උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    1.අම්මා කියන දේ ඇහුවේ නැති එක :(
    2.හැමෝම මං වගේ සිතනවා කියා සිතීම :no:
    3.etc... :yes::lol:
     
    Last edited:
    1.අම්මා කියන දේ ඇහුවේ නැති එක :(
    2.හැමෝම මං වගේ සිතනවා කියා සිතීම :no:
    3.etc... :yes::lol:

    :( :(
    Math ynna inne

    math yanna inne hariyata widiyak hyagena
    Me ලෝකෙට apu eka...

    :sorry::sorry:

    ela ela
    France apu eka
    katta da :( :(
    :P ow hallo banda , eka nennam 8 years wage EK enne nathuwa indala dan enne,

    mko bn echchara kal kre
    A/L කරද්දි අපෙ උන් එපා කියද්දි ටිකක් බඩු type කෙල්ලෙක්ට try කිරීම.

    ඒකි හින්දා 1st shy campus යන්න තරම් results තිබ්බේ නෑ.. අවුරුදු 1.5ක්ම වගෙ පිස්සු කෙලියා :(
    ඒකි හින්දා ලොකු ලොකු සීන් උනා, ගෙදරට චටර් උනා :/

    ලොකුම දුක ඒ පාර හිතපු result එක ගන්න බැරි වෙච්ච එක

    සැපක් ගත්තේ නැද්ද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    godak thiyenawaa eth kampaa wenne rata aapu eka gana hethuwa salli labunata jivithe vidinna thiyena godak dewal maga harunaa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Podi Silva - පොඩි සිල්වා;22084074 said:
    :( :(
    තාම රට ද බන්

    :(:( ow ban meken galawenna baha athi vimak nahane :(:lol::growl:
    salli enna enna awasayathawayan wadi wenawaa

    api issara hitiye pol athu geka e kaale mara sathutakin hitiyaa ban mamanam
    asawan passe elawanne naha ban eth wifelaa sahahimakata path wenne naha ban :dull: daruwanta daruwanta kiya kiya sallima hoyanawa:lol:
     
    :(:( ow ban meken galawenna baha athi vimak nahane :(:lol::growl:
    salli enna enna awasayathawayan wadi wenawaa

    api issara hitiye pol athu geka e kaale mara sathutakin hitiyaa ban mamanam
    asawan passe elawanne naha ban eth wifelaa sahahimakata path wenne naha ban :dull: daruwanta daruwanta kiya kiya sallima hoyanawa:lol:

    :( :(
    ඔව බන් මටත් එපා වෙලා තියෙන්නේ සල්ලි පස්සෙ ගිහින්
    බදින්නත් බයයි මේව ඇහුවම
    උබට ඕන විදියට ඉන්න නෑ නේ :( :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Podi Silva - පොඩි සිල්වා;22084115 said:
    :( :(
    ඔව බන් මටත් එපා වෙලා තියෙන්නේ සල්ලි පස්සෙ ගිහින්
    බදින්නත් බයයි මේව ඇහුවම
    උබට ඕන විදියට ඉන්න නෑ නේ :( :(

    eke sathutak thiyenawa mihirak dane namuth kolu kale karana godak dewal magaharenawaa ban wagakim yuthukam mulata enakota thamanta thamanwama amathaka karanna wenawaa wife lamayi gana hithanawaanam :)

    nathnam ithin samaharu wage ewa gana hithanne nathiwa life eka aran yannath puluwan