උබලා බුදියන්නේ නැද්ද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ඕයි මාත් ඉන්නව. මං නම් දත් කැක්කුමක් හින්දා නින්ද යන්නෙ නැතුව ඉන්නෙ හුට්ට😒
    අම්මටසිරි කරන දේත් කියන්න ඕනද.
    කක්කි දදා ඉන්නේ, ඉවරවෙලා නාලා ෆිලුමක් බලලා දොදෝගන්න ඕන
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    matath ohoma una.. WFH hinda thamai.. dan nan hawasata jogging yanawa nattan badminton gahanawa. ethakota mahansi nisa 11ta wage nidagannawa..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබලට නින්ද යනවද බන්. WFH හින්දා day/night අවුල්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාත් ඉන්නව බන්. මේ දවස්වල නින්ද යන්නැති ලෙඩක් තියනවා. 2-3 වෙද්දි කොහොම හරි නිදාගන්න බලන්නෙ. නැත්තං උදේට නැගිටින්න අමාරුයි :D
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    නින්ද යන්නේ නෑ බං ,ස රට හදන සද්දෙට

    බොරුනම් මේ රචනා ලියන පොන්නයෝන්ගෙන් අහපන්කෝ



    1604497372285-png.100575
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited: