කො බලන්න උබලා ජාලේට පිවිසේන විදිය බලන්න ?
SLT එපා වෙලා ඉන්නේ
පරන පොන් එකක් තියෙනවා එකට සිම් එකක් දාලා යුස් කරන්න කියලා බැලුවේ
mobitel, hutch, airtel වල එහේම තියෙනවා නේද පැකේජ් ලාබෙට
මොනවාද උබලා යුස් කරන්නේ
රැට torent films songs එහේමත් download කරගන්න පුලුවන් හොද පැකේජ් මොනවාද තියෙන්න් ?