උබලා පාවිච්චි කරන පොල් තෙල් වර්ගය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ලංකාවේ පොල් තෙල් නිෂ්පාදනය ජනගහනයට මදි කියන්නේ
    රටට ඔරොත්තු නොදෙන ජනගහනයක් ඉන්න නිසා
    ඉතිං වස පොල්තෙල් තමයි කන්න වෙලා තියෙන්නේ
    ඕක තමයි සිරිමා කාලේ ජනගහනය සීමා කරන්න ව්‍යාපෘති ගෙනාවේ
     
    • Like
    Reactions: Cypress

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    තෙල් මංදක් කපල රත් කරල ගන්නව

    උබට පුකේ අරින්න එද්දිනම් මම අරන් එන්නෙ නිකම්ම නිකන් ගං පොල්තෙල් කාලක්. කොහොමද මචන් ඒක ශේප් නේද? බහිනවා තියපු ගමන් :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    රෑට කෑවේ මොනවද බං @AnuradhaRa

    හොඳම දේ තමයි තෙල් නොකා පොල් සම්බෝල කන එක. තෙල් ටික ඇඟ අතුලෙදි පොල් වලින් බේරලා ගනියි. ෆුල් නැචුරල් ප්‍රොසෙස් එකක්
    ------ Post added on Jun 8, 2025 at 8:19 PM
     

    AnuradhaRa

    Well-known member
  • රෑට කෑවේ මොනවද බං @AnuradhaRa

    හොඳම දේ තමයි තෙල් නොකා පොල් සම්බෝල කන එක. තෙල් ටික ඇඟ අතුලෙදි පොල් වලින් බේරලා ගනියි. ෆුල් නැචුරල් ප්‍රොසෙස් එකක්
    ------ Post added on Jun 8, 2025 at 8:19 PM
    බත් ටිකක් කෑව :)
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කාපල්ලා :angry: :angry: :angry:

    images
    images
    Gotabaya-Rajapaksa-AP.jpeg
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    තමන්ගේ ගෙදර හැදුවත් පොල් තෙල් කියන එකේ ගුණය විනාශ වෙන්නේ නැතුව හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් Virgin Coco Oil විතරයි. ලංකවේ තියෙන, ලංකවේ හදන ඕනෑම Virigin Coco Oil Brand එකක් හොඳයි. Baraka, Coconut Miracle, SilverMill වගේ Brand වලින් Virigin Coconut Oil ගන්න. අනිත් එව්වා ගන්න එපා
    virgin kiyanne vena mukuth mix karala na kiyan ek, nathuw e oil eke quality eka neme
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    virgin kiyanne vena mukuth mix karala na kiyan ek, nathuw e oil eke quality eka neme
    නැහැ. Virgin කියන්නේ වෙන මුකුත් Mix කරන එකක් ගැන නෙමේ. අපේ ඉස්සර ගෙවල් වල අත් තෙල් කියල හිදින්නේ. අන්න එක. ඊට වැඩිය හොඳයි.

     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,691
    113
    Kadawatha, Sri Lanka
    Gravity kiyala brand ekak thiyenava. Daraz eketh thiyenava oni nam. Kaalayak use kalaa. Hodai kiyala hithenava. Moratuwa Uni eke Chemical Engineer kenek oke company eke director kenek.
    Ganan wadi wunaata passe kaalekin use kale na. Dan ganan aduwata ahu wena ekak gannava ithin 🙄

    නැහැ. Virgin කියන්නේ වෙන මුකුත් Mix කරන එකක් ගැන නෙමේ. අපේ ඉස්සර ගෙවල් වල අත් තෙල් කියල හිදින්නේ. අන්න එක. ඊට වැඩිය හොඳයි.


    Oya kiyanne sekku polthel kiyana eka neda? Virgin eke kurutta nathi scene ekak neda thiyenne?
    ------ Post added on Jun 8, 2025 at 9:26 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    BCC එක වැඩිය පාවිච්චි කරන්න එපා. Cargills එකෙන් හරි Keels එකෙන් හරි අරන් Virgin Coconut Oil එකක් පාවිච්චි කරන්න හොඳ එකක් ඕන නම්. මොකද BCC Factory වල Virgin Coco Oil Production වෙන්නේ නැහැ. නිකන් පොල්තෙල් කන්න එපා
    BCC එක හොද නැද්ද බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,563
    113
    Monawada bun vergin polthel kiyannne?
    Virgin Oil කියන්නෙ බන් කොයි වෙලාවෙවත් රත් කරන්නෙ නැතුව ගන්න තෙල්. වේලද්දි වගේම තෙල් ගනිද්දිත් Cold Press කියන ක්‍රමේට ගන්නෙ. තෙල් කහපාට වෙන්නෙ පිච්චුනාම. නැත්තන් එහා මෙහා පේන අවර්ණ තෙල් එකක් එන්නෙ. ඒක හින්ද වර්ජින් කොකනට් ඔයිල් අවර්ණයි. කහ පාට නෝමල් තෙල් එකත් bleach කරල අවර්ණ කරල එනව. ඒක වෙනයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගෙදර හැදුවා. මේ පාර මුඩු ගදක් එනවා සති දෙකක් වත් නෑ
    මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ අප්‍රේල් මුල සතියේ.
    එතකොට හදපු තෙල් තමා තාම තියෙන්නේ. තව බෝතල් ටිකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ.

    මුඩු වෙලා නැහැ.

    වතුර කවලම් උනොත් තමයි මුඩු වෙන්නේ.

    තෙල් දාගන්න බෝතල් හොදට උණු වතුරෙන් හෝදල ගන්න ඕනී පරණ තෙල් තියෙනවා නං ඒවා ඉවත් වෙනකන්.

    ඊට පස්සේ හොදට වේලලා අලුත් එව දාගන්න.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ අප්‍රේල් මුල සතියේ.
    එතකොට හදපු තෙල් තමා තාම තියෙන්නේ. තව බෝතල් ටිකක් තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ.

    මුඩු වෙලා නැහැ.

    වතුර කවලම් උනොත් තමයි මුඩු වෙන්නේ.

    තෙල් දාගන්න බෝතල් හොදට උණු වතුරෙන් හෝදල ගන්න ඕනී පරණ තෙල් තියෙනවා නං ඒවා ඉවත් වෙනකන්.

    ඊට පස්සේ හොදට වේලලා අලුත් එව දාගන්න.
    plastic bothaleka dala thiyenne. eka awul da.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    plastic bothaleka dala thiyenne. eka awul da.
    සමහර ප්ලාස්ටික් වර්ග පොල් තෙල් එක්ක දියවෙනවා. හොද වර්ගයක් නං කමක් නෑ. හැබැයි මම නං විදුරු බෝතල් වල දාන්නේ.