උබලා නානකොට...

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
උබලා නානකොට පයියෙ කුණු අරින්නෙ කොහොමද ? එක එක අය එක එක විදිහට යවන්නෙ. මම නම් පයියෙ සබන් ගාලා අදිනවා. කුණු ටික හොඳට යනවා. :)
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මමනං සබං ගාන්නෙම නෑ
    හම පස්සට ඇදල වටේට කරකෝල නිකං වතුරෙන් හොඳට හෝදනව එච්චරයි..
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    මමනං සබං ගාන්නෙම නෑ
    හම පස්සට ඇදල වටේට කරකෝල නිකං වතුරෙන් හොඳට හෝදනව එච්චරයි..

    Topa gahala polkohu kossakin topawa hodata athullalnna. :)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මමනං සබං ගාන්නෙම නෑ
    හම පස්සට ඇදල වටේට කරකෝල නිකං වතුරෙන් හොඳට හෝදනව එච්චරයි..

    මෙහෙම තමයි හෝදන්න ඕනි. මෙතනට සබන් වගේ දේවල් දාන්න හොද නැහැ කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා. මොකද මෙතන හම ගොඩක් සංවේදී නිසා සබන්, ෆෙෂල් වොෂ් වෆේ දේවල් වලින් තුවාල සිදුවන්න පුළුවන්. පිරිසිදු වතුරෙන් සේදුවම ඇති කිව්වා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මෙහෙම තමයි හෝදන්න ඕනි. මෙතනට සබන් වගේ දේවල් දාන්න හොද නැහැ කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා. මොකද මෙතන හම ගොඩක් සංවේදී නිසා සබන්, ෆෙෂල් වොෂ් වෆේ දේවල් වලින් තුවාල සිදුවන්න පුළුවන්. පිරිසිදු වතුරෙන් සේදුවම ඇති කිව්වා.

    :yes:
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣