මේ පාර දැන් හදලද? කලින් බාගෙට හදලා තිබුනේගලේවෙල >>>>>ගල්නෑව (කලා වැව පාර)

හයිවේ ඒක හදන්න කලින් මම නිතරම ඔයපාරේ යනවා මාතර ඉදන් මිද්දෙනියට..අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.

අවුරුදු 2කට විතර කලින් ගියේ ... පාරේ ලොකු අවුලක් තිබ්බේ නෑ... කාපට් කරල නං තිබ්බේ නෑමේ පාර දැන් හදලද? කලින් බාගෙට හදලා තිබුනේ
//Palmadulla > Rakwana > Deniyaya > Kotapola > Akuressa//Palmadulla > Balangoa > Beragala > Diyathalaawa > Bandaarawela
Palmadulla > Rakwana > Deniyaya > Kotapola > Akuressa
Sella Katharagama > Buththala
Wellawaya > Ella
Nuwara eliya > Horton Plains
Ginigathhena > Nawalapitiya > Ulapane > Gampola
Beragala > Koslanda > Wellawaya
Panama > Kumana
Mahawali Raga Mawatha
e mokakda ban....e route eke....monawada balanna thiyenneඋදේ 8ට විතර කඩුවෙල ඉදන් දෙමටගොඩට ලෝ ලෙවල් එකේ යන්න තමයි ආසම.
Route - AB10e mokakda ban....e route eke....monawada balanna thiyenne
ඒ වෙලාවට ඒ පාර කියන්නෙ මචන් ලoකාවෙ තියෙන සුපිරිම පාර,e mokakda ban....e route eke....monawada balanna thiyenne