උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,386
    2,590
    113
    colombo
    මම නම් මේ පාරේ >>
    ගුණදාස කපුගේ මහත්මයාගේ කවුරුත් එන්නැති කවුරුත් යන්නැති මල්පෙති ඉහිරුණු මල් පාරේ.. කිසි අවුලක් නෑ මචං පට්ටාතල් :lol: :lol: :rofl: :rofl:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ඉස්සර කාලයක් තිබුනා, කොළඹ ඉඳල පොතුවිල් යනව සති දෙකකට සැරයක්. සියඹලාණ්ඩුව පහු වෙලා පොතුවිල් වෙනකල් ටික drive කරන්න ආසයි. ලාහුගල හරහා යන ටිකට තමයි කැමතිම.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.
    හයිවේ ඒක හදන්න කලින් මම නිතරම ඔයපාරේ යනවා මාතර ඉදන් මිද්දෙනියට.. :love:
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මේ පාර දැන් හදලද? කලින් බාගෙට හදලා තිබුනේ
    අවුරුදු 2කට විතර කලින් ගියේ ... පාරේ ලොකු අවුලක් තිබ්බේ නෑ... කාපට් කරල නං තිබ්බේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිරිගම කුරුණෑගල හයිවේ එකේ තාම යන්ඩ බැරි උනානෙ...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කුරුණෑගල මීරිගම expressway (ලංකාවේ එවුන් කියන විදියට Hi way) එකේ අද ආවා... ලස්සන පැත්තක් හරහා යන්නේ....
     
    • Like
    Reactions: Solo Rider

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Palmadulla > Balangoa > Beragala > Diyathalaawa > Bandaarawela
    Palmadulla > Rakwana > Deniyaya > Kotapola > Akuressa
    Sella Katharagama > Buththala
    Wellawaya > Ella
    Nuwara eliya > Horton Plains
    Ginigathhena > Nawalapitiya > Ulapane > Gampola
    Beragala > Koslanda > Wellawaya
    Panama > Kumana
    Mahawali Raga Mawatha
    //Palmadulla > Rakwana > Deniyaya > Kotapola > Akuressa//

    This is my choice.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    උදේ 8ට විතර කඩුවෙල ඉදන් දෙමටගොඩට ලෝ ලෙවල් එකේ යන්න තමයි ආසම.
    e mokakda ban....e route eke....monawada balanna thiyenne
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    e mokakda ban....e route eke....monawada balanna thiyenne
    Route - AB10
    ගිහින් බලපන්, වට පිට සිරියාව. කැළණි ගං කොමළිය ඔස්සේ දිව යන සුන්දර මාර්ගයක්.
     
    • Like
    Reactions: Solo Rider

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    Stefaniege puke para thamai yanna asa
    Stephanie-Siriwardhana-Feet-4524072.jpg


    Stephanie ගේ පුක්පාර තාමය් :yes:
     
    Last edited: