උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    869
    1,744
    93
    2010 වගේ කාලේ මගෙ යාලුවෙක් ඩොලර් දහයක් දීල බිට්කොයින් 100ක් ගනින් කියල පෙරැත්ත කරද්දී ඌට බණ දේශනා කිරීම. මගේ බණ අහල ඌත් බිට්කොයින් නොගෙන ඉඳීම.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    බස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .

    ps : eya tama ada badala inne mn :sorry:
    තට්ටම් bump
     
    • Haha
    Reactions: elakiriaddict

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    Educational Qualifications හදාගන්නෙ නැතුව අවුරුදු 5ක් කම්පැනි එකකට පුක දීපු එක. ජීවිතේ හොදම කාලේ නාස්ති උනා. මතක් වෙද්දි දුකයි But දැන් හරි පාරෙ බැහැලා ඉන්නෙ. 👍
     
    • Sad
    Reactions: elakiriaddict