උබලා පසුතැවෙන දේවල් මොනවා ද? ස්ටඩීස් ජොබ් &#34

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    Knowing I’m gonna die useless without achieving nirvana.waste of a human life.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අම්මෝ බන් ඔය වගේ ගොන් වැඩක් කරලා උබ ඔහොම ඉන්න එක ගැන සතුටුයි..මොනා උනත් ආපහු ට්‍රයි කරලා බලපන් Ausi යන වැඩේ good luck machan

    Thank u very much මචං..! ඔව් බං අනිවා යනවා. ඒත් ඒ යන දවස්වල මම ගියානම් තව මාස 6කින් මගේ msc එක එවරයි :sorry: පවට පින දෙන්න බෑ කියන්නෙ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි මචං. යාළුවොන්ගේ ප්‍රශ්න වලදී හොදම විසදුම් දීල තිබුනට, මගේ ප්‍රශ්නෙදි මම ගත්තේ තනිකරම මෝඩම තීරණයක්. පසුතැවෙන දෙයකට තියෙන්නෙ ඒක විතරයි. අන්තිමේදී කෙල්ලත් නෑ msc එකත් නෑ. මේක කියවන කිසිම එකෙක් මම කරපු පොන්න වැඩේනම් කරන්න එපා..! ජය..!
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    Uba echchara wayasai da?:shocked:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    wayasa 23 wath weddi lankawen eliyata yaa ganna salli tikak nethi wechcha eka gena tamaa....dan rata yana heti dekkama thawa thawath kala kirima wedi wena eka witarai tiyenne..:sorry::sorry:

    සල්ලි ඇයි උඹ පහුගිය කාලේ ෆොරෙක්ස් කලා නේද? ඔබත් ෆොරෙක්ස් කිරීමට ගොස් සල්ලන් වූ අයෙක්ද? :sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    :dull::dull::( ජීවිතේ එකම එක දෙයයි බන් පසුතැවෙන්න මම කරල තියෙන්නේ, එකත් මගේ කෙල්ල නිසා, affair එක complicated වෙලා brakeupවෙන්න ඔන්න මෙන්න තියෙද්දී මම Ausi යන්න හිටියෙ, ඔක්කොම දේවල් හරිගිහින් තියෙද්දිත් කෙල්ල එක්ක තරහට මම ඒ ගමන නැවැත්තුවා එතනින් එහාට මොකක් වෙයිද කියල හිතන්නෙ නැතුව :confused: අදටත් පුදුම පසුතැවීමක් තියෙන්නේ ඒ ගැන. වචන වලින් කියන්න තේරෙන්නේ නෑ ඒ වගේ මෝඩ කමක් කරාම දැනෙන හැගීම මොන වගේද කියල :(

    ඒක එහෙම කියන්න බෑ බන් . රට යන හැම එකාටම ගොඩ යන්න බෑ .වෙලාව තමා .සමහර එවුන් රට ගිහිල්ලා අල්ලපු අත්තත් නැති වෙලා ඇවිල්ලා ඉන්නවා . ඕකේ දෙපැත්තක් තියෙනවා .
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    සල්ලි ඇයි උඹ පහුගිය කාලේ ෆොරෙක්ස් කලා නේද? ඔබත් ෆොරෙක්ස් කිරීමට ගොස් සල්ලන් වූ අයෙක්ද? :sorry:

    he is the king of forex:yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සල්ලි ඇයි උඹ පහුගිය කාලේ ෆොරෙක්ස් කලා නේද? ඔබත් ෆොරෙක්ස් කිරීමට ගොස් සල්ලන් වූ අයෙක්ද? :sorry:

    mam ee wasyasadi forex gena ahalawath tibbe neh bn.. :baffled::oo: