උබලා නිදාගන්නේ නැද්ද :):)නිදාගන්න කම්මැලියි අද .උදේ ඇහැරුනාම පට්ට සීතලයි.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jan 5, 2017 #1 උබලා නිදාගන්නේ නැද්ද නිදාගන්න කම්මැලියි අද .උදේ ඇහැරුනාම පට්ට සීතලයි.
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jan 5, 2017 #2 මම නම් අලුතෙන් ගත්ත ෆෝන් එකේ සිරි නරඹ නරඹ ඉන්නවා
funmalaya Well-known member May 5, 2008 1,434 988 113 අතරමග Jan 5, 2017 #3 මගුලක් කතා කරනවා... මෙහේ සැපට නිදි.... එලකිරි ආවෙත් හීනෙන්.....
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jan 6, 2017 #4 adiyak gahuwa badu madi ninda yanne anh
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Jan 6, 2017 #5 කම්මැලියි බන් මටත් නිදාගන්න.. ටිව්ටෝරියල් වීඩියෝ දෙක තුනක් වත් බලනවා නිකන් ඉන්න එකේ...
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Jan 6, 2017 #6 උදේට එනවා සීතලක්.ඒ අස්සෙන් කෙලින්ම වෙලෙන් එන හුළඟ වදිනව නසරානියා වෙන්ඩ.කට කට කට.
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Jan 6, 2017 #7 matath ninda yannne na bn
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Jan 6, 2017 #9 වැලක් වත් බලන්න හිතෙන්නේ නැහැ බන් ..මූඩ් එකක් නැහැ..
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Jan 6, 2017 #13 මේ දවස් වල නිදා ගන්න එකත් කන බොන එකත් එපා වෙලා ඉන්නේ
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Jan 6, 2017 #14 සීත තියෙන එක හොඳයි බන් උදේ පාන්දර දාඩිය දාගෙන නැගිටිනවට වඩා
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jan 7, 2017 #15 dan aharune dawas dekak nida gatta world record ekak wenna athi