උබලා නිදාගන්නේ නැද්ද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබලා නිදාගන්නේ නැද්ද

    :):)නිදාගන්න කම්මැලියි අද .උදේ ඇහැරුනාම පට්ට සීතලයි.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මගුලක් කතා කරනවා... මෙහේ සැපට නිදි.... එලකිරි ආවෙත් හීනෙන්.....
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කම්මැලියි බන් මටත් නිදාගන්න..

    ටිව්ටෝරියල් වීඩියෝ දෙක තුනක් වත් බලනවා
    නිකන් ඉන්න එකේ...
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උදේට එනවා සීතලක්.ඒ අස්සෙන් කෙලින්ම වෙලෙන් එන හුළඟ වදිනව නසරානියා වෙන්ඩ.කට කට කට.:growl::growl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වැලක් වත් බලන්න හිතෙන්නේ නැහැ බන් ..මූඩ් එකක් නැහැ.. :(
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සීත තියෙන එක හොඳයි බන් උදේ පාන්දර දාඩිය දාගෙන නැගිටිනවට වඩා :yes: