උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
     

    AnuradhaRa

    Well-known member
  • BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
    හොද එකක් කියන්න බලන්න
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා

    හල්ලි හෑ බොල vagina coconut oil ගන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,896
    113
    Cenon
    cenon.com
    511ZCtLhyOL._SL1000_.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ලංකාවේ හොද පොල් තෙල් නම් ඉතින් ගෙදර හදන ඒවා තමා..මේ වගේ වෙන රටවල් වල brand නම් හොදයි..මේක වියට්නාමේ හදන්නෙ..ලෝකේ ඕන දියුණු රටක තියෙනවා..


    photo_2023-03-10_11-40-22_600x600.jpg
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113


    කඩේ තියන රු700-800 තෙල්වල කිසිම පොල්තෙල් කොලිටියක් නෑ.තද කහ පාටයි. උබලා පවිච්චි කරන පොල් තෙල් ජාතිය මොකකද?

    ගෙදර හිදපුවා තමා කඩෙ එව්වට කැමතිම නෑ , නැත්තන් නිකන් ඉන්නව

    අපිත් ගෙදරින් දැන්
    ------ Post added on Jun 8, 2025 at 7:29 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Musterd Oil Olive Oil Butter තමා ඉතින් තෙල් කියලා කන්නේ, පොල් තෙල් කාපු කාලයක්.මතක නෑ 🤔🧐
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    තමන්ගේ ගෙදර හැදුවත් පොල් තෙල් කියන එකේ ගුණය විනාශ වෙන්නේ නැතුව හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් Virgin Coco Oil විතරයි. ලංකවේ තියෙන, ලංකවේ හදන ඕනෑම Virigin Coco Oil Brand එකක් හොඳයි. Baraka, Coconut Miracle, SilverMill වගේ Brand වලින් Virigin Coconut Oil ගන්න. අනිත් එව්වා ගන්න එපා
     
    • Like
    Reactions: Tricle_Buwa