උබලා බදින්න කැමති මොන වගේ කෙල්ලෙක්ද

උබලා බදින්න කැමත

  • සුදු කෙල්ලෙක්

    Votes: 49 51.6%
  • කලු කෙල්ලෙක්

    Votes: 6 6.3%
  • තළෙලු කෙල්ලෙක්

    Votes: 27 28.4%
  • පාට අදාල නෑ හම්බෙන එකක්

    Votes: 13 13.7%

  • Total voters
    95

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මෙහෙම හිතපන්... උබ වැඩ කරනඔෆිස් එකෙ ඉන්නව නොර්මල් කෙල්ලෙක්. උබට එයා ගැන මුලින් කිසි ''Physical attraction" එකක් නැ.
    එයත් එක්ක එකට වැඩ කරන්න වෙනව උබට, එතකොට කාලයත් එක්ක තෙරෙන්න ගන්නව ඒ ලමය ගෙ ගතිගුන, හැසිරීම, උබෙ හිතට හරියන විදියෙ (අමුතුම ආකර්ශනයක්) කියල...

    It depends on the situation, it's not all about "at first sight"... 'looks' is just one thing and getting to know about the person is another thing. ( but i agree that looks play a major role)
    ...

    උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මගේ යාලුවෙක්ටත් ඔහොම සීන් එකකින් කෙල්ලෙක් සෙට් උනා එච්චර ලස්සන නැති.. මම නම් කැත කෙල්ලෝ එක්ක අවශ්‍ය වැඩකට හැර කතාවට යන්නේ නෑ බන්. මට උන් එකක් අත්‍යවශ්‍ය වැඩක් නැතුව කතා කරන්න හිතෙන්නෙම නෑ :dull: