උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    තමන්ගේ ගෙදර හැදුවත් පොල් තෙල් කියන එකේ ගුණය විනාශ වෙන්නේ නැතුව හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් Virgin Coco Oil විතරයි. ලංකවේ තියෙන, ලංකවේ හදන ඕනෑම Virigin Coco Oil Brand එකක් හොඳයි. Baraka, Coconut Miracle, SilverMill වගේ Brand වලින් Virigin Coconut Oil ගන්න. අනිත් එව්වා ගන්න එපා
    Renuka brand eka hodaida mchn?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,234
    113
    144.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ගෙදර හැදුවා. මේ පාර මුඩු ගදක් එනවා සති දෙකක් වත් නෑ
    කොප්පරා tawa welanna h2o hinda oya , tikak rath karanna , pus tikak pol kali wala tiyenna athi

    Owa bleach karala rbd ewa bn
    ------ Post added on Jun 9, 2025 at 1:29 PM

    Ow. But Use Only Thier Virgin Coco Oil
    Gedara vergin oil hadanna ganna penera redi wargaya මොකක්ද කොහොමද gedra oka hadanne
    ------ Post added on Jun 9, 2025 at 1:31 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    කොප්පරා tawa welanna h2o hinda oya , tikak rath karanna , pus tikak pol kali wala tiyenna athi

    Owa bleach karala rbd ewa bn
    ------ Post added on Jun 9, 2025 at 1:29 PM

    Gedara vergin oil hadanna ganna penera redi wargaya මොකක්ද කොහොමද gedra oka hadanne
    ------ Post added on Jun 9, 2025 at 1:31 PM
    meka wenna puluwan, wahi asse duwa duw welagaththe :(
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    meka wenna puluwan, wahi asse duwa duw welagaththe :(
    Api lokuwata hituwe nathi unata wet gtiya tibboth pol kali wala bacteria pus warga bo wenawa api heeniyata kali kapnawa rata yawana widihata , lankawe kade poltel wala 100 ta 100 k pus ma tama , bulk ewage , rbd th ehemayi
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    මූ මට පේන්නේ පොල් තෙල් ගාන වැඩි කරන්න ගහන ගේමක්ද කොහෙද. මම නම් පොල්තෙල් පාවිච්චි කරන්නෙ පහන තියන්නයි මොන හරි බදින්නයි විතරයි. කෑමට ගන්න සන්ෆ්ලවර් තෙල්. මම මෝලෙන්ම කොප්පරා තෙල් ගන්නෙ 700-800 ගානට තමයි. අපි ඉස්සරහමයි තෙල් හින්දන්නෙ. දැන් පොල්තෙල් හෙන මාෆියාවක් යනවා හුගක් තැන්වල බෝතල් කරපු ලීටරය රු 1900 පැනලා.
     
    • Wow
    Reactions: XpertThief

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉස්සර පොල් තෙල් හැදුවෙ පොල් ගාල එවලෙම. දැන් කොප්පරා. කොච්චර හොඳට හැදුවත් වස
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    මූ මට පේන්නේ පොල් තෙල් ගාන වැඩි කරන්න ගහන ගේමක්ද කොහෙද. මම නම් පොල්තෙල් පාවිච්චි කරන්නෙ පහන තියන්නයි මොන හරි බදින්නයි විතරයි. කෑමට ගන්න සන්ෆ්ලවර් තෙල්. මම මෝලෙන්ම කොප්පරා තෙල් ගන්නෙ 700-800 ගානට තමයි. අපි ඉස්සරහමයි තෙල් හින්දන්නෙ. දැන් පොල්තෙල් හෙන මාෆියාවක් යනවා හුගක් තැන්වල බෝතල් කරපු ලීටරය රු 1900 පැනලා.
    සන්ෆ්ලවර් තෙල් බදින්න හිදම නෑ. ගන්න ඔලිව් තෙල්. හැබැයි ගොඩක්ම තියෙන්නෙ කලවම් ඒවා.☹️
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    සන්ෆ්ලවර් තෙල් බදින්න හිදම නෑ. ගන්න ඔලිව් තෙල්. හැබැයි ගොඩක්ම තියෙන්නෙ කලවම් ඒවා.☹️
    ow fry karanna ganne coco oil. sunflower hoda nette deep fry walata habei.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මූ මට පේන්නේ පොල් තෙල් ගාන වැඩි කරන්න ගහන ගේමක්ද කොහෙද. මම නම් පොල්තෙල් පාවිච්චි කරන්නෙ පහන තියන්නයි මොන හරි බදින්නයි විතරයි. කෑමට ගන්න සන්ෆ්ලවර් තෙල්. මම මෝලෙන්ම කොප්පරා තෙල් ගන්නෙ 700-800 ගානට තමයි. අපි ඉස්සරහමයි තෙල් හින්දන්නෙ. දැන් පොල්තෙල් හෙන මාෆියාවක් යනවා හුගක් තැන්වල බෝතල් කරපු ලීටරය රු 1900 පැනලා.
    මාෆියාවක් නෙමේ. එක තමා හරිම පොල් තෙල් මිල. මොකද පොල් ගෙඩි 6-7 යනවා සාමාන්‍ය පොල් තෙල් බෝතලයකට.එතකොට තොග පොල් ගෙඩියක් 170 ගානේ ගෙඩි 7 ට කියාද ? රු.1200 වගේ වෙනවා.

    කඩේ රු.700-800 තියෙන්නේ, කන්න හොඳ නැති, හොඳටම කලවම් පිළිකා තෙල්. ඔය තෙල් පරණ බැදලා බැදලා ඊට පස්සේ Chemical දාලා Refine කරලා අයේ කලවම් කරලා තමා ඔය ගානට දෙන්නේ.

    උබට ඕන නම් පොල් ගෙඩි කඩෙන් අරන් ගිහින් හිඳලා බලහන්කො වියදම

    අනික Sunflower තෙල් කොහොමත් කන්න හොඳ නැහැ
     
    • Wow
    Reactions: XpertThief

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1749479180094.png

    අච්චර මෙච්චර කලවම් කරලලු .හදුනාගන්නේ කොහොමද කියල ඇහුව්වහම දේවාලෙට යන්නලු`
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    Silvermill එක හොඳයි. අනික් ඒව ශුවර් නෑ මටත් අර Fortune කියන එක නම් ගන්නම එපා. කේස් එකක් ගියා පහුගිය කාලෙ ඒකට.
     
    • Like
    Reactions: Yastysan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    මාෆියාවක් නෙමේ. එක තමා හරිම පොල් තෙල් මිල. මොකද පොල් ගෙඩි 6-7 යනවා සාමාන්‍ය පොල් තෙල් බෝතලයකට.එතකොට තොග පොල් ගෙඩියක් 170 ගානේ ගෙඩි 7 ට කියාද ? රු.1200 වගේ වෙනවා.

    උබට ඕන නම් පොල් ගෙඩි කඩෙන් අරන් ගිහින් හිඳලා බලහන්කො වියදම
    ලොල් ඔය විදිහට නෙමෙයි පොල් තෙල් වලට ගාණ හදන්නෙ ඔහොම හැදුවොත් බෝතලේ 3000 විතර විකුණන්න වෙනවා ලාඹ ගන්න.

    අනික කඩේ තියන පොල් වලින් තෙල් හිදින්න එපා ඒක පාඩුයි. තෙලුත් අඩුයි . වේලිච්ච පොල් අඩුයි අරං හදලා බලන්න. හැබැයි එහෙම හදපුවා කන්න ගන්න එක පාඩුයි. ලොකු ටයිම් එකක් යනවා වැඩේට.