
මම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
නඳුන් කියන්නේ mama's Boy කෙනෙක් ද ? .... යකඩෝ 60 , 70 දශක වලත් ගෑණු ළමයිනුත් බයිසිකල් පැද්ද .... නඳුන් බයිසිකලයක්වත් පැදලා නෑ කියන්නේ ගෑණු දරුවණ්ටත් අන්ත විදිහට නේ අම්ම සලකලා තියෙන්නේ .....
මේ කියන කථා ඇත්තනම් නඳුන්ගේ ජීවිතේට මොකද වෙන්නේ ඔය විදිහට .... කිසිම දෙයක් තනියම කරගන්න බැරි අම්මගේ පස්සෙන් යන පුංචි බබෙක් ... අම්මා නඳුන්ව හදාගෙන තියෙන්නේ අම්මට සැපට ජීවත්වෙන්න විතරයිද ?
Oya pathi wala unta e pathey unwa hadura ganna puluwan style eken.හේතුවක් නම් දන්නේ නැහැ බන් මම
සමහරු නම් එහෙම නැහැ උබ පිට එකෙක් නිසා ද දන්නේ නැහැ
අපි එකක නම් එහෙම නැහැ මිනිස්සු
ඔව් එහෙම වෙන්න ඇතිOya pathi wala unta e pathey unwa hadura ganna puluwan style eken.
Oya pathi wala unta e pathey unwa hadura ganna puluwan style eken.

apoi.. e ganam.. kiyala wadak na atta..උ හොදයි කැරි පිස්සු බන් අපෙ රටෙ පාරෙ යන්නෙ, මටනම් පයින් යන්නත් බයයි, වාහනයක් පාරට දාගන්න එහෙම බලහන්කො තියන අමරුව කෙල ගෙන එනව, එකෙක් හරි නවත්තල ඉඩ දුන්නොත් උගෙ පිටි පස්සෙන් එන උන් නවත්තපු එකාව overtake කරල අයිනෙන් යනව, පාරට බහිනවනම් පිස්සො එක්ක ඩිල් කරන්න රෙඩි වෙලා යන්න ඔන

ade .. e manussaya koheda ban inne.. Pandure kiyala ahala tynwa..මහේෂ් වලතර ව හම්බෙන්න ගියේ නැද්ද බන්?![]()
Shoi, shoi.. maru..කඩේට යනව පැදගෙන
E unta.. Muscle memory eka .. yata wela.. athi.. ata arinna epa..school yanakota withrai bicycle ekak thibbe dan naha.
koma hari me lagadi wena kenekge ekak asawata rawumak padda dan handle eka depaththta gassenawa padinakota. huru nathiwa gihin. issara ath dekath athaarala padinne![]()
මචන්, උබට. ඈත්තටම පුලුවන්, නම් යළුවෙක්ගෙන් හරි, නෑත්නම් පරන බයිසිකල් කට්ටක්, හොයා ගෙන පදින්න පුලුවන් නම්. ගොඩක් සතුටක් ගෑතහකි, excersise එක්ක් දෙනෙන්නෙ නෑතුවම exersise එකක් කරගන්න පුලුවන්.මම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
මටත් mountain bike එකක් තියෙනව. ඒක පාරේ පැදන් යන්න නිකන් අඩු කුලේ වගේනේ බන්.apoi.. e ganam.. kiyala wadak na atta..
ade .. e manussaya koheda ban inne.. Pandure kiyala ahala tynwa..
------ Post added on Nov 5, 2025 at 8:32 AM
Shoi, shoi.. maru..![]()
------ Post added on Nov 5, 2025 at 8:34 AM
E unta.. Muscle memory eka .. yata wela.. athi.. ata arinna epa..
------ Post added on Nov 5, 2025 at 8:35 AM
මචන්, උබට. ඈත්තටම පුලුවන්, නම් යළුවෙක්ගෙන් හරි, නෑත්නම් පරන බයිසිකල් කට්ටක්, හොයා ගෙන පදින්න පුලුවන් නම්. ගොඩක් සතුටක් ගෑතහකි, excersise එක්ක් දෙනෙන්නෙ නෑතුවම exersise එකක් කරගන්න පුලුවන්.
පදින්න පුරුඩු වෙනකොට, මුල් ටිකේ නිකන් අව්ල්ක් වගෙ, කියලා දෑනුනත්. එකත් මරු අත්දෙකිමක්.
I can't ride a bike. How fast can Mike Boyd teach me?
------ Post added on Nov 5, 2025 at 8:45 AM
කඩෙ, එහ්ම යන්නෙ, 1-2km අතුලත නම්, පුලුවන් නම් බ්යිසිකල් එකකින් ය්න්න. එක ප(ර්)ස් එකටත් වාසි. ඈගටත් ගුනයිව් මචන් හැම දේටම උන් ස්කුට්ර් එකෙන් යන්නේ , දවසකට 7-8 වතාවකට වඩා එහෙට මෙහෙට පදිනවා උන්
මට හිතිලා තියෙනවා උන්ට පිස්සු කියලා ෂෙඩ් එකේ එකාට සල්ලි හොයලා දෙන්න
අඩේ, උබට ස්කුටර්, එකක් පදින්න පුලුවන් කියන්නෙ, බෑලන්ස් නතින්ග්.. ඉට පස්සෙ ශෙප් එකේ, පෑටල් කරන එක ටමයි කරන්න තියෙන්නේ..මම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
ayyoo .. ehama hitanna epa.. mchn.. api api gana oya wage sithu willak awata.. wena minissu.. ehma hitanne na mchn.. padinna patan gnna..මටත් mountain bike එකක් තියෙනව. ඒක පාරේ පැදන් යන්න නිකන් අඩු කුලේ වගේනේ බන්.![]()
මේකනම් ඇත්ත.. පොඩි පගයල ඉන්නවා උන් යනවා නෙවෙයි, මොන මගුලකට එච්චර වේගෙන් යනවද මන්ද.දැන්නම් වැඩිපුර පැදෙන්නේ නෑ රෙයිඩරේ ගත්තට පස්සේ. පයින්වත් අයිනට වෙලා යන්න බැරි කාලයක් දෙදහෙන් පස්සෙ හුජ්ජ කොල්ලෝ, බස් පිස්සෝ & 3වීල් පික්කෝ එක්ක
මේකනම් ඇත්ත.. පොඩි පගයල ඉන්නවා උන් යනවා නෙවෙයි, මොන මගුලකට එච්චර වේගෙන් යනවද මන්ද.
math.. ahala tynwa.. eth pandure eke dawas kipayk giya.. kawruth tama mukuth kiwe nam na..සමහර බීච් වල ෆුට් සයිකල් දාන්න දෙන්නෑ කියන්නෙ ඇත්තද
එහෙම අවුලක් නෑ... ලයිෆ් ගාඩ් ඇක්ටිවිටි තියෙන බීච්, රෙස්ටුරන්ට්, හොටෙල්, පාක් තියෙන බීච් වලනං බැරුව ඇති.සමහර බීච් වල ෆුට් සයිකල් දාන්න දෙන්නෑ කියන්නෙ ඇත්තද
shaa. niymai, niyamai...ඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
@Walter White මෙයත් රයිඩර් කෙනෙක්..
එහෙම අවුලක් නෑ... ලයිෆ් ගාඩ් ඇක්ටිවිටි තියෙන බීච්, රෙස්ටුරන්ට්, හොටෙල්, පාක් තියෙන බීච් වලනං බැරුව ඇති.