ඕක හින්දා හොදට පොලිසි වල චාටර් කාල තියනවා ඒහින්දා නිකං ඕවා අස්සට ගිහිං අන්තරේ උන් එක්ක මරාගෙන උසාව් පොලිසි ඉස්පිරිතාල ගානෙ ලගින්නයි ඕනෙ නෑනෙ බං... අනික දෙකම කරන්න ගියොත් ජීවිතයක් නෑ මැරෙන්න වෙන්නෙ වැඩකරලා....ස්ලිට් එකේ ඩිග්රී එකත් කරන්න ලේසි නෑ බං සල්ලි දුන්නට ආ ගනිං කියලා ඩිග්රිය දෙන්නෑ ඒකෙ කට්ට දන්නෙ කරන උන්ම තමා අනිත් කේස් එක දුර....අනික ඔය කටු ඔක්කොම කාලත් රජයේ කැම්පස් ඩිග්රීය කරත් මෙලෝ තේරුමක් නෑ IT ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇප්ලයිඩ් සයන්ස්/ පිසිකල් ඩිග්රී එකකින් සතපහක වැඩක් නෑනෙ බං???(හැබැයි මගෙ සිහින කැම්පස් එක වෙච්ච පේරාසිලෙක්ට් වෙලා computer science ඩිග්රී එක වගේ කරන්න මම සිලෙක්ට් උනානං ඔය කටු ඔක්කොම කාගෙන හරි මම ඒක කරනවා....ඒක වෙනම කතාවක්)
ඔක්කොම සලකලා බලලා තාත්තගෙනුත් ඇහුවම තාත්තා කිව්වෙත් ඇප්ලයිඩ් සයන්ස්,පිසිකල් කරලා අනාගතයක් නෑනෙ ස්ලිට් එකේ ඩිග්රී එකම කරන්න දෙකම පටලවගෙන දෙකම අවුල් කරගන්නැතුව වියදම් කරන එක එයා බලාගන්නං කියලා...ඒ හින්දා තමා දෙයියනේ කියලා ස්ලිට් එකේ ඩිග්රී එකම කරගෙන ඉන්නවා කියලා ඉන්නෙ....
ඒ වුනාට රජයේ කැම්පස් ගියපු අදුරන අයියලා, නෑදෑයො, ගෙවල් පැත්තෙ ඇන්ටිලා දැනට කැම්පස් වල ඉන්න අදුරන කොල්ලො ඔක්කොම මේ මුලු කතාවම පැහැදිලි කරලා කිව්වත් කියන්නෙ කොහොමහරි රජයේ කැම්පස් ඩිග්රී එකම කරපන්(ඩිග්රී එක පිසිකල් උනත් ඇප්ලයිඩ් සයන්ස් උනත් කොටින්ම හෝම් සයන්ස් උනත් රජයේ එකම කරපන්ලු) නැත්තං පස්සෙ පසුතැවෙන්න වෙයිලු??ඇයි එහෙම කියන්න හේතුව කියලා ඇහුවම කියන්න හරි හේතුවකුත් උන්ට නෑ ඒත් කියනවා ඒක එහෙම තමයිලු???ඔය අස්සෙ තමා මේ පොරත් දාල තිබ්බෙ ඌ පසු තැවෙනවා කියලා රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉදලා ප්රයිවට් ඩිග්රියක් කරපු එකට මම මේ රිප්ලයි එකක් දාල බැලුවෙ ඌවත් හරියට පැහැදිලි කරලා හේතුව කියයිද කියලා එහෙම පසුතැවෙන්න???
Podi Silva - පොඩි සිල්වා;21912040 said:![]()
මන් හිතුවේ උබ තාම ඉගෙනගන්න අනාත් කුකුලෙක් කියලා
බැලින්නම් අනකල් කෙනෙක් නේ![]()
water board
විදුලිබල මණ්ඩලයේ වැඩට යාම



gov project walata ynna connection ekakin podi thalluwak tibbanam hari bn

yes accident eka weddi uta 17ymoko ban une ?? malli 18 wada aduda etakota?

Podi Silva - පොඩි සිල්වා;21902731 said:1.පිස්සුද යකෝ උබටත් උපසංස්කෘති ටෝක් දිදී තමයි එහෙනම් ඉන්න වෙන්නේ
කොහෙද උබ Private Campus ගියේ
2.ඒ මොකෝ ඌ පක් කරාද වාහනේට
3.සිරාවට ලංකාවේ ඉන්නවා වගේ ආතල් එකක් නෑ
4.![]()
