උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

wadi dura adyapanaya hadaranna thiranaya karapu eka

mokadda uba kre
masters da
mko une


ඉගෙනගත් ගන්නවා බන් side එකෙන්
ඉගෙනගන්න එකට ලොකු සපෝර්ට් එකක් ජොබ් එක තියෙන එක

experience+ money

:P :P

විදුලිබල මණ්ඩලයේ වැඩට යාම

මොකෝ බන් වැඩ අවුල් ද
පඩි අඩු ද

කණියා;21922042 said:
මොකක්ද උබේ තනතුර?

මම ගත්ත මෝඩම තීරනේ තමයි A/L දෙපාරක් නොකරපු එක :dull::dull::dull:

ඇයි යකෝ මෙකේ උන් ගොඩක් කියන්නේ ඕකෙ අනිත් පැත්තනේ
 

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Podi Silva - පොඩි සිල්වා;22024720 said:
    Hyde Park ??
    mkadda bn kre
    dan thathwe khmada
    apiit eka recommend krnna puluwanda

    yes hyde park

    karanna one une business management but kare computer network n security

    dan thathwe nan danne na macho man 2012 di out una. e kaledi nan hoday

    dan thathwe gana hariyata danne na but still good can recommend.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    yes hyde park

    karanna one une business management but kare computer network n security

    dan thathwe nan danne na macho man 2012 di out una. e kaledi nan hoday

    dan thathwe gana hariyata danne na but still good can recommend.

    :yes: APIIT hdai okama thama mge cousin malli kenek kranne.. okamai karanna oni kiala apiit damma last year
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Podi Silva - පොඩි සිල්වා;22024720 said:
    Hyde Park ??
    mkadda bn kre
    dan thathwe khmada
    apiit eka recommend krnna puluwanda



    දැන් මොකද කරන්නේ



    Hmm



    ayi mko wife kiwwe


    IT thama ban. :yes:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මොබයිල් ක්‍රශර් එකක් ගෙන්නලා බරගානක් කෙලෝගත්තු එක

    කීයක් උනාද බන්? මගෙත් ඉන්ටරස්ට් එකක් තියන්ව
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    1. MSC එකක් කරන්නෙ නැතුව MBA එකක් කරපු එක
    2. අඩු පඩියට හොඳ කොම්පැනියක වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න තිබුන චාන්ස් එක අත ඇරල වැඩි පඩියට රජයේ කෝපරේශන් එකක වැඩ කරපු එක
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Msc kiyala kiwe mokakda bn,????
    A/L nokara komada bn, Msc karanne???:confused:

    Msc kiyanne Masters bn, Bsc ekak thiyenna one MSc karanna, A/L nokara FIT wage karala BIT karanna puluwan ne bn, Nathtan Foundation diploma ekak karala HND ekak karala BSc top-up karanna puluwan ne.

    Podi Silva - පොඩි සිල්වා;21910608 said:
    Mkadda degree eka thyenne

    Bsc (Hons) in Computing - First Class :D
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    දෙකම නොකරන්න හේතු ගොඩක් තියනව බං මං තේරිලා තියෙන්නෙ හෙන අස්සක තියන කැම්පස් එකකට අනික තේරිච්ච කෝස් එක ඇප්ලයිඩ් සයන්ස් මම ආස IT ෆීල්ඩ් එකට.... ආස/පුලුවන් දෙයක් නැතුව නොමිලේ හම්බුනා කියලා ආස නැති ඩිමාන්ඩ් එකකුත් නැති බැරි මගුලක් ඉගෙනගෙන වැඩක් නෑනෙ බං??දැන් ප්‍රයිවට් කරන්නෙත් SLIIT එකේ IT degree එක..මම ආස කරන ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න ඕන IT degree එකක් විතරයි SLIIT degree එක UGC approved හින්දා SLIIT degree එක කරලා UCSC/Mora වලින් වගේ Msc එකක් කරන්න උනත් අවුලක් නෑ ඉස්සරහට යන්න පාත් එකත් පැහැදිලියි... අනික ස්ලිට් එකේ නියම කොල්ලො කෙල්ලො සෙට් එකකුත් සෙට් උනා රැග් නෑ අන්තරයක් නෑ ගොන් ආතල් නෑ පිකට් නෑ අපි ඇකඩමික් වැඩත් හොදට කරනවා ආතලුත් ගන්නවා......

    එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං අන්තරේ පොන්නයොන්ගෙන් රැග් කන්නයි පිකට් වල චාටර් වෙන්නයි අනික මගෙ ඉස්සර ඉදලම තියෙන්නෙත් අන්තරේ විරෝධී ආකල්ප (මගෙ මතය සයිටම් ජනසතු කරන්නත් ඕන නෑ කියන එක) අනික මගෙ ඉවසීමත් අන්තිම නරකයි මොකෙක් හරි මගෙ ලිමිට් පැන්නුවොත් අතපය ඔටෝම ඉස්සෙනවා තැන සහ පුද්ගලයා මොකා උනත් ඕක හින්දා හොදට පොලිසි වල චාටර් කාල තියනවා ඒහින්දා නිකං ඕවා අස්සට ගිහිං අන්තරේ උන් එක්ක මරාගෙන උසාව් පොලිසි ඉස්පිරිතාල ගානෙ ලගින්නයි ඕනෙ නෑනෙ බං... අනික දෙකම කරන්න ගියොත් ජීවිතයක් නෑ මැරෙන්න වෙන්නෙ වැඩකරලා....ස්ලිට් එකේ ඩිග්‍රී එකත් කරන්න ලේසි නෑ බං සල්ලි දුන්නට ආ ගනිං කියලා ඩිග්‍රිය දෙන්නෑ ඒකෙ කට්ට දන්නෙ කරන උන්ම තමා අනිත් කේස් එක දුර....අනික ඔය කටු ඔක්කොම කාලත් රජයේ කැම්පස් ඩිග්‍රීය කරත් මෙලෝ තේරුමක් නෑ IT ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇප්ලයිඩ් සයන්ස්/ පිසිකල් ඩිග්‍රී එකකින් සතපහක වැඩක් නෑනෙ බං???(හැබැයි මගෙ සිහින කැම්පස් එක වෙච්ච පේරා :love::love::love: සිලෙක්ට් වෙලා computer science ඩිග්‍රී එක වගේ කරන්න මම සිලෙක්ට් උනානං ඔය කටු ඔක්කොම කාගෙන හරි මම ඒක කරනවා....ඒක වෙනම කතාවක්)

    ඔක්කොම සලකලා බලලා තාත්තගෙනුත් ඇහුවම තාත්තා කිව්වෙත් ඇප්ලයිඩ් සයන්ස්,පිසිකල් කරලා අනාගතයක් නෑනෙ ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරන්න දෙකම පටලවගෙන දෙකම අවුල් කරගන්නැතුව වියදම් කරන එක එයා බලාගන්නං කියලා...ඒ හින්දා තමා දෙයියනේ කියලා ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරගෙන ඉන්නවා කියලා ඉන්නෙ....

    ඒ වුනාට රජයේ කැම්පස් ගියපු අදුරන අයියලා, නෑදෑයො, ගෙවල් පැත්තෙ ඇන්ටිලා දැනට කැම්පස් වල ඉන්න අදුරන කොල්ලො ඔක්කොම මේ මුලු කතාවම පැහැදිලි කරලා කිව්වත් කියන්නෙ කොහොමහරි රජයේ කැම්පස් ඩිග්‍රී එකම කරපන්(ඩිග්‍රී එක පිසිකල් උනත් ඇප්ලයිඩ් සයන්ස් උනත් කොටින්ම හෝම් සයන්ස් උනත් රජයේ එකම කරපන්ලු:rofl::P) නැත්තං පස්සෙ පසුතැවෙන්න වෙයිලු??ඇයි එහෙම කියන්න හේතුව කියලා ඇහුවම කියන්න හරි හේතුවකුත් උන්ට නෑ ඒත් කියනවා ඒක එහෙම තමයිලු???ඔය අස්සෙ තමා මේ පොරත් දාල තිබ්බෙ ඌ පසු තැවෙනවා කියලා රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉදලා ප්‍රයිවට් ඩිග්‍රියක් කරපු එකට මම මේ රිප්ලයි එකක් දාල බැලුවෙ ඌවත් හරියට පැහැදිලි කරලා හේතුව කියයිද කියලා එහෙම පසුතැවෙන්න???


    ලබ්බ තමයි රජයේ....ස්ලිට් එකේ කරපන් උඹට අවුරුදු 3න් වඩේ ගොඩ දාගන ජොබකට බැහැල අවුරුදු කීපයක් ඇදල රට පනින්න පුලුවන් අරුන් ඩිග්‍රිය ඉවර කරන්නත් කලින්...මම acbt එකේ කරේ...25න් mba එක ගැහුව...අපරාදේ ඒක නම් ඒත් ඉක්මනට ඉවර කරගන්න පුලුවන් රජයෙ රෙද්දවල කටු කකා ඉන්නවට වඩා...rata awama university nama wadak na ban kohe karath illana degreeya thiyanawanam thatst it
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හම්මෝ ඒක :D

    ඇඩ්මින්ට කියල ඒක ක්ලෝස් කරපන් බන් වැඩේ ඉවරයි නෙ.

    ඇඩ්මින්ලට කිවුව ගමන් උනුත් රේප් කපනවා යකෝ එකේ තියෙන ඒවා දැකලා ....:dull::dull::dull::sorry::sorry:

    සංසාරේ අම්පාරේ
     
    • Like
    Reactions: WhiteWalker

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලබ්බ තමයි රජයේ....ස්ලිට් එකේ කරපන් උඹට අවුරුදු 3න් වඩේ ගොඩ දාගන ජොබකට බැහැල අවුරුදු කීපයක් ඇදල රට පනින්න පුලුවන් අරුන් ඩිග්‍රිය ඉවර කරන්නත් කලින්...මම acbt එකේ කරේ...25න් mba එක ගැහුව...අපරාදේ ඒක නම් ඒත් ඉක්මනට ඉවර කරගන්න පුලුවන් රජයෙ රෙද්දවල කටු කකා ඉන්නවට වඩා...rata awama university nama wadak na ban kohe karath illana degreeya thiyanawanam thatst it

    sira kathawa :) #REP